බබාට නමක්

1,596 views
Skip to first unread message

Udayangani

unread,
Sep 26, 2009, 6:29:56 AM9/26/09
to hela heliya
 
මගේ යෙහෙලියකට පුතෙක් ලැබුණා
නමක් දාන්න ලැබුනු අකුර
ලස්සන නමක් දන්න කෙනෙක් උදවු කරන්න පුළුවන්ද?

Sahan Thanthiriwatte

unread,
Sep 26, 2009, 12:37:39 PM9/26/09
to helah...@googlegroups.com
මෙන්න මගේ එකතුවෙන්
ඉසිත
ඉඳුවර
ඉසුක
ඉමල්
ඉවාන්

-සහන්-

2009/9/26 Udayangani <uda...@yahoo.com>

Udayangani

unread,
Sep 26, 2009, 10:50:28 PM9/26/09
to helah...@googlegroups.com
 
ස්තුතියි
 
හැකිනම්   ෙ ත්රුමත් කියනවද?
 
 
- On Sat, 9/26/09, SThanthiriwatte <saha...@gmail.com>ahan  wrote:

Dilhani Fernando

unread,
Sep 30, 2009, 1:30:06 PM9/30/09
to helah...@googlegroups.com
Ivanka
Iman
Indula
Inodh

Sujeewa Kokawala

unread,
Sep 30, 2009, 1:42:14 PM9/30/09
to helah...@googlegroups.com


2009/9/30 Dilhani Fernando <ferd...@gmail.com>
Ivanka
Iman
Indula
මේ වගේ නම්  වලින් ප්‍රවේශම් වෙන්න. ඉන්දුල කියන්නත් පුළුවන්. ඉඳුල කියන්නත් පුළුවන්. මගේ මතය මේ වගේ නම් නොදැමිය යුතුයි කියලා.
 



--
- Croak Croak

Dilhani Fernando

unread,
Sep 30, 2009, 1:44:43 PM9/30/09
to helah...@googlegroups.com
 
Ok as u wish.
 

Sahan Thanthiriwatte

unread,
Sep 30, 2009, 2:12:27 PM9/30/09
to helah...@googlegroups.com

/*---------------------------*/
K. Sahan Thanthiriwatte
Sherrill Research Group
School of Chemistry and Biochemistry
Georgia Institute of Technology
Atlanta, GA 30332
Tel: 404-385-1310, Fax: 404-894-7452

An Ab Initio Quantum Chemistry Package
http://www.psicode.org/


2009/9/30 Sujeewa Kokawala <fatty...@gmail.com>



2009/9/30 Dilhani Fernando <ferd...@gmail.com>
Ivanka
Iman
Indula
මේ වගේ නම්  වලින් ප්‍රවේශම් වෙන්න. ඉන්දුල කියන්නත් පුළුවන්. ඉඳුල කියන්නත් පුළුවන්. මගේ මතය මේ වගේ නම් නොදැමිය යුතුයි කියලා.


I would like to know why you say (rational) like that? Sorry for this is not in Sinhala,

-Sahan-



 

Dilhani Fernando

unread,
Oct 5, 2009, 5:03:20 AM10/5/09
to helah...@googlegroups.com
Dear Sahan,
I just add a comment thats all.
 
Dilhani

 
On 10/1/09, Sahan Thanthiriwatte <saha...@gmail.com> wrote:

/*---------------------------*/
K. Sahan Thanthiriwatte
Sherrill Research Group
School of Chemistry and Biochemistry
Georgia Institute of Technology
Atlanta, GA 30332
Tel:  404-385-1310 , Fax: 404-894-7452

Sujeewa Kokawala

unread,
Oct 5, 2009, 5:32:04 AM10/5/09
to helah...@googlegroups.com


2009/9/30 Sahan Thanthiriwatte <saha...@gmail.com>


/*---------------------------*/
K. Sahan Thanthiriwatte
Sherrill Research Group
School of Chemistry and Biochemistry
Georgia Institute of Technology
Atlanta, GA 30332
Tel: 404-385-1310, Fax: 404-894-7452

An Ab Initio Quantum Chemistry Package
http://www.psicode.org/


2009/9/30 Sujeewa Kokawala <fatty...@gmail.com>



2009/9/30 Dilhani Fernando <ferd...@gmail.com>
Ivanka
Iman
Indula
මේ වගේ නම්  වලින් ප්‍රවේශම් වෙන්න. ඉන්දුල කියන්නත් පුළුවන්. ඉඳුල කියන්නත් පුළුවන්. මගේ මතය මේ වගේ නම් නොදැමිය යුතුයි කියලා.


I would like to know why you say (rational) like that? Sorry for this is not in Sinhala,


සමහර වචන වලට ලඟින් යන අප්‍රසන්න තේරුම් තියෙනවා. සමහර විට එය ඉංග්‍රිසියෙන් වෙන්නත් පුලුවන්. මා කියන්නේ ඒ වගේ පැහැදිලි නම් අත අරින්න කියලා.

ඇතැම් ඒවා කුණුහරුප. ශිෂ්ඨ ඒවා ටිකක් ලියන්නම්.

- හිම්පා කියා ගෑණු ළමයෙක්. ඉංග්‍රිසියෙන් නම ලිව්වොත් කොල්ලො ඒක ඉස්සරහට C අකුර දානවලු.
- ඉන්දුල කියන නම ගන්න. ඕක ඉංග්‍රිසියෙන් ලිව්වොත් Indula කියලා, කියවන්නා එය ඉඳුළ කියා කියවිය හැකියි නේද?
- සමහර අහුබුදු මහත්තයගේ නම් වල පද බෙදීම වෙනස් කළොත් අමුතු කැත අරුත් එනවා. එහෙම ඒවා නොදා ඉන්න එක හොඳයි. උන්නැහේ මගේ යාළුවෙකුගේ බබෙකුට දුන්නා, "නොයෙන්යා" කියලා. එයා මොනවා කිව්වත් "නොම එන්නී" කියන කැත අරුත එහි තියෙනවා. "විදුනි" කියලා එයා නමක් දුන්නා. විද්‍යාවට සම්බන්ධ අරුතක්. හැබැයි ඊ පාර ගියා ම කියන්නෙත් ඕකයි [විදුණි].

පැහැදිලි කරන්න පුලුවන්. ඒත් නමක් [කවියටත් පොදුයි] අටුවා ටීකා නොමැතිව තමන් තුලින් ම විස්තර වෙන්න ඕනේ වෙන අරුත් නැති ව [ප්‍රධාන භාෂා දෙකෙන් වත්].

මං ලිව්වේ ශිෂ්ඨ ඒවා විතරයි. කුණුහරුප ඕනෑ තරම් අහු වෙනවා නම් වල. අපේ වනචරකම වෙන්නත් ඇති. ඒත් දෙයියනේ තමන්ගෙ දරුවට නම දාන කොට චුට්ටක් හිතන්නත් එපැයි.




 

-Sahan-



 
 
Inodh
 


 
On 9/26/09, Sahan Thanthiriwatte <saha...@gmail.com> wrote:
මෙන්න මගේ එකතුවෙන්
ඉසිත
ඉඳුවර
ඉසුක
ඉමල්
ඉවාන්

-සහන්-

2009/9/26 Udayangani <uda...@yahoo.com>

 
මගේ යෙහෙලියකට පුතෙක් ලැබුණා
නමක් දාන්න ලැබුනු අකුර
ලස්සන නමක් දන්න කෙනෙක් උදවු කරන්න පුළුවන්ද?








--
- Croak Croak









--
- Croak Croak

ගාමිණී

unread,
Oct 5, 2009, 6:47:24 AM10/5/09
to helah...@googlegroups.com
සුජීවගේ අදහස් ඉතාම වටිනවා
උදා. . ඉඳුල
        නම අරන් පංසලේ ලොකු හාමුදුරුවන් ලගට ගියාම හාමුදුරුවන් ඇහලා මහත්තයෝ ඉඳුල නම ලස්සනයි නමුත් අල් අකුර කලොත් ?
ඇත්ත තමයි ඉඳුල් හොද නැති නමක්
 
ඉතිං අපි දන්න දන්න නම් හෙළ හෙළියට එවමු
අපිම හොද නම් එකතුවක් සකසමුද?


 
On 10/5/09, Sujeewa Kokawala <fatty...@gmail.com> wrote:


2009/9/30 Sahan Thanthiriwatte <saha...@gmail.com>

/*---------------------------*/
K. Sahan Thanthiriwatte
Sherrill Research Group
School of Chemistry and Biochemistry
Georgia Institute of Technology
Atlanta, GA 30332



--
- Croak Croak

Anu-Linux

unread,
Oct 5, 2009, 6:53:45 AM10/5/09
to helah...@googlegroups.com
ආයුබෝ,

ඉන්ද්‍රජ

තුති.

2009/10/5 ගාමිණී <gami...@gmail.com>



--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!

My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa

Dilhani Fernando

unread,
Oct 8, 2009, 1:24:46 PM10/8/09
to helah...@googlegroups.com
Dear friend,
 
Thanks for the great explanation.
 
It was a nice topic to discuss.  Look forward for more interesting topics.
But its difficult to read the sinhalese in helaheliya.
 
 
Shame on me I believe.
Anyway ............
 
Dilhani

 

Sahan Thanthiriwatte

unread,
Oct 8, 2009, 1:32:20 PM10/8/09
to helah...@googlegroups.com
2009/10/8 Dilhani Fernando <ferd...@gmail.com>

Dear friend,
 
Thanks for the great explanation.
 
It was a nice topic to discuss.  Look forward for more interesting topics.
But its difficult to read the sinhalese in helaheliya.
 
 
Shame on me I believe.
Anyway ............
 
Dilhani


I am in.
 

Sujeewa Kokawala

unread,
Oct 8, 2009, 2:42:38 PM10/8/09
to helah...@googlegroups.com


2009/10/8 Dilhani Fernando <ferd...@gmail.com>

Dear friend,
 
Thanks for the great explanation.
 
It was a nice topic to discuss.  Look forward for more interesting topics.
But its difficult to read the sinhalese in helaheliya.
 
 
Shame on me I believe.
Anyway ............

දිල්හානි,

ඒ ගැන විශේෂ අවමානයක් හෝ ලැජ්ජාවක් විය යුතු නෑ. හුඟක් අයට වෙන දෙයක්. අනික නම් ඉවර වෙන නිසා මිනිස්සු වෙනස් නම් හොයා යනවා. ටිකක් හිතා බලා කරන එක තමයි හොඳ.
 



--
- Croak Croak

Sujeewa Kokawala

unread,
Oct 8, 2009, 2:42:56 PM10/8/09
to helah...@googlegroups.com


2009/10/8 Sahan Thanthiriwatte <saha...@gmail.com>



--
- Croak Croak

Anu-Linux

unread,
Oct 9, 2009, 12:17:50 AM10/9/09
to helah...@googlegroups.com
Hi Dilhani,


But its difficult to read the sinhalese in helaheliya.
 
 

Difficult to read mean, aren't the text appearing correctly? or any other isse. If you are in Windows machine, I think you need to install the Unicode support to it. Please visit the below site to get the software. Please install it and try out the sinhala typing little by little.

http://www.siyabas.lk/sinhala_how_to_install.html

Cheers!

ඔබ ට හැකි ඉක්මණින් සිංහළයෙන් යතුරු ලියන්නට ලැබේවා යැයි පතමි.

ගාමිණී

unread,
Oct 9, 2009, 6:36:19 AM10/9/09
to helah...@googlegroups.com
ඩිල්හානි
 
ඔබට ප්‍රශ්නය සිංහලෙන් ලිවීමද?
එසේ නම් බලන්න
 
හෝ
Reply all
Reply to author
Forward
0 new messages