Groups
Groups
Sign in
Groups
Groups
හෙළ හෙළිය
Conversations
About
Send feedback
Help
උදව්වක්
4 views
Skip to first unread message
Dhammike Mendis
unread,
Jun 9, 2009, 12:59:49 AM
6/9/09
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to helah...@googlegroups.com
පිට රට වාසය කරන මාගේ මිතුරෙකුගේ අලුත උපන් පුතුට
"චෙහාන් "
(CHEHAN)යනුවෙන් නමක් තබා ඇත ඔහුට එහි අරුත දැනගැනීමට ඇවැසිව ඇත කරුණාකර හැකි අයෙක් වෙත්නම් උදව් කරන්න
ස්තුතියි
--
ධම්මික මෙන්ඩිස්෴
Dhammike Mendis
Anu-Linux
unread,
Jun 9, 2009, 1:15:07 PM
6/9/09
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to helah...@googlegroups.com
හිතවත් ධම්මික,
එම නම, "චෙ" + "හාන්" ලෙස විස්නධි කලහොත්, ඒ නම් දෙකම වීන හෝ ස්පාඤැඤ සම්භවයක් ඇති සෙයක් පෙනේ, (නිවැරදිතාව ගැන කිව නොහැක).
http://www.thinkbabynames.com/meaning/1/Che
http://www.thinkbabynames.com/meaning/1/Han
ඉහත ඇඳි දෙස බැලූ විට යමක් වටහා ගත හැකි වේවි. සිංහළයේ මෙවන් නම් වල ට අරුතක් ඇති දැයි සැක සහිතය. නුමුත් ඒ පිළිබඳ සොයා නොබලා වැඩි දුර කරුණු කිව නොහැක. කවුරු හෝ විද්වතෙක් වෙතොත් පහදා දෙත්වා!
තුති.
2009/6/9 Dhammike Mendis
<
dhammik...@gmail.com
>
--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!
My Blog :
http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්:
http://anuradha-life.blogspot.com/
My Photo Galleries :
http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa
Reply all
Reply to author
Forward
0 new messages