ප්‍රහේලිකවක් පුරවන්න උදව්වක් ඕන..!

15 views
Skip to first unread message

CJ

unread,
Dec 13, 2010, 1:07:50 AM12/13/10
to helah...@googlegroups.com
දන්න කෙනෙක් ඉන්නවනම්, උදව්වක් දෙන්න...
෴෴෴
1. ඇත් දළ වලින් කර්මාන්ත කරන්නා මෙලෙස හැඳින්වේ... අකරු 5යි...
2. ගැමි බසේ බඩේ ගින්දර කවි බසේ මෙසේ වෙයි... අකුරු 4යි... අන්තිම අකුර ‘ල‘...
3. මේ ‘ලූලා‘ වඩාත් ලොකු බවට කියමනක් ඇත... අකුරු 4යි...
4. කෙනෙකුගේ දෝෂයක් වැරැද්දක් ප්‍රකාශ වීම යන අර්ථය ඇති ගැමි වදනකි... අකුරු 2යි...
෴෴෴


--
CJ
Reply all
Reply to author
Forward
0 new messages