දවසේ කවිය දෙවන අදියර

339 views
Skip to first unread message

සහන් තන්තිරිවත්ත

unread,
Aug 6, 2008, 11:35:43 AM8/6/08
to helah...@googlegroups.com
හිතවත් සහෘදය,

මෙයින් පටන් ගන්නා යොත ඔස්සේ 'දවසේ කවිය' දෙවන අදියර අපි පටන් ගනිමු.
කෙළින්ම විකියට එකතු කිරීමට පෙර සමූහයෙට ලිවීමෙන් සංවාදාත්මක බව වැඩි වන අතර
අක්‍ෂර වින්‍යාසය, පැදි පෙළ ආදී දේ නිවැරදි කර ගැනුමට ද අවස්ථාව ලැබේ.

ඉතිං එහෙනම් පටන් ගනිමු.

ජය,
-සහන්-

--
/*----------------------------*/
Sahan Thanthiriwatte
සහන් තන්තිරිවත්ත
www.ketapath.helasara.com
Q-Chem in Progress...
Complete Quantum Computation...
A Quantum Leap Into The Future Of Chemistry...


Nandalal Gunaratne

unread,
Aug 6, 2008, 9:49:08 PM8/6/08
to helah...@googlegroups.com

මගේ වාරයදැ යි නොදනිමි. මුල් වටයට සහභාගී නොවුණු අය, මුල ට සිටිය යුතුයි.


ලොවේ සිටින සියලු සතුන් අවුරා ඇති දේ මොකක්ද?

තමන් එලෙස වැසී සිටින බව නොදකින දේ මොකක්ද?

සැම සතුනගෙ ජිවිතවල තැවරී ඇති දේ මොකක්ද

සෑම දෙනට මුහුණ දෙන්න සිදුවන මහ බිය මොකක්ද?


වැසී ඇත්තෙ ලොවේ සැමසත අවිදු අඳුරිනි සැම අතින්

ප්‍රමාදය හා මසුරුබව ඇති දනන් නොදනී එය සිතින්

තැවරි ඇත්තේ ජීවිතේ තණහාවෙනුයි මනසින් නිතින්

දුක තමයි හැම දෙනා හට බිය වෙන්න ඇති මහ බය ඉතින්


සුත්ත නිපාතයේ අජිත සූත්‍රයෙන් උපුටා ගන්නා ලදී. අජිත තවුසාගේ පැනයට බුදු රදුන් ගේ පිලිතුර.

පබැඳුම: පූජ්‍ය තල්ගස්වැවේ සීලානන්ද ස්වාමීන් වහන්සේ

සහන් තන්තිරිවත්ත

unread,
Aug 6, 2008, 10:14:34 PM8/6/08
to helah...@googlegroups.com
කලකට ඉහත මාගේ බ්ලොග් අඩවියේ ‍මෙසේ සඳහන් කර තිබින.

http://ketapath.helasara.com/2008/06/ghaatha/



/*----------------------------*/
Sahan Thanthiriwatte
සහන් තන්තිරිවත්ත
www.ketapath.helasara.com
Q-Chem in Progress...
Complete Quantum Computation...
A Quantum Leap Into The Future Of Chemistry...



Nandalal Gunaratne

unread,
Aug 6, 2008, 10:54:27 PM8/6/08
to helah...@googlegroups.com
ලිපිය කියෙව්වා. මා සිතන්නේ පාලි බස ලස්සන බසක් වුව ද, එහි තේරුම නොදැන කට පැඩමින් කියවීම, අපට කරගන්නා පාඩුවකි. මේ ගාථා කවියට නැගීම මෙනිසා ඉතා වැදගත් කිරියාවකි. මෙවැනි උගත් ස්වාමීන් වහන්සේලා ඒ කටයුත්ත කිරීම හොඳ ක්‍රමයයි.

මෙම සම්පූර්ණ කවිය මා ලඟ තිබේ. මා අතුලත් කරන්නේ ඉන් ගාථා දෙකක් පමණි.

දම්මපදය ද කවිය ට නගන්නේ නම් අගනා කවි පෙලක් ගොඩ නැගේවි. මෙය දැනටත් කල බව දන්නා නුමුදු මා ලඟ එවැන්නක් නොමැත.

අප අතර, එකතුව, මෙය කල හැකි බව සිතමි.

2008/8/6 සහන් තන්තිරිවත්ත <saha...@gmail.com>

සහන් තන්තිරිවත්ත

unread,
Aug 6, 2008, 11:17:13 PM8/6/08
to helah...@googlegroups.com
කවියට නගන්න දෙයක් ‍නෑ 'ගථා' කියන්නෙ කවි තමා.

Nandalal Gunaratne

unread,
Aug 7, 2008, 12:23:42 AM8/7/08
to helah...@googlegroups.com
ඇත්ත. නමුත් සිංහල නොවයි

Rajith Vidanaarachchi

unread,
Aug 7, 2008, 1:17:44 PM8/7/08
to helah...@googlegroups.com
අරීසෙන් අහුබුදුවන් විසින් "සතර සතිපට්ඨාන සූත්‍රය" සතර සීවටන් සුතුර නමින් සිංහළයට පෙරළා තිබුණා.
ඔහුගේ නිල වෙබ් අඩවියෙන් එය බාගන්නට හැකි යි.

Nandalal Gunaratne

unread,
Aug 7, 2008, 5:13:34 PM8/7/08
to helah...@googlegroups.com
එතුමාගේ අඩවිය ඔබ දන්නෙහි ද?

2008/8/7 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>

Rajith Vidanaarachchi

unread,
Aug 8, 2008, 6:54:31 AM8/8/08
to helah...@googlegroups.com
www.ahubudu.com

මෙම අඩවියෙන් එතුමා විසින් රසැයුණු ගී අතුරින් බොහොමයක් බාගන්නටත් හැකි යි. සුමට හෙළ බසින්
ලියැවුණු සොඳුරු ගී. වෙසෙසියාව තමයි මේ ගී ගයන ගායක, ගායිකාවනුත් නිවැරදි ව බස උසුරුවීම, ඇ
යන්න උසුරුවන අයුරු ඉතා පැහැදිලි යි. එම ගී http://ahubudu.com/_ait/ ඈඳියෙන් ගන්නට හැකි
යි. (mp3 ගොනු ලෙස)

Nandalal Gunaratne wrote:
> එතුමාගේ අඩවිය ඔබ දන්නෙහි ද?
>
> 2008/8/7 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com

> <mailto:rajith.vid...@gmail.com>>


>
> අරීසෙන් අහුබුදුවන් විසින් "සතර සතිපට්ඨාන සූත්‍රය" සතර සීවටන් සුතුර නමින් සිංහළයට පෙරළා
> තිබුණා.
> ඔහුගේ නිල වෙබ් අඩවියෙන් එය බාගන්නට හැකි යි.
> Nandalal Gunaratne wrote:
> > ඇත්ත. නමුත් සිංහල නොවයි
> >
> > 2008/8/6 සහන් තන්තිරිවත්ත <saha...@gmail.com

> <mailto:saha...@gmail.com>>


> >
> >
> >> කවියට නගන්න දෙයක් ‍නෑ 'ගථා' කියන්නෙ කවි තමා.
> >>
> >> /*----------------------------*/
> >> Sahan Thanthiriwatte
> >> සහන් තන්තිරිවත්තwww.ketapath.helasara.com

> <http://www.ketapath.helasara.com>


> >> Q-Chem in Progress...
> >> Complete Quantum Computation...
> >> A Quantum Leap Into The Future Of Chemistry...
> >>
> >>
> >>
> >>
> >> Nandalal Gunaratne wrote:
> >>
> >> ලිපිය කියෙව්වා. මා සිතන්නේ පාලි බස ලස්සන බසක් වුව ද, එහි තේරුම නොදැන කට
> >> පැඩමින් කියවීම, අපට කරගන්නා පාඩුවකි. මේ ගාථා කවියට නැගීම මෙනිසා ඉතා වැදගත්
> >> කිරියාවකි. මෙවැනි උගත් ස්වාමීන් වහන්සේලා ඒ කටයුත්ත කිරීම හොඳ ක්‍රමයයි.
> >>
> >> මෙම සම්පූර්ණ කවිය මා ලඟ තිබේ. මා අතුලත් කරන්නේ ඉන් ගාථා දෙකක් පමණි.
> >>
> >> දම්මපදය ද කවිය ට නගන්නේ නම් අගනා කවි පෙලක් ගොඩ නැගේවි. මෙය දැනටත් කල බව
> >> දන්නා නුමුදු මා ලඟ එවැන්නක් නොමැත.
> >>
> >> අප අතර, එකතුව, මෙය කල හැකි බව සිතමි.
> >>
> >> 2008/8/6 සහන් තන්තිරිවත්ත <saha...@gmail.com

> <mailto:saha...@gmail.com>>


> >>
> >>
> >>> කලකට ඉහත මාගේ බ්ලොග් අඩවියේ ‍මෙසේ සඳහන් කර තිබින.
> >>>
> >>> http://ketapath.helasara.com/2008/06/ghaatha/
> >>>
> >>>
> >>> /*----------------------------*/
> >>> Sahan Thanthiriwatte
> >>> සහන් තන්තිරිවත්තwww.ketapath.helasara.com

> <http://www.ketapath.helasara.com>


> >>> Q-Chem in Progress...
> >>> Complete Quantum Computation...
> >>> A Quantum Leap Into The Future Of Chemistry...
> >>>
> >>>
> >>>
> >>>
> >>>
> >>> Nandalal Gunaratne wrote:
> >>>
> >>> මගේ වාරයදැ යි නොදනිමි. මුල් වටයට සහභාගී නොවුණු අය, මුල ට සිටිය යුතුයි.
> >>>
> >>>
> >>> ලොවේ සිටින සියලු සතුන් අවුරා ඇති දේ මොකක්ද?
> >>>
> >>> තමන් එලෙස වැසී සිටින බව නොදකින දේ මොකක්ද?
> >>>
> >>> සැම සතුනගෙ ජිවිතවල තැවරී ඇති දේ මොකක්ද
> >>>
> >>> සෑම දෙනට මුහුණ දෙන්න සිදුවන මහ බිය මොකක්ද?
> >>>
> >>>
> >>> වැසී ඇත්තෙ ලොවේ සැමසත අවිදු අඳුරිනි සැම අතින්
> >>>
> >>> ප්‍රමාදය හා මසුරුබව ඇති දනන් නොදනී එය සිතින්
> >>>
> >>> තැවරි ඇත්තේ ජීවිතේ තණහාවෙනුයි මනසින් නිතින්
> >>>
> >>> දුක තමයි හැම දෙනා හට බිය වෙන්න ඇති මහ බය ඉතින්
> >>>
> >>>
> >>> සුත්ත නිපාතයේ අජිත සූත්‍රයෙන් උපුටා ගන්නා ලදී. අජිත තවුසාගේ පැනයට බුදු
> >>> රදුන් ගේ පිලිතුර.
> >>>
> >>> පබැඳුම: පූජ්‍ය තල්ගස්වැවේ සීලානන්ද ස්වාමීන් වහන්සේ
> >>>
> >>>
> >>>
> >>>
> >>> On Wed, Aug 6, 2008 at 9:35 AM, සහන් තන්තිරිවත්ත

> <saha...@gmail.com <mailto:saha...@gmail.com>>wrote:


> >>>
> >>>
> >>>> හිතවත් සහෘදය,
> >>>>
> >>>> මෙයින් පටන් ගන්නා යොත ඔස්සේ 'දවසේ කවිය' දෙවන අදියර අපි පටන් ගනිමු.
> >>>> කෙළින්ම විකියට එකතු කිරීමට පෙර සමූහයෙට ලිවීමෙන් සංවාදාත්මක බව වැඩි වන අතර
> >>>> අක්‍ෂර වින්‍යාසය, පැදි පෙළ ආදී දේ නිවැරදි කර ගැනුමට ද අවස්ථාව ලැබේ.
> >>>>
> >>>> ඉතිං එහෙනම් පටන් ගනිමු.
> >>>>
> >>>> ජය,
> >>>> -සහන්-
> >>>>
> >>>> --
> >>>> /*----------------------------*/
> >>>> Sahan Thanthiriwatte
> >>>> සහන් තන්තිරිවත්ත

> >>>> www.ketapath.helasara.com <http://www.ketapath.helasara.com>

Nandalal Gunaratne

unread,
Aug 8, 2008, 8:43:26 AM8/8/08
to helah...@googlegroups.com
තුති

2008/8/8 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>

සහන් තන්තිරිවත්ත

unread,
Aug 11, 2008, 12:37:28 PM8/11/08
to helah...@googlegroups.com
දවසේ කවිය සඳහා කවුරුක් කවි නොකියන්නේ මන්දැයි මම නොදනිමි.

-සහන්-

සහන් තන්තිරිවත්ත

unread,
Aug 11, 2008, 2:02:32 PM8/11/08
to helah...@googlegroups.com
හෙළ හෙළිය ට දවසේ කවි එක් කළෙමි. දොස් දක්වනු මැනවී.

ජය,

-සහන්-


Nandalal Gunaratne wrote:

Anu-Linux

unread,
Aug 11, 2008, 2:03:01 PM8/11/08
to helah...@googlegroups.com
ආයුබෝ,


2008/8/11 සහන් තන්තිරිවත්ත <saha...@gmail.com>

දවසේ කවිය සඳහා කවුරුක් කවි නොකියන්නේ මන්දැයි මම නොදනිමි.

-සහන්-


මදක් කල් ගත්තාට කමන්න. මම දෙවන කවියත් එවනෙමි දෙවන අදියරට.

කුරිරු ගොර සපුන්ගේ දළ' ගෙහි විසය
මදුරු මැසි කැලන්ගේ තුඩ'ගෙහි විසය
රුදුරු නුහුසුවන්ගේ වල'ගෙහි විසය
නපුරු දුදනන්ගෙ සියල'ඟෙහිම විසය

සුභාෂිතය (39)

අරුත සැකෙවින්:-
විස ගොර සර්පයින්ගේ විස ඇත්තේ දළ අගෙහි ය. මදුරුවන් ගේ විස ඇත්තේ තුඩ අගෙහිය. රුදුරු ගෝනුස්සන්ගේ විස ඇත්තේ වල්ගයේ අගය. නමුත් නපුරු දුදනන් (මිනිසුන්) ගේ මුලු සිරුර පුරාම විසය; යනුවෙන් දුදනන්ගේ පාපී බව, නපුරු බව කියා පායි.

තුති
--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!

My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa

Kunchana Mathota Arachchi

unread,
Aug 11, 2008, 2:37:41 PM8/11/08
to helah...@googlegroups.com
දවසේ කවිය මේ පිටුව තවම හිස් නෙ..

http://helaheliya.net/wiki/%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%9A_%E0%B6%9A%E0%B7%80%E0%B7%92%E0%B6%BA

ඔබ කවි එක් කරන්නේ මොන පිටුවට ද? ඈඳිය එවන්න..



2008/8/11 Anu-Linux <linux...@gmail.com>



--
කුංචන මාතොට ආරච්චි
Kunchana Mathota Arachchi

My Blog: http://tuskytux.blogspot.com
My Picasa : http://picasaweb.google.com/kunchana

සහන් තන්තිරිවත්ත

unread,
Aug 11, 2008, 2:44:59 PM8/11/08
to helah...@googlegroups.com
හෙළ හෙළිය විකියෙහි තිබූ 'දවසේ කවිය' පිටුව 'අපේ හෙළ ජන කවි' ලෙස වෙනස් වී ඇති බවයි පෙනෙන්නේ.

මා කවි එක් කරන්නේ http://blog.helaheliya.net/ ට. 

දවසේ කවිය කෙළින්ම විකිය ට එක් කරනවාට වඩා සමූහයට එවීමෙන් අක්‍ෂර වින්‍යාසය හා පැදි පෙල හි දොස්
සාකච්ඡා කර නිවැරදි කර ගැනීමට පුළුවන.

Kunchana Mathota Arachchi

unread,
Aug 11, 2008, 2:56:49 PM8/11/08
to helah...@googlegroups.com
නැහැ.. අපේ හෙළ ජන කවි පිටුවට දමන්නේ ජන කවි, හෙළ උදා:- ගැලෙ ගී, පැල් ගී, පතල් ගී වගේ කවි. නමුත් දවසේ කවිය පිටුවේ ලියන්නේ පැරණි කවි පොත් උදා:- ලෝවැඩ සඟරාව, බුදු ගුණ අලංකාරහ වැනි පොත් වලින් උපුටා ගත් කවි. ඒ දෙක පටලවා ගන්‍න එපා..

2008/8/12 සහන් තන්තිරිවත්ත <saha...@gmail.com>

සහන් තන්තිරිවත්ත

unread,
Aug 13, 2008, 1:44:09 PM8/13/08
to helah...@googlegroups.com
යාළුවො කට්ටිය හිටිවන කවි කියනව වගේම "දවසේ කවිය" ට ත් කවියක් ලියන්න. මුල අමතක කරන්න එපා.
දසුන්ප්‍රිය අනුරාධ ගේ කවිය අද පල වෙයි.

-සහන්-

Anu-Linux

unread,
Aug 13, 2008, 10:35:05 PM8/13/08
to helah...@googlegroups.com
ආයුබෝවන් මිතුරනි,

2008/8/13 සහන් තන්තිරිවත්ත <saha...@gmail.com>

යාළුවො කට්ටිය හිටිවන කවි කියනව වගේම "දවසේ කවිය" ට ත් කවියක් ලියන්න. මුල අමතක කරන්න එපා.
දසුන්ප්‍රිය අනුරාධ ගේ කවිය අද පල වෙයි.

-සහන්-
මම පෙරේදා විකි පිටුවට මෙම කවිය එක් කළෙමි.

http://helaheliya.net/wiki/%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%9A_%E0%B6%9A%E0%B7%80%E0%B7%92%E0%B6%BA

මා එය කෙළින්ම විකි පිටුවකට එක් කළ එක නුසුදුසුද?
 
ඔබේ අදහස් කියන්න. මා කළ යුතු ව තිබුනේ මුලින් හවුලට එවා පසුව හවුළේ සෝදුපත් විමසා විකියට දැමීම නේද?
 තුති
 


මදක් කල් ගත්තාට කමන්න. මම දෙවන කවියත් එවනෙමි දෙවන අදියරට.

කුරිරු ගොර සපුන්ගේ දළ' ගෙහි විසය
මදුරු මැසි කැලන්ගේ තුඩ'ගෙහි විසය
රුදුරු නුහුසුවන්ගේ වල'ගෙහි විසය
නපුරු දුදනන්ගෙ සියල'ඟෙහිම විසය

සුභාෂිතය (39)

අරුත සැකෙවින්:-
විස ගොර සර්පයින්ගේ විස ඇත්තේ දළ අගෙහි ය. මදුරුවන් ගේ විස ඇත්තේ තුඩ අගෙහිය. රුදුරු ගෝනුස්සන්ගේ විස ඇත්තේ වල්ගයේ අගය. නමුත් නපුරු දුදනන් (මිනිසුන්) ගේ මුලු සිරුර පුරාම විසය; යනුවෙන් දුදනන්ගේ පාපී බව, නපුරු බව කියා පායි.

Kunchana Mathota Arachchi

unread,
Aug 14, 2008, 3:22:49 AM8/14/08
to helah...@googlegroups.com
ඔව්. සෝදුපත් විමසා විකියට දැමීම අගෙයි..

2008/8/14 Anu-Linux <linux...@gmail.com>

සහන් තන්තිරිවත්ත

unread,
Aug 14, 2008, 1:14:40 PM8/14/08
to helah...@googlegroups.com
පමා වුනාට සමාවෙන්න, පළමුව සමූහයට යොමු කර අදහස් විමසා බලා
සකස් කර විකියට ඇතුළු කරමු.

-සහන්-

Anu-Linux

unread,
Aug 14, 2008, 1:37:44 PM8/14/08
to helah...@googlegroups.com


2008/8/14 සහන් තන්තිරිවත්ත <saha...@gmail.com>

පමා වුනාට සමාවෙන්න, පළමුව සමූහයට යොමු කර අදහස් විමසා බලා
සකස් කර විකියට ඇතුළු කරමු.

-සහන්-

Kunchana Mathota Arachchi wrote:
ඔව්. සෝදුපත් විමසා විකියට දැමීම අගෙයි..

එසේනම් මා කලින් දැමූ කවිය ඉවත් කරන්නද? එහි දොසක් නැතිනම් එසේ තියමුද? ඔබලා සුදුසු දෙයක් කරන්න. :-)

Kunchana Mathota Arachchi

unread,
Aug 14, 2008, 1:42:51 PM8/14/08
to helah...@googlegroups.com
ඉවත් කරන්න එපා.. එය එසේ තිබියදී සමූහයටත් එවන්න ඒක.

Anu-Linux

unread,
Aug 14, 2008, 2:09:53 PM8/14/08
to helah...@googlegroups.com


On Thu, Aug 14, 2008 at 11:12 PM, Kunchana Mathota Arachchi <kunc...@gmail.com> wrote:
ඉවත් කරන්න එපා.. එය එසේ තිබියදී සමූහයටත් එවන්න ඒක.

මම කලින්ම (අගෝස්තු 11) මගේ කවිය සවිදැහනට එව්වෙමි. :).

තුති

සහන් තන්තිරිවත්ත

unread,
Aug 14, 2008, 2:48:38 PM8/14/08
to helah...@googlegroups.com
ඒ 'දවසේ කවිය 2008-08-13' තමයි.
/*----------------------------*/
Sahan Thanthiriwatte
සහන් තන්තිරිවත්ත
www.ketapath.helasara.com
Q-Chem in Progress...
Complete Quantum Computation...
A Quantum Leap Into The Future Of Chemistry...

viraj

unread,
Aug 14, 2008, 11:44:41 PM8/14/08
to helah...@googlegroups.com
කවියක්‍ ම නොවුනත්‍ පෙර පාසල්‍ (දැන් පෙර පා'සැල්' ය) දරු දැරියෝ මේ ළමා
ගී කව්‍ තාලයට ගයනු මා අසා ඇත.

අඩු පාඩු පද දන්නව ද?

හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිට ගෙන ගඟ ගාවා
වට පිට ඇහැ ලෑවා

කොල දෙකටක් කෑවා
පැන් උගුරක් බීවා
තොල කට ලෙව කෑවා
ඉතින් ... කීවා

තබා නිකට ගාවා
වීණාවක් වෑවා
මිහිරි සින්දු කීවා
නැටුම් ටිකක් පෑවා

බිරුම් හඩක් ආවා
...
....
කොහෙද කොහෙද හාවා


~විරාජ්‍

Anu-Linux

unread,
Aug 15, 2008, 12:12:20 AM8/15/08
to helah...@googlegroups.com
On Fri, Aug 15, 2008 at 9:14 AM, viraj <kal...@gmail.com> wrote:
කවියක්‍ ම නොවුනත්‍ පෙර පාසල්‍ (දැන් පෙර පා'සැල්' ය) දරු දැරියෝ මේ ළමා
ගී කව්‍ තාලයට ගයනු මා අසා ඇත.

අඩු පාඩු පද දන්නව ද?

හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිට ගෙන ගඟ ගාවා
වට පිට ඇහැ ලෑවා

කොල දෙකටක් කෑවා
පැන් උගුරක් බීවා
තොල කට ලෙව කෑවා
ඉතින් ... කීවා

ඉතන් ඇතැයි කීවා


ඉතිරි ටික මටත් මතක නෑ නොවැ.. අහෝ දුකකි!! මෙය මා කුඩා කල ඉතා ඇලුම් කල ගීයකි. ලියා එව්වාට පිං.

වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri)

unread,
Aug 18, 2008, 7:05:55 AM8/18/08
to helah...@googlegroups.com
කවි කියන්න කවුරුවත් නැතිදෝ,

කවි විබපළට නොදා සමූහය තුලින් යාමේදී එය නිවැරදි වන බවක් කියැවුනා. එ හෙයින් පහත කවිය ලියමි. මට මතක අයුරින් මෙය ඇත්තේ සිරිත් මල් දමෙහි විය යුතුය. වැරදිනම් කමා කොට නිවැරැද්දෙහි පිහිටුවන්න. තවද මෙහි නිදන යෙදී ඇති'යුරු, අලංකාරය.

නිදන දන උදා වන තෙක් රිවි කිරණ
නිදන සත සහසක් තිබුණත් මුළු දෙරණ
නිදන වේය ගිලි දිවුල සේ මත වරණ
නිදන පැවසීය සෘසිවර පෙර පොරණ
--
#########################
# ඔබට ආයුබොහෝ වේවා ! #
#########################

Kunchana Mathota Arachchi

unread,
Aug 18, 2008, 11:02:43 AM8/18/08
to helah...@googlegroups.com
ලෝවැඩ සඟරාවෙන් මම මේ කවි කීපය උපුටා ගත්තෙමි..

14

සිත මිසැ කය නැති බඹ ලොව                   සතරෙකි
සිත නැති වැ මැ කය ඇති බඹ                   තලයෙකි
මෙද ඉත පින් කොටැ උපදින                 පෙදෙසෙකි
එහි උපනත් කුසලක් නො මැ කළ                  හැකි

15

නල කොටු වන් තර මෙ සසර                      නුවරේ
මුලැ සැටු වන් දළු ලන මව්                            පඳුරේ
විස කටු වන් සඟමොක් මඟ                         අතුරේ
මිස දිටු වන් අයටත් පින්                          නො පිරේ

16

බුදු කෙනකුන් මේ ලොව නූපන්                        වර
අඳුරෙක් මැයැ සදහම් නැති මෙ                        සසර
ඉඳුරා නො දැනෙයි පව් පින්                      තොරතුර
සිදු නො කළැකි ඉන් සඟ මොක්                   සිරසර

17

සැබැවින් බණ ඇසුවොත් මුනිඳුන්                       කී
ගොළුවන් බිහිරන් සේ නොවැ                    සැලැකී
ඉඳිනෙන් මිසැ තොප කුසලින්                     වැලැකී
මෙලෙසින් පින් නො කළැකි කල්                අටෙකී

18

දිගු පුළුලින් සක්වළ වන් සිදු                             කුස
සිය වසෙකින් උඩැ එන කැස්බෑ                       හිස
විය සිදුරෙන් නැඟෙතත් දුගතිය                        බැස
තව උපදින් නට බැරි මෙ මිනිස්                        කුස

19

කලෙකිනි බුදු කෙනෙකුන්                     උපදින්නේ
දුකෙකිනි මිනිසත් බව                        ලැබැගන්නේ
මෙදෙකින් මෙ සසරැ දුක් දුරැ                      ලන්නේ
සුදනෙනි කිමැ වීරිය                         නො දරන්නේ

20

පස් පව් කොටැ මෙ තැනැත් ලැබැ              සෝකය
ගොස් නිරයේ දුක් විඳිති                           අනේකය
රැස් කොටැ ඉන් පින් මෙ මිනිස්                  ලෝකය
සිස් නොකරව් කලෙකින් ලත්                    මේ කය



වැරදි ඇත්නම් කමන්න... නිවැරදි කරන්න


තුති..!

සාමයෙන්..!



2008/8/18 වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri) <wmnil...@gmail.com>

Anu-Linux

unread,
Aug 19, 2008, 1:53:07 AM8/19/08
to helah...@googlegroups.com
ආයුබෝ වේවා!,

'දවසේ කවිය' යනු දවසක ට එක කවියක් යැයි මට සිතේ. දවසක ට කවි එකකට වඩා වැඩියෙන් ලියන්නේ නම් එය 'දවසේ කවි' ලෙස වෙනස් විය යුතුය. :-) කුංචනයාට මේ කියන 'හිංගලේ' තේරෙනවා ඇතැයි සිතමි. :-) මෙහි දී දිනකට එක කවක් බැගින් හෙළ හෙළියේ හැම දෙනාම කවියක් එවීම තමා වැදගත්. කවියක් ලියා එහි අරුත් තේරිය යුතුනම් එසේ කළ යුතු ද වේ. බොහෝ විට ලෝවැඩ සඟරාවේ සුභාෂිතයේ, සිදතේ, ආදී (etc ?)  කවි එවන විට ඒවායේ සරල තේරුම්ද සපයන්නේ නම් ඉතා අගනේ යැයි මට හැඟේ.

තුති.

2008/8/18 Kunchana Mathota Arachchi <kunc...@gmail.com>

සහන් තන්තිරිවත්ත

unread,
Aug 19, 2008, 2:12:46 AM8/19/08
to helah...@googlegroups.com

මෙම කවියෙහි අඩු පාඩු සම්පූර්ණ කරන්න පුළුවන් ද?
-සහන්-

සහන් තන්තිරිවත්ත

unread,
Aug 19, 2008, 2:13:54 AM8/19/08
to helah...@googlegroups.com
මෙම කවියේ සරළ ‍තේරුමත් කියන්න පුළුවන් ද?
-සහන්-

සහන් තන්තිරිවත්ත

unread,
Aug 19, 2008, 2:14:41 AM8/19/08
to helah...@googlegroups.com
කවියේ තේරුමත් එකතු කරන්න පුළුවන් ද?

-සහන්-




Kunchana Mathota Arachchi wrote:

Nandalal Gunaratne

unread,
Aug 19, 2008, 1:36:14 PM8/19/08
to helah...@googlegroups.com
කටේ කිරි සුවඳ යන්න ට පවත් බැරි වුනා
යුදට උපන් කුමරෙක් යැ යි නමක් ඇතිවුනා
මුල්ලෙරියා විලේ වතුර ලෙය ට හැරවුනා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුනා

නන්දලාල්

2008/8/19 සහන් තන්තිරිවත්ත <saha...@gmail.com>

Kunchana Mathota Arachchi

unread,
Aug 19, 2008, 1:51:59 PM8/19/08
to helah...@googlegroups.com
"කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුනා"  වෙන්න ඕනෙ නේ ද?
"මුල්ලේරිය වෙලේ වතුර ලෙය ට හැරවුනා" වෙන්න ඕනෙ


තුති..!

2008/8/19 Nandalal Gunaratne <nand...@gmail.com>

Nandalal Gunaratne

unread,
Aug 19, 2008, 1:58:30 PM8/19/08
to helah...@googlegroups.com
තුති කුංචන,

හැදුව.


කටේ කිරි සුවඳ යන්න ට පවා බැරි වුනා

යුදට උපන් කුමරෙක් යැ යි නමක් ඇතිවුනා
මුල්ලේරිය වෙලේ වතුර ලෙය ට හැරවුනා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුනා

නන්දලාල්

2008/8/19 Kunchana Mathota Arachchi <kunc...@gmail.com>

Sujeewa Kumara

unread,
Aug 19, 2008, 2:00:08 PM8/19/08
to helah...@googlegroups.com


2008/8/19 Nandalal Gunaratne <nand...@gmail.com>

කටේ කිරි සුවඳ යන්න ට පවත් බැරි වුනා
යුදට උපන් කුමරෙක් යැ යි නමක් ඇතිවුනා
මුල්ලෙරියා විලේ වතුර ලෙය ට හැරවුනා

මේක නම් නියතව ම "වෙලේ". මොකද මුල්ලේරියාවේ ඇති වෙලක දී ටිකිරි රාජසිංහ [පළමුවන රාජසිංහ] පරංගින් පැරද වූ නිසා. ඔය මුල්ලෙරියා වෙල මා දන්නා තරමට නම් කෝට්ටේ රජධානිය තුන් පසකින් වටකළ කැළණි ගඟේ පිටාර වගුරක්. අද අප දන්නා ඇතුල් කෝට්ටේ හා පිටකෝට්ටේ [මහ නුවර හා සුලු නුවර - city and suburb] හැරුණු විට ගොඩ පැත්තෙන් තනිකර ම වෙලක් තිබුණ බව යි මා අසා ඇත්තේ. ඔය තොටලඟ, කොලොන්නාව ඉඳන් මාළඹේ හරහා අත්තිඩිය වෙනකම් තිබුණ මහ වෙල ගොඩ කරලා තමයි බොහොමයක් නව නගර හදලා තියෙන්නේ.

ඔබ හැම මේ කවි ලියන විට එහි ඇති සත්‍ය සිදුවීම් හිතට සමීප කර ගන්න. එවිට රසය තවත් වැඩියි. සදෙව් ලොව හෝ දඹදිව ගැන ලියපු කවියකට වඩා අපේ ම රටේ හැබෑ දේ ගැන ලියූ කවියක අත් දුටු දේ වැඩියි.

පෙර දී සිංහළ ලියන්නට බැරි ව ඉන්නා කාලේ ඔබ ලියූ "කලුගල් තලාලයි" කියන කවියට ත් මා මෙහෙම විස්තරයක් දුන්නා. කවුරු හෝ බෙරගල නගරේ ඉඳගෙන උඩ පහළ බැලුවා නම් ඔය කවියේ ඇති බැරෑරුම් කම දැනෙයි.
 



--
- Croak Croak

X man

unread,
Aug 21, 2008, 5:57:39 AM8/21/08
to helah...@googlegroups.com
කලල ගිලුනු මත වරනිදු ගොඩ   ගනිත
තුමුල බලැති ගිජිදෙකු මිස අන් කෙවත
දිගත පතළ සුවදැති සොද සදුන්     කද
සිදිත මඩිත එකලෙස පැතිරෙයි    සුවද

(එකම කවියද දෙකක් එකට පටලවාගෙනද කියන්න මතකය මදි)

2008/8/19 Nandalal Gunaratne <nand...@gmail.com>



--
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
!!! දුක් දුරු වේවා !!!
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Rajith Vidanaarachchi

unread,
Aug 21, 2008, 9:25:10 AM8/21/08
to helah...@googlegroups.com
එකම කවිය වෙන්න බෑ.. නිසැකවම පැටලිලා..

2008/8/21 X man <savem...@gmail.com>



--
රජිත් විදානආරච්චි
(Rajith Vidanaarachchi)
පන්හිඳ - නිදහස් අදහස් නිදහසේ ලියැවෙන විද්‍යුත් පන්හිඳ
(http://rajith.org)

Kunchana Mathota Arachchi

unread,
Aug 21, 2008, 11:44:48 PM8/21/08
to helah...@googlegroups.com
ඔව්. කවි දෙකක් පැටලිලා.. නමුත් මටත් මේ කවි දෙක සම්පූර්ණයෙන් මතක තිබ්බෙ නෑ. අම්මගෙන් අහ ගත්ත. මෙන්න කවි දෙක.

විපුල ගුනැති මහතුන් හට පත්                   විපත
නිසල නැණින් යුතු උතුමෝ ම දුර                ලත
කළල ගිලුනු මත වරනිදු ගොඩ                 ගනුත

තුමුල බලැති ගිජිදෙකු මිස අන්                කෙවත

අමිත ගුණ නුවන යුතු උතුමෝ                    පබඳ
අනත වෙහෙස ලදුවත් නොම වෙති              දුගඳ
දිගත පතල සුවඳැති සොඳ සඳුන්                     කඳ
සිදිත මඩිත එක ලෙස පැතිරෙයි                   සුවඳ



තුති..!

සාමයෙන්..!

2008/8/21 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>

X man

unread,
Aug 22, 2008, 5:11:22 AM8/22/08
to helah...@googlegroups.com
ඒයින් මා කවි දෙකම නිවැරදිව දැනගත්තා. තුති..

2008/8/22 Kunchana Mathota Arachchi <kunc...@gmail.com>

සහන් තන්තිරිවත්ත

unread,
Aug 22, 2008, 1:17:03 PM8/22/08
to helah...@googlegroups.com
මෙම කවිය සිරිත් මල් දමේ බව ස්ථිර ද?
-සහන්-

සහන් තන්තිරිවත්ත

unread,
Aug 22, 2008, 1:21:10 PM8/22/08
to helah...@googlegroups.com
සමාවෙලා X-man ගෙ නම කියනවද පළ කරන්න

Rajith Vidanaarachchi

unread,
Aug 22, 2008, 4:03:43 PM8/22/08
to helah...@googlegroups.com
මට මතක හැටියට නම් සුභාෂිතයෙන්.

2008/8/22 සහන් තන්තිරිවත්ත <saha...@gmail.com>

--
රජිත් විදානආරච්චි
(Rajith Vidanaarachchi)
පන්හිඳ - නිදහස් අදහස් නිදහසේ ලියැවෙන විද්‍යුත් පන්හිඳ
(http://rajith.org)

X man

unread,
Aug 25, 2008, 3:04:21 AM8/25/08
to helah...@googlegroups.com


2008/8/22 සහන් තන්තිරිවත්ත <saha...@gmail.com>

සමාවෙලා X-man ගෙ නම කියනවද පළ කරන්න
සමාවෙන්න දෙයක් නෑ, මම රෝහණ විජේතුංග, ඒත් ඉතින් මේ වැරදි කවියනම් පළ කරන්න එපා.

X man

unread,
Aug 25, 2008, 3:06:32 AM8/25/08
to helah...@googlegroups.com


2008/8/25 X man <savem...@gmail.com>



2008/8/22 සහන් තන්තිරිවත්ත <saha...@gmail.com>

සමාවෙලා X-man ගෙ නම කියනවද පළ කරන්න
සමාවෙන්න දෙයක් නෑ, මම රෝහණ විජේතුංග, ඒත් ඉතින් මේ වැරදි කවියනම් පළ කරන්න එපා.
කවි පළකරන අන්තර්ජාල ලිපිනයත් එවුවනම් පින්..

සහන් තන්තිරිවත්ත

unread,
Aug 25, 2008, 3:06:50 AM8/25/08
to helah...@googlegroups.com
බ්ලොග් එකක් තියෙනව ද?

සහන් තන්තිරිවත්ත

unread,
Aug 25, 2008, 3:08:47 AM8/25/08
to helah...@googlegroups.com
http://blog.helaheliya.net/
/*----------------------------*/
Sahan Thanthiriwatte
සහන් තන්තිරිවත්ත
www.ketapath.helasara.com
Q-Chem in Progress...
Complete Quantum Computation...
A Quantum Leap Into The Future Of Chemistry...

X man

unread,
Aug 25, 2008, 3:10:57 AM8/25/08
to helah...@googlegroups.com


2008/8/25 සහන් තන්තිරිවත්ත <saha...@gmail.com>

බ්ලොග් එකක් තියෙනව ද?
මටද? මටනම් නැහැ.

සහන් තන්තිරිවත්ත

unread,
Aug 25, 2008, 3:15:12 AM8/25/08
to helah...@googlegroups.com
සිංහළෙන් බ්ලොග් එකක් පටන් ගන්න කෝ........
/*----------------------------*/
Sahan Thanthiriwatte
සහන් තන්තිරිවත්ත
www.ketapath.helasara.com
Q-Chem in Progress...
Complete Quantum Computation...
A Quantum Leap Into The Future Of Chemistry...

X man

unread,
Aug 25, 2008, 3:20:19 AM8/25/08
to helah...@googlegroups.com
2008/8/25 සහන් තන්තිරිවත්ත <saha...@gmail.com>
සිංහළෙන් බ්ලොග් එකක් පටන් ගන්න කෝ........
ඇත්තම කථා කලොත්, මට ඕව එච්චර තේරෙන්නෙ නෑ. ඔයාගෙ බ්ලොග් එක බැලුවා, හරිම හොදට, සිත්ගන්නාසුලු ලෙස නිම‍වා තියෙන‍ව. මම දන්නෙ නිකං යතුරුලියනය විතරයි, දින දසුන් ඇතුලු අනෙක් විසිතුරු දේවල් ඇත්තම කියනවනම් (සරල එදිනෙදා බසින්), මට මැජික්.  

Anu-Linux

unread,
Sep 25, 2008, 8:10:59 AM9/25/08
to helah...@googlegroups.com
ආයුබෝ,

මේ ගීයේ ඉතිරි ටික මේ සැරේ පොත් පොළ ට ගිය වෙලේ දුටු පොතකින් පිටපත් කර ගන්න හැකි වුනා. මෙය කුමරතුඟුවන් ගේ අලංකාර ගීතමය කවියකි. මෙහි මුලු කව ම මතක නැති එක ගැන දුකින් හිටිය මට ලද අවස්තාවෙන් පොරෝජන් ගන්න හිතුනා. :-)

On Fri, Aug 15, 2008 at 9:14 AM, viraj <kal...@gmail.com> wrote:
කවියක්‍ ම නොවුනත්‍ පෙර පාසල්‍ (දැන් පෙර පා'සැල්' ය) දරු දැරියෝ මේ ළමා
ගී කව්‍ තාලයට ගයනු මා අසා ඇත.

අඩු පාඩු පද දන්නව ද?

හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිට ගෙන ගඟ ගාවා
වට පිට ඇහැ ලෑවා

කොල දෙකටක් කෑවා
පැන් උගුරක් බීවා
තොල කට ලෙව කෑවා
ඉතින් ... කීවා

ඉතිං ඇතැයි කීවා

තබා නිකට ගාවා
වීණාවක් වෑවා
මිහිරි සින්දු කීවා
නැටුම් ටිකක් පෑවා

එයින් වෙහෙස වූවා
ඉඳගෙන හති ලෑවා
තණ බිස්සේ බාවා
ඇඟ පත සතැපූවා



බිරුම් හඩක් ආවා
ඉහළ වීසි වූවා
කොඳු ඇට හිටැවූවා
කන් දෙක දිග පෑවා

බිරීම ළං වූවා
කඳ හරහට බාවා
සතර පයට පාවා
දීලා "යමු" කීවා

පැදුර උඩින් බෝවා
විදුලි කෙටිලි පෑවා
කොළ සරබර ගෑවා
බිරූ කටත් ආවා

බිරීම නැවැතූවා
නාසය බිම ගෑවා
ඇහින් රැහැන් ලැවා
කොයි ද කොයි ද හාවා
 

පොත් සල්පිළේ දී මෙය පිටපත් කරගත් අයුර නම් අහන්න එපා. ;-)

සුබ දවසක්.

Kunchana Mathota Arachchi

unread,
Sep 25, 2008, 9:19:05 AM9/25/08
to helah...@googlegroups.com
මේ කවිය කුමරතුඟුවන්ගේ "කියවන නුවණ" මළමු පොතේ එන කවියක්..

2008/9/25 Anu-Linux <linux...@gmail.com>

Kunchana Mathota Arachchi

unread,
Sep 25, 2008, 9:25:11 AM9/25/08
to helah...@googlegroups.com
මෙන්න කුමරතුඟුවන්ගේ  දොරට වැඩුමෙන් කවි දෙකක්..

කපුටු හාමි නොසිටැ          ලඟින්
ඇයි ඉන්නේ ඇස්වැ           මඟින්
ගිනි සැර පිට කරන            අගින්
දඬු කඩ නොපෙනෙද එ      දිඟින්

අර කූඩුව මැදින්                 දිනක්
යන්නට කර නිසා             තැතක්
එ සඬුව අප දෙදෙනෙකු        ලක්
කළ සැටි මට වේයැ            මතක්



සාමයෙන්..!

2008/9/25 Kunchana Mathota Arachchi <kunc...@gmail.com>

සහන් තන්තිරිවත්ත

unread,
Sep 25, 2008, 11:29:24 AM9/25/08
to helah...@googlegroups.com
ඔන්න එහෙනම් මෙම කවි පෙල දෙකම හෙට සහ අනිද්දා 'හෙළ හෙළි යේ පළවෙවි.

-සහන්-

/*----------------------------*/
Sahan Thanthiriwatte
සහන් තන්තිරිවත්ත
www.ketapath.helasara.com
Q-Chem in Progress...
Complete Quantum Computation...
A Quantum Leap Into The Future Of Chemistry...



වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri)

unread,
Sep 26, 2008, 3:20:33 AM9/26/08
to helah...@googlegroups.com
අනේ දෙවියනේ මට වුනු වියෝයා
පිළේ පැදුර හොරු අරගෙන ගියෝයා
පැදුර ගත් කෙනෙකු නැත ගන්නට සොයෝයා
පැදුර සොයා දෙන් මගේ නෑ සියෝයා

මෙය සපුරා නිවැරදි දැයි නොදනිමි. මෙය මා කුඩා කල අප ගේ පෙල පොතක තිබූ බව මතකයි. අපට එකල සිංහල ඉගැන්වූයේ ලේල්ලවල ජිනරතන නම් වූ උතුම් යතිවරයාණන් වහන්සේ විසිනි. ඒ හිමියෝ මෙය පහදනු මට දැනුදු මැවී පෙනේ. මෙයින් හගිනුයේ මෙ කව කියන පුද්ගලයා ගේ අඹුව ඔහුව දමා ගොස් ඇති බවයි.


2008/9/25 සහන් තන්තිරිවත්ත <saha...@gmail.com>

Sampath Sri Sitinamaluwa

unread,
Sep 26, 2008, 4:51:44 AM9/26/08
to helah...@googlegroups.com


2008/9/26 වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri) <wmnil...@gmail.com>

අනේ දෙවියනේ මට වුනු වියෝයා
පිළේ පැදුර හොරු අරගෙන ගියෝයා
පැදුර ගත් කෙනෙකු නැත ගන්නට සොයෝයා
පැදුර සොයා දෙන් මගේ නෑ සියෝයා

??

මේ පැදියේ අවසන් පද මා අසා ඇති අයුරින් නම් මෙහෙමයි

ගෙදර ගිය කලට අඬ දබර බෝ යා
පැදුර දුන් කෙනෙක් මගෙ නෑ සියෝයා


වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri)

unread,
Sep 26, 2008, 5:15:09 AM9/26/08
to helah...@googlegroups.com
මතක අයුරු වැරදි විය හැක. ඔබ ගේ පද දෙක බොහෝ සෙයින් ගැලැපේ. එබැවින් එය එසේම වේවා!

Yajith Ajantha Dayarathna | යජිත් අජන්ත දයාරත්න

unread,
Sep 26, 2008, 5:55:25 AM9/26/08
to helah...@googlegroups.com
On Fri, Sep 26, 2008 at 2:45 PM, වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri) <wmnil...@gmail.com> wrote:
මතක අයුරු වැරදි විය හැක. ඔබ ගේ පද දෙක බොහෝ සෙයින් ගැලැපේ. එබැවින් එය එසේම වේවා!


On Fri, Sep 26, 2008 at 2:21 PM, Sampath Sri Sitinamaluwa <sampa...@gmail.com> wrote:


2008/9/26 වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri) <wmnil...@gmail.com>

අනේ දෙවියනේ මට වුනු වියෝයා
පිළේ පැදුර හොරු අරගෙන ගියෝයා

"පැළේ පැදුර" කියාත් කියනවා නේද ?


පැදුර ගත් කෙනෙකු නැත ගන්නට සොයෝයා
පැදුර සොයා දෙන් මගේ නෑ සියෝයා

??

මේ පැදියේ අවසන් පද මා අසා ඇති අයුරින් නම් මෙහෙමයි

ගෙදර ගිය කලට අඬ දබර බෝ යා
පැදුර දුන් කෙනෙක් මගෙ නෑ සියෝයා







--
#########################
#    ඔබට ආයුබොහෝ වේවා !     #
#########################





--
Yajith Ajantha | යජිත් අජන්ත

Bo

unread,
Sep 27, 2008, 1:27:32 AM9/27/08
to හෙළ හෙළිය
සන්න සහිත පද යනුවෙන් ජන කවියා හැඳින්වුයේ තේරවිලි සිව්පදය. සන්න යනු
ගැටළුව නිරවුල් කොට එනම් තේරුම - අර්ථය - ගෙන දෙන යන අදහස බව ව්‍යවහාරයේ
පැවත ඒ. මේ තේරවිලි කවි කිහිපය නෝමන් සිරිපාල මහත්මයා විසින් රචිත ජනකවි
අධ්‍යයනය ග්‍රන්ථයෙනි.

දස දහසක් සක්වල දෙවියන්ගෙ අණින්
පංච පරදානි ගුරුවර මුදලි අණින්
දන්ත ධාතු ජයසිරි මහ බෝධි අණින්
සන්න සහිත පද කීමට වරන් ගනින්

පෙර කලේ කරපු අකුසල්වල අපලා
මෙම කාලේ විඳිති දුක් පැල්වලට වෙලා
රජ කාලේ පටන් පුරුදුයි පැල් රැකලා
ලොකු රාළේ කියන් පැල්කවි තෝරාලා

එහි තෝරාලා යන්නෙන් කියැවෙන්නේ තේරවිලි යන්නයි.

තේරවිලි කවියක්

ඇස් දහයකි අට බැල්මකි දෙකක් කනා
පා දසයකි අට පයකින් ගමන් යනා
මෙ පස් දෙනෙකි පා සතරකි සැරි සරනා
මේ සන්නේ තේරූ කෙනෙකුන් හපනා

Sujeewa Kumara

unread,
Sep 27, 2008, 2:23:30 PM9/27/08
to helah...@googlegroups.com
ඇසෙන්නෙ කා කා හඬ සෑම පැත්තෙන්
නැගෙව් කියන්නා වැනි දැන් ම නින්දෙන්
දොරින් අඩක් ඇරියාම මේ එන්නේ
සිසිල් සුළං ආයුබෝවන් කියා මෙන්

පියා හඹත් කූඩු වලින් කුරූල්ලෝ
ඉතා ම මිහිරියි හඬ දැන් ඔවුන් ගේ
සුළං වැදීමෙන් උදයේ සිසිල් වූ
අළුත් පණක් ගස් වලටත් ලැබීලා

මා හිතනා විදිහට මෙය කුමරතුඟුවන් ගේ කවි දෙකක්. මෙය මොන පොතේ දැ යි අමතක යි. පුංචි කාලයේ සිංහළෙන් කවි ලියන්නට මා පෙළඹූ කවි දෙකක්. කොයි තරම් ලස්සන වර්නණයක් ද? චිත්‍රයක් හිතේ ඇඳෙනවා නේද? උදේ පහට නැගිටපු දවසක මතක් කර රස විඳින්න. [මේ කොළඹ නම් පුළුවන් වේවි ද මන් දා]


2008/9/27 Bo <bod...@gmail.com>



--
- Croak Croak

Sujeewa Kumara

unread,
Sep 27, 2008, 2:27:41 PM9/27/08
to helah...@googlegroups.com
පුංචි අමතර කතාවක්. මගේ පොඩි දුවට ගෙනැවිත් දෙන්නට කුමරතුඟුවන් ගේ ළමා කවි පොත් කිහිපයක නම් සඳහන් කරන්න පුළුවන් ද? ගුණසේන පොත්හළේ ඇති නේද? බොහොම ස්තුතියි.

2008/9/27 Sujeewa Kumara <fatty...@gmail.com>



--
- Croak Croak

Anu-Linux

unread,
Sep 27, 2008, 10:21:26 PM9/27/08
to helah...@googlegroups.com

ආයුබෝවන් සුජීව,

2008/9/27 Sujeewa Kumara <fatty...@gmail.com>

පුංචි අමතර කතාවක්. මගේ පොඩි දුවට ගෙනැවිත් දෙන්නට කුමරතුඟුවන් ගේ ළමා කවි පොත් කිහිපයක නම් සඳහන් කරන්න පුළුවන් ද? ගුණසේන පොත්හළේ ඇති නේද? බොහොම ස්තුතියි.

පුලුවන්නම් අද යන්න පොත් සල්පිළ බලන්න (බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව). එහි කුමරතුගු  ගී පොත් තිබුනා, ගුණසේන, ගොඩගේ, වගේම අනිකුත් අලෙවිකරුවන් ද එහි කඩ දාගෙන ඉන්නේ. අද අන්තිම දවස.
 

සහන් තන්තිරිවත්ත

unread,
Sep 28, 2008, 3:39:16 AM9/28/08
to helah...@googlegroups.com
පිළිතුරු කවියත් එවුවෝතින් පිං.

-සහන්-

සහන් තන්තිරිවත්ත

unread,
Sep 28, 2008, 4:01:06 AM9/28/08
to helah...@googlegroups.com
මොන පොතෙන් ද උපුටා ගත්තේ කියා මතකද?
Reply all
Reply to author
Forward
0 new messages