මේ සමග අමුනා ඇති මහාත්ඵල, මහාත් අනිසංස කුසල් හදුනා ගනිමු යන ධර්ම පත්රිකාව සමග මහා මේඝ බොදු පුවත් පතේ පිටපත් 800 ශ්රී ලංකා ගිලනුන්ට උපස්ථාන පදනම විසින් දෙවන වරටත් (පසුගිය 24 වෙනි දින ) මහරගම පිළිකා රොහලේ නේවාසික රෝගින් වෙත බෙදා දෙන ලදී.
කුසලයට ලැදි ඔබත් ඔබට හැකි පමණින් පිටපත් කිහිපයක් ඔබ ප්රදේශයේ නේවාසික රෝගින්ට හා හිත මිතුරන්ට ලබා දී මහාත් වූ කුසල් රැස් කරගන්න.
https://www.facebook.com/media/set/?set=a.254017961391985.59892.238877856239329&type=1
