දුක නැති කිරීමේ මාර්ගය හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය

128 views
Skip to first unread message

Hidden Buddhism

unread,
Nov 14, 2010, 1:05:20 PM11/14/10
to Hidden Buddhism
“යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි” කියනවා. යමක් කියන වචනයෙන් ගත්තහම මේ
ලෝකයේ ප්‍රියයි මනාපයි යහපතයි කියන දේවල් යමක් කියන එකට අහු වෙනවා.
අප්‍රියයි අමනාපයි කියලා ලෝක සත්වයා අප්‍රිය කරන අමනාප කරන යමක් ඇත්නම්
ඒවත් ඔය ගොඩට අහුවෙනවා. එහෙනම් යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කිව්වොත්, ඒ
අප්‍රිය අමනාපයි කියන ගො‍ඩේ තිබෙන ඒවත් ස්ථිර නැත්නම් දුකද කියලා
ප්‍රශ්නයක් අහන්න පුලුවන්. එහෙම ඇහුවොත් අපි මොකක්ද දෙන පිළිතුර?

මෙය ලියා දුන් චතුරිකා ගුණරත්න මහත්මියට ඉක්මන් නිවන් සුව පතමු!

www.hiddenbuddhism.info

Reply all
Reply to author
Forward
0 new messages