අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම හිමියන්ගේ CD තැටිය

70 views
Skip to first unread message

Hela Bodu Havula

unread,
Aug 12, 2012, 9:14:40 PM8/12/12
to helabod...@googlegroups.com
හිතවත් බෞද්ධ මිතුරු මිතුරියනි,
අලුත් වැඩක් පටන් ගත්තා..ඒ කියන්නේ දැනෙන වැඩක්..
නෙට් එකේ කොච්චර ධර්ම දේශනා තිබ්බත් ඒවා සාමාන්‍ය ජනතාව අතරට යනවා මදි..
අද කාලෙ බණ දහමත් මොඩ් වෙලා,විකෘති කරලා, හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා අඳුර ගන්න අමාරුයි..
ඉතින් මේ අබුද්දස්ස කාලේ ...අපි තීරණය කළා පිරිසිදු බුදු බණ අකුරක් අඩු නොකොට මධුරස්වරයෙන් දේශනා කරණ
ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා අනුශාසක,
සාසන ධජ,මහා කම්මට්ඨානාචාර්ය,
අති පූජ්‍ය නා උයනේ අරියධම්ම නාහිමියන්ගේ
බණ දේශනා,භාවනා,ධර්ම සාකච්ඡා ඇතුලත් CD එකක් නොමිලේ බෙදා දෙන්න.
ඇසිය යුතුම දහම් කරුණු අඩංගු මෙම තැටිය ඔබටත් ලබා ගන්න පුලුවන්.

ඔයාලත් දෙතුන් දෙනෙක් හරි එකතු වෙලා CD කොපි  හැකිතාක් ප්‍රමාණයක් නොමිලේ බෙදා දෙන්න පුලුවන් අය ඉන්නවා නම් ගෙදර ලිපිනය  helabod...@gmail.com Email ට කරන්න.

පාසැල්,සරසවි බෞද්ධ සංගම්, බෞද්ධ සමිති,වල සාමාජිකයො ඉන්නව නම් එකතු වෙලා මේක කරන්නත් පුලුවන්..
ධර්ම දානය කියන්නේ කරන්න පුලුවන් ලොකුම පිනක්...
එක බණක් හරියට සිහියෙන් ඇහුවත් සංසාරෙ කල්ප කෝටි ගණනක් කෙටි වෙනවා.

---------CD එක Download කරගන්න මෙතනින්----------
http://www.mediafire.com/?p7d80bh07wg4g

Print කරන්න CD Cover එක ඕනෙ නම් මෙතනින් Download කරගන්න.

http://www.mediafire.com/?7na02544i9s8pc2

කවරේ නැතත් කමක් නෑ බණ CD එක බෙදන්නයි ඕනෙ.
--------------------ඔබ සැමට තෙරුවන් සරණයි------------------------



Reply all
Reply to author
Forward
0 new messages