'ස්තුතියි' වචනයේ උපත

41 views
Skip to first unread message

Bandula

unread,
Jul 20, 2010, 1:09:33 PM7/20/10
to හෙළ හෙළිය
'ස්තුතියි' කියන වචනය ව්‍යුත්පන්න වෙන්නේ කොතනින්ද කියන වග කියලා දෙනවාද?

Anuradha Ratnaweera

unread,
Jul 20, 2010, 3:19:59 PM7/20/10
to helah...@googlegroups.com
ස්තෝත්‍ර - තුති

කලුවැල් කපුරු දුම තුළ ලෙළෙන දද පෙළ
සුවිසල් මිහිඟු සක් සන් මිණි හඬ පතළ
කැර ලොල් දනන් පවසන තුති ගී දෙමළ
මනකල් ඉසුරු කෝවිලැ ලගිනේ ලකළ
- සැළලිහිනි සඳෙස

2010/7/20 Bandula <bandula.r...@gmail.com>:


> 'ස්තුතියි' කියන වචනය ව්‍යුත්පන්න වෙන්නේ කොතනින්ද කියන වග කියලා දෙනවාද?
>

> --
> You received this message because you are subscribed to the Google Groups "හෙළ හෙළිය" group.
> To post to this group, send email to helah...@googlegroups.com.
> To unsubscribe from this group, send email to helaheliya+...@googlegroups.com.
> For more options, visit this group at http://groups.google.com/group/helaheliya?hl=si.
>
>

K. Sahan

unread,
Jul 20, 2010, 4:04:10 PM7/20/10
to helah...@googlegroups.com
සිංහලෙන් නම් කියන්නෙ පිං කියලනෙ.
ඔය thank you කියන එකට හදා ගත්තු වචන‍යනෙ ස්තූතියි කියන්නෙ.
1948න් පස්පෙ ආපු වචනයක් වෙන්න ඇති.

ජය,
-සහන්-


2010/7/20 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

Thilina Gunasekara

unread,
Jul 21, 2010, 12:28:23 AM7/21/10
to helah...@googlegroups.com
පොඩ්ඩක් ඕෆ් ටොපික්: ඉංග්රීසියෙන් thank you එකට welcome වගේ සිංහලෙනුත් එහෙම වචනයක් තියනවද?

2010/7/21 K. Sahan <saha...@gmail.com>



--
(t) @thilinag
(w) http://www.tgunasekara.com

Bandula Ranathunga

unread,
Jul 21, 2010, 2:32:59 AM7/21/10
to helah...@googlegroups.com

2010/7/21 Thilina Gunasekara <thilina.g...@gmail.com>

පොඩ්ඩක් ඕෆ් ටොපික්: ඉංග්රීසියෙන් thank you එකට welcome වගේ සිංහලෙනුත් එහෙම වචනයක් තියනවද?
ගොඩක් තියෙනවා
  • යන්න අනේ
  • පිස්සුද?
  • ආ ඒක මොකක්ද?
  • ස්තුතිනම් වැඩක් නෑ..!
  • හා!
 

2010/7/21 K. Sahan <saha...@gmail.com>

සිංහලෙන් නම් කියන්නෙ  පිං කියලනෙ.
ඔය thank you කියන එකට හදා ගත්තු වචන‍යනෙ ස්තූතියි කියන්නෙ.
1948න් පස්පෙ ආපු වචනයක් වෙන්න ඇති.

ජය,
-සහන්-

මටත් හිතෙනවා ‘පිං‘ කියල කියනවාට වඩා දෙයක් නෑ කියල.
ඉංග්‍රීසීන්ට පෙර ආව බටහිර ජාතීන්ගේ වචනයක්ද කියල හොයල බලමුද? ලන්දේසි, පෘතුග්‍රීසි වගේ.


2010/7/20 Anuradha Ratnaweera <anur...@taprobane.org>:
> ස්තෝත්‍ර - තුති
>
> කලුවැල් කපුරු දුම තුළ ලෙළෙන දද පෙළ
> සුවිසල් මිහිඟු සක් සන් මිණි හඬ පතළ
> කැර ලොල් දනන් පවසන තුති ගී දෙමළ
> මනකල් ඉසුරු කෝවිලැ ලගිනේ ලකළ
> - සැළලිහිනි සඳෙස
>
තුති - ස්තුති වුණාද?

Bandula Ranathunga

unread,
Jul 21, 2010, 2:44:20 AM7/21/10
to helah...@googlegroups.com
එහෙමනම් සැළලිහිණියෙත් තියෙනවානම් බටහිරින් ආව එකක් වෙන් බෑනෙ. එතන ‘කැරලොල් දනන් පවසන ස්තුති ගී දෙමළ‘ වෙන්න ඕනෙ එහෙමනම්.

2010/7/21 වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri) <wmnil...@gmail.com>
ස්තුති චදන තමයි තුති වෙන්නේ. හෙළ වදන් කොහොමත් වහ කාලා, දිව පටලවලා, කියන්න ඕනේ ඒවා නෙමෙයි නොවැ.

2010/7/21 Bandula Ranathunga <bandula.r...@gmail.com>



--
#########################
#    ඔබට ආයුබොහෝ වේවා !     #
#########################

Sujeewa Kokawala

unread,
Jul 21, 2010, 2:49:57 AM7/21/10
to helah...@googlegroups.com
To save some time, let me write in English.
 
Sthothra are not 100% equal to "thank you" it is a respectful way of expressing your gratitude to divine powers. So in 1400s the word wasn't used for same purpose. Word is genuine, but usage is different.
 
At a time when ppl were looking for a similar word for "thank you" this may have come out as a solution. "Pin" may not have been taken, perhaps because the users were not Buddhist Sinhala of taht time. They are likely to be Christian sinhala. So they wanted a diff word.
 
"Sthuthi" instead of "thuthi" since teh word was completely created again out of "sthothra" instead of picking from society.
 
Hypothesis btw.

2010/7/21 Bandula Ranathunga <bandula.r...@gmail.com>



--
- Croak Croak

Bandula Ranathunga

unread,
Jul 21, 2010, 2:57:46 AM7/21/10
to helah...@googlegroups.com
Thanks Sujeewa,
අතීතයේ සිංහලයෝ ස්තුති කරල නැතිවත්ද?

2010/7/21 Sujeewa Kokawala <fatty...@gmail.com>

Sujeewa Kokawala

unread,
Jul 21, 2010, 3:47:33 AM7/21/10
to helah...@googlegroups.com


2010/7/21 Bandula Ranathunga <bandula.r...@gmail.com>

Thanks Sujeewa,
අතීතයේ සිංහලයෝ ස්තුති කරල නැතිවත්ද?

 
"Umbata bohoma pin" is the best way to say it as far as their cultural upbringing can suggest. Note that "thank" has similar cultural connection of "being thankful" in those societies [every good Christian is always thankful for everything they have in life. Thankful to god, although not explicitly mentioned]
 
Cultural thinkings vary. The mnemonics that we use to represent them can never be tallied 100%. I think this debate is going on in Kaalaya group created by the followers of Prf Nalin De Silva. I may not agree with most of their details and decisions, but there is a great deal of debate and discussion on similar matters.
 
In this view point no translation is 100% accurate.



--
- Croak Croak

Anuradha Ratnaweera

unread,
Jul 21, 2010, 11:06:53 AM7/21/10
to helah...@googlegroups.com
2010/7/21 Bandula Ranathunga <bandula.r...@gmail.com>:

>
>> 2010/7/21 K. Sahan <saha...@gmail.com>
>>>
>>> සිංහලෙන් නම් කියන්නෙ  පිං කියලනෙ.
>>> ඔය thank you කියන එකට හදා ගත්තු වචන‍යනෙ ස්තූතියි කියන්නෙ.
>>> 1948න් පස්පෙ ආපු වචනයක් වෙන්න ඇති.
>
> මටත් හිතෙනවා ‘පිං‘ කියල කියනවාට වඩා දෙයක් නෑ කියල.
> ඉංග්‍රීසීන්ට පෙර ආව බටහිර ජාතීන්ගේ වචනයක්ද කියල හොයල බලමුද? ලන්දේසි,
> පෘතුග්‍රීසි වගේ.

ඊලියන් සිල්වා සූරීන් නිතර ම කියන්නෙ "ස්තූතියි" වෙනුවට "පිං" කියන එක යොදන්න කියල.

ඇත්තට ම ඒක බොදු නො වන අයටත් කියන්න පුලුවනි, මොකද කර්මය කියන දේ බොහෝ
ආගම් වල අඩු වැඩි ලෙසින් තියන නිසා.

අනුරාධ

Sujeewa Kokawala

unread,
Jul 21, 2010, 11:31:52 AM7/21/10
to helah...@googlegroups.com


2010/7/21 Anuradha Ratnaweera <anur...@taprobane.org>

2010/7/21 Bandula Ranathunga <bandula.r...@gmail.com>:
>
>> 2010/7/21 K. Sahan <saha...@gmail.com>
>>>
>>> සිංහලෙන් නම් කියන්නෙ  පිං කියලනෙ.
>>> ඔය thank you කියන එකට හදා ගත්තු වචන‍යනෙ ස්තූතියි කියන්නෙ.
>>> 1948න් පස්පෙ ආපු වචනයක් වෙන්න ඇති.
>
> මටත් හිතෙනවා ‘පිං‘ කියල කියනවාට වඩා දෙයක් නෑ කියල.
> ඉංග්‍රීසීන්ට පෙර ආව බටහිර ජාතීන්ගේ වචනයක්ද කියල හොයල බලමුද? ලන්දේසි,
> පෘතුග්‍රීසි වගේ.

ඊලියන් සිල්වා සූරීන් නිතර ම කියන්නෙ "ස්තූතියි" වෙනුවට "පිං" කියන එක යොදන්න කියල.


මේකට දැන් කල් ගියා වැඩියි. වදනක් සමාජගත වුනාම අයින් කරන්න අමාරුයි. මේකෙ ලොකු වරදක් නෑ. ජීවමාන භාෂාවක් මෙහෙම තමයි.
 
ඇත්තට ම ඒක බොදු නො වන අයටත් කියන්න පුලුවනි, මොකද කර්මය කියන දේ බොහෝ
ආගම් වල අඩු වැඩි ලෙසින් තියන නිසා.

       අනුරාධ

--
You received this message because you are subscribed to the Google Groups "හෙළ හෙළිය" group.
To post to this group, send email to helah...@googlegroups.com.
To unsubscribe from this group, send email to helaheliya+...@googlegroups.com.
For more options, visit this group at http://groups.google.com/group/helaheliya?hl=si.




--
- Croak Croak

Nalaka Jayasena

unread,
Jul 21, 2010, 10:13:19 PM7/21/10
to helah...@googlegroups.com
මටත් හිතෙනවා අතීතයේ සිංහලයා ස්තූතියි කියන සංකල්පය පාවිච්චි කරන්න නැතුව ඇති කියලා.

පෞද්ගලිකව මට වුනත් කෙනෙකුට Thank You කියන එක සාමාන්‍ය දෙයක් වුනත්, "ස්තූතියි" කියලා කියන එකේ අමුතු ගතියක් දැනෙනවා.

සමහරවිට සිංහල සමාජයේ එකිනෙකාට උදවු කිරීම විශේෂ දෙයක් නොවෙන්නට ඇති. 
ඉතින් සෑම උදව්වකට පස්සේ ස්තූතියි වගේ දෙයක් කීම අනවශ්‍ය දෙයක් වෙන්න ඇති. 

බලන්න ගෙදර කෙනෙක් අපිට උදව්වක් කලාම අපි එයාට ස්තූතියි හෝ Thank You කියනවාද?
නෑනේ.

සමහරවිට අතීත සිංහල සමාජය සම්පූර්ණයෙන්මත්, නූතන සමාජය තරමටකටත් මුළු සමාජයම එකම පවුලක් ලෙස සලකනවැ ඇති.
අපි මග තොටේ හමුවන නාදුනන අයටත් කතා කරන්නේ අයියා, මල්ලී, අක්කා, නංගී, නැන්දා, මාමා, සීයා, ආච්චි වගේ නෑදෑ කම් කියලා නොවැ.

උදව්වකට පස්සේ හදවතින්ම එන ලස්සන හිනාවකින් සංග්‍රහ කිරීම යාන්ත්‍රිකව Thank You කියනවාට වඩා කොච්චර සුන්දරයි ද...

:)

නාලක 

2010/7/21 Sujeewa Kokawala <fatty...@gmail.com>

Dasunpriya Anuradha

unread,
Jul 21, 2010, 10:39:01 PM7/21/10
to helah...@googlegroups.com
ආයුබෝ,

හොඳ මිතුරෙක් හෝ කිට්ටු නෑයෙක් මා කල උදව්වකට ස්තූති කරන විට මා නිතර කියන්නේ, "හොඳ යාලුවෝ, නෑයෝ උදව් කර ගන්න ඒවාට ස්තූති ඕන නෑ, කියපු එක undo කරන්න" කියල. මට මතකයි, අපේ සීය ල ආච්චි ල නිතර කියන්නේ පිං සිද්ද වෙච්චාවෙ කියලා. මට හිතෙන්නේ පැරණ්නන් පිං දීම ස්තූතිය ට වඩා පාවිච්චි කලයි කියල. තක්කෙටම කියන්න දන්නෑ. කොහොම උනත් මේ දවස් වල අප ට ඕනම කරල තියෙන්නෙ නම් පිං තමා. :)

පිං සිද්ධ විච්චාවෙ.
 

2010/7/22 Nalaka Jayasena <nalakaj...@gmail.com>



--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!

My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa

Bandula Ranathunga

unread,
Jul 21, 2010, 11:11:44 PM7/21/10
to helah...@googlegroups.com
ස්තුතියි  ෙනාකියන්ෙන් හදවතින්ම ස්තුති කරන නිසානම් නියමයි. එ්ත් අවංකවම ස්තුතිය හදව ෙත් උපදින්ෙන් නැත්නම්! එ්ක සාධාරනී කරනය කරන්ෙන් ෙකාහොමද?


2010/7/22 Dasunpriya Anuradha <linux...@gmail.com>

Dasunpriya Anuradha

unread,
Jul 22, 2010, 12:07:52 AM7/22/10
to helah...@googlegroups.com
ආයුබෝ,

ස්තුති කිරීම සම්බන්ධව මගේ අදහස මෙහෙමයි; සරලව ගත්තොත් ස්තුති කරන අචස්තා කිහිපයක් මෙ;

1. බලාපොරොත්තු නොචුනත් චාරිත්‍රානුකූල ච  ස්තූති කිරීම. (ලිපි වල අගට ස්තූතියි ලිවීම චගේ) 
2. බැණුම් ඇසීමෙන් චැලකී සිටීම ට ස්තූති කිරීම. (සභා වල කරන ස්තුති කතා)
3. අචංකච ස්තූති කිරීම (අපේ නැතිවූ මුදල් පසුම්බියක් අහුලා ගෙනැචිත් දුන් කෙනෙකුට කරන ස්තුතිය)

තව කිය හැකියි :).

මේ හැම අචස්තාචක ට ම අනුව මට හැඟෙන්නේ, ස්තූතිය දිය හැක්කක් මිස ගත හැක්කක් නොචන බචයි. එනිසාම අප කිසිචෙකුට කල උදච්චක ට තුති පැතිය නොයුතුයි කියන එක තමා මගේ අදහස. අප කල උපකාරයක් උනත් කිසිදු ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොචී කිරීම තුලින් අපේ හිතටත් සැනසීමක් ඇති වේවි.

තුති. (බලාපොරොත්තු නොවුනත්) :)

2010/7/22 Bandula Ranathunga <bandula.r...@gmail.com>

Sujeewa Kokawala

unread,
Jul 22, 2010, 12:43:41 AM7/22/10
to helah...@googlegroups.com

බන්දුල,

හිත ඇතුලේ ස්තුතිවන්ත කමින් අපේ මිනිසුන් වඩාත් ඉහළ බවයි මගේ හැඟීම. හැබැයි යාන්ත්‍රික ව ස්තිතුයි කියන එකේදි ඒ අය දුර්වලයි. අනික සිංහල අය අදහස් ප්‍රකාශ කරන තරම අඩුයි. හුඟක් දේ නොකියන කතා.

Bandula Ranathunga

unread,
Jul 22, 2010, 2:15:22 AM7/22/10
to helah...@googlegroups.com


2010/7/22 Sujeewa Kokawala <fatty...@gmail.com>

බන්දුල,

හිත ඇතුලේ ස්තුතිවන්ත කමින් අපේ මිනිසුන් වඩාත් ඉහළ බවයි මගේ හැඟීම. හැබැයි යාන්ත්‍රික ව ස්තිතුයි කියන එකේදි ඒ අය දුර්වලයි. අනික සිංහල අය අදහස් ප්‍රකාශ කරන තරම අඩුයි. හුඟක් දේ නොකියන කතා.

මමත් ප්‍රාර්ථනා කරනවා එසේ විය යුතුයි කියල. විය යුත්තේ එයයි.
Reply all
Reply to author
Forward
0 new messages