http://www.buddhadhammasangha.com/hosting/ranjith/Nissarana/VIPASSANA.htm
මෙය කා හටත් එදිනෙදා කළ හැකි සරල නමුත් නිවන දක්වා ගමන් කරන ශුද්ධ
විපස්සනා භාවනා ක්‍රමයකි. ප්‍රචලිත කරන ලද්දේ බුරුම ජාතික "මහාසි සයාඩො"
තෙරණුවන් විසිනි.
මේ භාවනා ක්‍රමය විස්තර කරන අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ
විසින් රචිත " සතිපට්ඨාන භාවනා ක්‍රමය" පොතද මෙතනින් ලබා ගන්න.
http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=12
ඔබට තෙරුවන් සරණයි.