Groups
Groups
Sign in
Groups
Groups
Hanthana Linux User Group
Conversations
About
Send feedback
Help
Windows 7 සහිත පරිගණකයක හන්තාන ස්ථාපනය කිරීම
32 views
Skip to first unread message
Thusitha Kumara
unread,
Feb 18, 2012, 11:44:32 PM
2/18/12
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to clc-ncp, CLC Hardware Team (NCP) - Sri Lanka, hanthana-...@googlegroups.com, web--lms...@googlegroups.com
Windows 7 මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයකට හන්තාන මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමේදී දෝෂ සහගත තත්වයන් මතු වේ නම් පහත පිළිවෙල අනුගමනය කර හන්තාන ස්ථාපනය කරන්න.
වින්ඩෝස් 7 මඟින් පරිගණකය Boot කර එහි "C" Drive එක මත Right Click කර Properties මත Click කරන්න.
ලැබෙන Properties කවුළුවේ Tools බොත්තම මත Click කර Check Now බොත්තම මත ක්ලික් කරන්න.
ලැබෙන Check Disk Local Disk (C:) කවුළුවේ Check Boxes දෙකම සක්රීය කර Startබොත්තම Click කරන්න.
ඉන් පසු පරිගණකය Restart කර Scan Disk වැඩසටහන ධාවනය වීමට ඉඩ සලසන්න. මේ සඳහා සැළකිය යුතු වේලාවක් ගතවනු ඇත.
අවසානයේදී වින්ඩෝස් 7 මඟින් පරිගණකය Boot වීමට ඉඩ සළසා ඉන්පසු හන්තාන ඔබ තෝරාගත් සංස්කරණය ස්ථාපනය කරන්න.
2011 අවසාන වාරයේදී පාසල් සඳහා ලබා දුන් NET Book පරිගණකය සඳහාද බාහිර DVD ROM එකක් භාවිත කර සාර්ථකව හන්තාන 15 මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කළ හැක.
එන්න. නිදහස් හා විවෘත මෘදුකාංග වල වෙනස අත් විඳින්න!
--
L.T.R. Thusitha Kumara
Computer Learning Center
A/Angamuwa Yaya 06 M.V.
Tract 06
Rajanganya
Angamuwa
Sri Lanka
Google Talk :
thusithaltr
Skype :
thusithaltr
Email :
thusithaltr@gmail
.com
Mobile :
0094 71 439 4215
01.jpg
Hanthana_Operating_Systen_Logo.svg
02.jpg
03.jpg
B.U.RATHNAYAKA
unread,
Apr 23, 2012, 3:23:12 PM
4/23/12
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to hanthana-...@googlegroups.com
thanks
Reply all
Reply to author
Forward
0 new messages