" මෙච්චර වටිනා නිදහස් වීමේ මග මට වැටහිලා තියෙද්දි, මම ඒක අමතක කරල තව
දුරටත් ඉන්නවද? එහෙම නැත්නං යලි යලි ආවර්ජනය කරල ප්‍රගුණ කරල මේකෙන්
ලැබිය යුතු ඵලය දරා ගන්නවද? මා විසින් බැසිය යුතු තීරනය මොකක්ද? "
මෙය ලියා දුන් H.M විමලාවතී මහත්මියට ඉක්මන් නිවන් සුව පතමු!
www.hiddenbuddhism.info