සතිපට්ඨාන භාවනා විවේචනය

65 views
Skip to first unread message

Hela Bodu Havula

unread,
Mar 23, 2012, 7:54:06 AM3/23/12
to හෙළ බොදු හවුල
බුරුම රටින් මෙරටට ලැබුණු "මහාසි සයාඩෝ" තෙරණුවන්ගේ සතිපට්ඨාන භාවනා
ක්‍රමය ප්‍රචලිත වූ මුල් කාලයේ(1950 දශකය) මෙය අබෞද්ධ භාවනා ක්‍රමයක්
ලෙසත් ත්‍රිපිටක දහමට අදාල නොවන්නක් ලෙසත් මෙරට බොහෝ භික්ෂුහු අභියෝග
කළහ. එහෙත් "සතිපට්ඨාන භාවනා විවේචනය" නම් පොත මගින් ඔවුන්ගේ ගැටලු වලට
පිළිතුරු දුන් අපේ රේරුකානේ මහා නායක හිමියන්ගේ උත්සාහය මගින් මෙම
විපස්සනා භාවනාව මෙරට ප්‍රචලිත වීම නොවැලැක්විය හැකිවිය.

ඔබටත් ඔබත් රේරුකානේ චන්දවිමල හිමියන්ගේ "සතිපට්ඨාන භාවනා ක්‍රමය" පොත
කියවා භාවනාවේ යෙදී යම් ගැටලු ඇතිවී නම් " සතිපට්ඨාන භාවනා විවේචනය" පොත
මගින් එම ගැටලු නිරවුල් කරගෙන විපස්සනා භාවනා මගේ ඉදිරියට යන්න.

http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=27

නිවැරදි බුදු දහම පිරිසිදු ලෙස දේශනා කළ ගුරුවරුන්ගේ පොත් පත්/දහම් දේශනා
පරිහරණය කරන්න.
නූතන ශාසන භක්ෂකයන්ගේ මායාවට හසු නොවන්න.

රේරුකානේ චන්දවිමල මහනායක හිමියන්ගේ දහම් පොත්: http://www.ogatharana.org/

නා උයනේ අරියධම්ම හිමියන්ගේ ධර්ම දේශනා :
http://www.ariyamagga.org/dhamma-desena/dhamma-audio/ven-nauyane-ariyadhamma-maha-thero-a/

ඔබට තෙරුවන් සරණයි.

Reply all
Reply to author
Forward
0 new messages