හෙළ බොදු හවුල -අපේ අරමුණ

41 views
Skip to first unread message

Hela Bodu Havula

unread,
Mar 12, 2012, 8:33:25 AM3/12/12
to හෙළ බොදු හවුල
සිරිලක පිරිසිඳු තෙරවාදි බුදු දහමට එරෙහිව එල්ලවන අන්‍යාගමික බලපෑම් සහ
බුදු දහම විකෘති කරමින් වැදි බණ දෙසන ශාසන භක්ෂකයන්ගේ පහත් අරමුණු හමුවේ
නියම පිරිසිඳු බුදු දහම රකිමින් නිවන් මග ගමන් කිරීමට ඔබ සැමට අත්වැලක්
වීම අපගේ ඒකායන අරමුණයි...
ශාසන මාමක සිංහල බෞද්ධ ඔබ සැමට අප හා එක්වීමට සැදැහැ සිතින් ඇරයුම්!
චිරං තිට්ඨතු සද්ධම්මෝ!
Reply all
Reply to author
Forward
0 new messages