Partner (as in sexual partner) - සහකරු/ සහකාරිය හැර වෙනත්
Masturbation - ස්වයං වින්දනය හෝ හස්තෝපක්‍රමය හැර වෙනත්
--
You received this message because you are subscribed to the Google Groups "හෙළ හෙළිය" group.
To post to this group, send email to helah...@googlegroups.com.
To unsubscribe from this group, send email to helaheliya+...@googlegroups.com.
For more options, visit this group at http://groups.google.com/group/helaheliya?hl=si.
ස්වයන් වින්දනයටනම් ඇත්තේ ග්‍රාම්‍ය වචනයක්. හැබැයි කුණුහරු ගණයෙහි ලා
සෑලකිය නොහැක. ඉතාම සරළ වචනයක් 'අතේ ගහනව'
On 5/26/10, Sujeewa Kokawala <fatty...@gmail.com> wrote:
> ඔබේ පළමු වදනට අප දන්නා සාමාන්‍ය යෙදුම් වන සහකාරිය/කරු තමයි මා දන්න එකම පදය.
> සිංහල ක්‍රමයේ පොතේ ලියන විවාහයක් නොමැති බවයි මගේ අදහස. යුවලක් එක් ව විසීමට
> කියන්නේ සහේට ගන්නව කියලා නේද? ඒක කසාද බඳිනවා කියන එකෙන් වෙනස් දෙයක් ද යන්න
> විවාදයට තුඩු දෙන අදහසක්. සහකරු/කාරිය කියන්නේ සහේට ගත් කෙනා විය යුතුයි.
>
> දෙවැනි එකට ගම්වල කිව්වේ මොකක්ද කියා මා දන්නෙ නෑ. අපි දන්නේ slang විතරයි.
>
> 2010/5/25 Mahesh <mahesh.r...@gmail.com>
>
>> Partner (as in sexual partner) - සහකරු/ සහකාරිය හැර වෙනත්
>> Masturbation - ස්වයං වින්දනය හෝ හස්තෝපක්‍රමය හැර වෙනත්
>>
>> --
>> You received this message because you are subscribed to the Google Groups
>> "හෙළ හෙළිය" group.
>> To post to this group, send email to helah...@googlegroups.com.
>> To unsubscribe from this group, send email to
>> helaheliya+...@googlegroups.com<helaheliya%2Bunsu...@googlegroups.com>
>> .
>> For more options, visit this group at
>> http://groups.google.com/group/helaheliya?hl=si.
>>
>>
>
>
> --
> - Croak Croak
>
> --
> You received this message because you are subscribed to the Google Groups
> "හෙළ හෙළිය" group.
> To post to this group, send email to helah...@googlegroups.com.
> To unsubscribe from this group, send email to
> helaheliya+...@googlegroups.com.
> For more options, visit this group at
> http://groups.google.com/group/helaheliya?hl=si.
>
>
--
කුංචන මාතොට ආරච්චි
குங்சன மாதொட ஆரச்சி
Kunchana Mathota Arachchi
My Blog: http://tuskytux.blogspot.com
My Picasa : http://picasaweb.google.com/kunchana