[හෙළ හෙළිය] දිය මත රුව

15 views
Skip to first unread message

උඩවත්තගේ ධම්මික

unread,
Apr 27, 2010, 8:24:02 AM4/27/10
to හෙළ හෙළිය
මේ දවස් වල ජාතික රුපවාහීනියේ ප්‍රචාරය වන ටෙලි නාට්‍යයක නමින් කුමක්
ගම්‍යය වන්නේ දැ යි තේරුම් බේරුම් කර ගැනීම සඳහායි මම මෙය අසන්නේ...
"දිය" යන වචනයට තේරුම් කිහිපයක් ඇති බව අසා ඇත්තෙමි.
කවුරුන්ට හෝ "දිය" යන වචනයෙහි ඇති තේරුම පැහැඳිළි කරන්න පුළුවන් ද?

--
You received this message because you are subscribed to the Google Groups "හෙළ හෙළිය" group.
To post to this group, send email to helah...@googlegroups.com.
To unsubscribe from this group, send email to helaheliya+...@googlegroups.com.
For more options, visit this group at http://groups.google.com/group/helaheliya?hl=si.

Sujeewa Kokawala

unread,
Apr 27, 2010, 8:40:28 AM4/27/10
to helah...@googlegroups.com
ජලය
ද්‍රවය
ලෝකය
ස්වභාව ධර්මය

2010/4/27 උඩවත්තගේ ධම්මික <udawa...@gmail.com>



--
- Croak Croak

Bandula Ranathunga

unread,
Apr 27, 2010, 11:14:59 AM4/27/10
to helah...@googlegroups.com
‘දෙන්න‘ කියන විධානයටත් ‘දිය‘ කියා කියනවා.

2010/4/27 Sujeewa Kokawala <fatty...@gmail.com>

Bandula Ranathunga

unread,
Apr 27, 2010, 11:21:32 AM4/27/10
to helah...@googlegroups.com
‘දෙන්න‘ කියන විධානයටත් ‘දිය‘ කියා කියනවා.

2010/4/27 Sujeewa Kokawala <fatty...@gmail.com>
ජලය

උඩවත්තගේ ධම්මික

unread,
Apr 29, 2010, 3:37:40 AM4/29/10
to හෙළ හෙළිය
කැඩපතටත් දිය කියලා කියනවා ද?

On Apr 27, 5:21 pm, Bandula Ranathunga <bandula.ranathu...@gmail.com>
wrote:


> ‘දෙන්න‘ කියන විධානයටත් ‘දිය‘ කියා කියනවා.
>

> 2010/4/27 Sujeewa Kokawala <fatty.f...@gmail.com>


>
>
>
> > ජලය
> > ද්‍රවය
> > ලෝකය
> > ස්වභාව ධර්මය
>

> > 2010/4/27 උඩවත්තගේ ධම්මික <udawatta...@gmail.com>


>
> > මේ දවස් වල ජාතික රුපවාහීනියේ ප්‍රචාරය වන ටෙලි නාට්‍යයක නමින් කුමක්
> >> ගම්‍යය වන්නේ දැ යි තේරුම් බේරුම් කර ගැනීම සඳහායි මම මෙය අසන්නේ...
> >> "දිය" යන වචනයට තේරුම් කිහිපයක් ඇති බව අසා ඇත්තෙමි.
> >> කවුරුන්ට හෝ "දිය" යන වචනයෙහි ඇති තේරුම පැහැඳිළි කරන්න පුළුවන් ද?
>
> >> --
> >> You received this message because you are subscribed to the Google Groups
> >> "හෙළ හෙළිය" group.
> >> To post to this group, send email to helah...@googlegroups.com.
> >> To unsubscribe from this group, send email to

> >> helaheliya+...@googlegroups.com<helaheliya%2Bunsu...@googlegroups.com>


> >> .
> >> For more options, visit this group at
> >>http://groups.google.com/group/helaheliya?hl=si.
>
> > --
> > - Croak Croak
>
> >  --
> > You received this message because you are subscribed to the Google Groups
> > "හෙළ හෙළිය" group.
> > To post to this group, send email to helah...@googlegroups.com.
> > To unsubscribe from this group, send email to

> > helaheliya+...@googlegroups.com<helaheliya%2Bunsu...@googlegroups.com>


> > .
> > For more options, visit this group at
> >http://groups.google.com/group/helaheliya?hl=si.
>
> --
> You received this message because you are subscribed to the Google Groups "හෙළ හෙළිය" group.
> To post to this group, send email to helah...@googlegroups.com.
> To unsubscribe from this group, send email to helaheliya+...@googlegroups.com.

> For more options, visit this group athttp://groups.google.com/group/helaheliya?hl=si.

උඩවත්තගේ ධම්මික

unread,
Apr 29, 2010, 3:39:35 AM4/29/10
to හෙළ හෙළිය
මනසටත් දිය කියලා කියනවා ද?
Reply all
Reply to author
Forward
0 new messages