On Wed, 2009-01-07 at 23:55 +0530, Danishka Navin wrote:
> මහ රැ ලිත හොයලා ගත්ත කල්ප මලයාට තුති!
>
> 2009/1/7 Danishka Navin <
dani...@gmail.com>
>
> මිතුරනි,
>
> මොසිලා සඳහා ලබා දීමට නිර්මාණය කළ සිංහල දිනදර්ශනය මේ සමඟ අමුණා
> ඇත.
> එය ඔනැම විද්‍යුත් තැපැල් මෘදුකාංගයක් හරහා විවෘත කළ හැකි වේයයි
> සිතමි.
>
> evolution, sunbird, thunderbird වලදි වැඩ.
>
> අදාල දිනවල දෝෂ ඇත්නම් දන්වන්න.
>
> ස්තුතියි,
> ඩනිෂ්ක
>
>
>
> --
> Danishka Navin
>
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)
>
> >
>
>