සිංහල හා බටහිර සංස්කෘතීන් පිළිබඳ විග්‍රහයක්.

4 views
Skip to first unread message

Kunchana Mathota Arachchi / කුංචන මාතොට ආරච්චි / குங்சன மாதொட ஆரச்சி

unread,
Jul 23, 2010, 4:03:55 AM7/23/10
to helah...@googlegroups.com
මිතුරනි,

උක්ත මාතෘකාව යටතේ,  අපේ හෙළ හෙළියේ සාමාජිකයෙකු  වන මහේෂ් රාජසූරිය සොයුරා විසින් පවත්වන දේශණයක් හෙට (24) සෙනසුරාදා පෙ.ව. 10.00 ට සමස්ථ ලංකා බෞද්ධ කාන්තා සංඟම් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඔබටත් හැකිකමක් තිබේනම් එයට සහභාගී වන මෙන් ඉල්ලා සිටිමි.

වැඩිදුර විස්තර සඳහා ඇමුණුම බලන්න.

පිං.  

--
කුංචන මාතොට ආරච්චි
குங்சன மாதொட ஆரச்சி
Kunchana Mathota Arachchi

My Blog: http://tuskytux.blogspot.com
My Picasa : http://picasaweb.google.com/kunchana
AnthropologyNotice.pdf

Danishka Navin

unread,
Jul 23, 2010, 4:05:44 AM7/23/10
to helah...@googlegroups.com
තොරතුරට පිං!
ඉඩක් තිබුනොත් එනව. :)

2010/7/23 Kunchana Mathota Arachchi / කුංචන මාතොට ආරච්චි / குங்சன மாதொட ஆரச்சி <kunc...@gmail.com>

--
You received this message because you are subscribed to the Google Groups "හෙළ හෙළිය" group.
To post to this group, send email to helah...@googlegroups.com.
To unsubscribe from this group, send email to helaheliya+...@googlegroups.com.
For more options, visit this group at http://groups.google.com/group/helaheliya?hl=si.



--
Danishka Navin
http://danishkanavin.blogspot.com
Reply all
Reply to author
Forward
0 new messages