~නිවන ඔබටත්~

43 views
Skip to first unread message

Hela Bodu Havula

unread,
Feb 15, 2014, 10:38:25 PM2/15/14
to helabod...@googlegroups.com
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~

සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය.

~නිවන ඔබටත්~
මෙන්න ගෙනාව ගිහි අයට නිවන් දකින්න පුලුවන් ප්‍රායෝගිකව භාවනාව වඩන අයුරු දැක්වෙන පොත.... නිවන ඔබටත්. කියවලා බලන්න.. උවමනාව තියෙනව නම් ඔබ හිතනවට වඩා නිවන් දකින එක ලේසියි..
සසර ගමන කියන්නේ අතිශය භයංකාර දෙයක්. ඒ නිසා මේ ජීවිතේම අඩු ගානේ සෝවාන් වත් වෙන්න උත්සාහ කරන්න.
~සැමට තෙරුවන් සරණයි~

https://archive.org/download/NivanaO...na_Obatath.pdf


කතුවරයාණෝ: පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි

මෙය ඔබගේ හිතවතුන් සෑම දෙනාටම Email කරන්න. Facebook හි සහ අන්තර්ජාලයේ ඔබට හැකි සෑම අයුරින්ම බෙදා හරින්න.උතුම් ධර්ම දානයට සහභාගි වන්න...

https://archive.org/download/NivanaO...na_Obatath.pdf

අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ වෙනත්
දහම් පොත්
https://archive.org/download/VenDank...thanaThero.zip


අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ ධර්ම දේශනා
https://archive.org/details/VenDanka...mmaratanaThero

මේ කුසලය සියලු දෙනාටම නිවන් අවබෝධය පිණිසම හේතු වේවා!!!
සාදු! සාදු!!! සාදු!!!
Reply all
Reply to author
Forward
0 new messages