හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය 2013....

24 views
Skip to first unread message

Danishka Navin

unread,
May 10, 2013, 1:50:51 PM5/10/13
to Hanthana Community
මිතුරනි,

2013 වසරේ මුල් කාර්තුව ගෙවි ඇතත් සමහර අය හිතව ඇති අපි අකමර්න්‍ය වෙලා කියල. ඇත්තටම මෙම වසර තුළදි පහත වැඩසටහන් ක්‍රියාත්මක කළ බව සතුටින් දන්වා සිටින්නෙමු.

* ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කළාපයේ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සඳහා හන්තාන දෙදින පුහුණු වැඩසටහන. මෙම වැඩසටහනට සමන් සහ දිසානායක සර්ලා දෙන්න ගියා. වැඩසටහන සූදානම් කළේ සංජීවනි මිස්.
* පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයට සමගාමි පුහුණ වැඩසටහන. මෙම වැඩසටහන අනුරුද්ධ සම්බන්ධිකරණය කරල දුන්න. එවගේම රසික සහ සුදාරක වැඩසටහන ක්‍රියාත්මක කළා.
*  එවගේම මැය මස 17 දින කල්ප මාලම්බෙ සිනෙක් ආතයේ පැවැත්වෙන පාසල් තොරතුරු තාක්ෂණ වැඩසටහනක් සඳහා හන්තාන ව්‍යාපෘතිය පිළිබඳ දැණුවත් කිරීමක් සිදු කිරීමට නියමිතයි.
* මේ  මස අවසන් සතියේ කුරුණැගල පැවැත්වීමට නියමිත වැඩසටහනක් සඳහා මූලික දැණුවත් කිරීමක් සිදු කිරීම රසික කරනව.

** මෙම ලැයිස්තුවට එක් කිරීමට නොහැකි වූ වැඩසටහන් ඇත්නම් කරුණිකව දන්වන්න.

පාසල් සඳහා පරිගණක~

මේ වන විට වලපනේ අධයාපන කළාපයේ සාගපුර විද්‍යාලයට පරිගණක ලබා දීමට අප රුපියල් 260,000ක ඉලක්කයක් ඇතිව මුදල් රැස්කීරිම ආරම්ඹ කර ඇති අතර ඒ සඳහා මූලිකව ලැබුනු 55,000ක මුදලින් පළමු පරිගණක ලබා දීමට අප නුදුරු දිනයකදීම කටයුතු කරනව. මෙම වසර තුළ ඉතිරි පරිගණකත් මුදල් එක්රැස් වූ විගස ලබා දීමට කටයුතු කරනව. මෙම කාර්යය සඳහා බැංකු ගිණුම හැසිරවීම කල්ප පැතුම් සහ බන්දුල රණතුංග සිදු කරනව.

හන්තාන ලිනක්ස් ටිශර්ට්~

මීට අමතරව පසුගිය වසරෙ ඉදිරියට නිම කළ නොහැකි වූ හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය වෙනුවෙන් ටි ශර්ට් එකක් සකස් කිරීම මේවන විට යළි ආරම්ඹ කර තිබෙනව.
එය රසික නානයක්කාර ගෙ මුලීකත්වයෙන් සිදු වෙනව. මේ සඳහා සහාය වීමට කැමති අය රසික සමඟ එක්වන්න.

තමන්ගෙ අධයාපන, කාර්යාලීය, පුද්ගලික ආධි විවිධ කටයුතු මැද ලැබෙන අවස්තාවකදි ප්‍රජාව සමඟ කටයුතු කරන ඔබ සැමට තුති පුදන අතර හන්තාන වෙනුවෙන් ඔබේ අදහස් යෝජනා නොපැකිලව යොමු කරන්න.

ස්තුතියි,
--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/

Danishka Navin

unread,
May 10, 2013, 1:53:00 PM5/10/13
to Hanthana Community
සුලු යාවත් කිරීමක්....
රසික සහ අනුෂ්ක ටිශර්ට් වැඩේ දැනට සංවිධානය කරනව..

2013/5/11 Danishka Navin <dani...@gmail.com>

Kalpa Welivitigoda

unread,
May 10, 2013, 2:55:45 PM5/10/13
to Hanthana Community

2013/5/10 Danishka Navin <dani...@gmail.com>

ටීශර්ට් වැඩේ නම් හොඳයි. අපි අන්තිමට ටීශර්ට් එකක් ගැහුවෙ 2009 හෝ 2010 නේ.
 
තමන්ගෙ අධයාපන, කාර්යාලීය, පුද්ගලික ආධි විවිධ කටයුතු මැද ලැබෙන අවස්තාවකදි ප්‍රජාව සමඟ කටයුතු කරන ඔබ සැමට තුති පුදන අතර හන්තාන වෙනුවෙන් ඔබේ අදහස් යෝජනා නොපැකිලව යොමු කරන්න.

ස්තුතියි,
--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/

--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
--
Best Regards,

Kalpa Welivitigoda
Junior Treasurer | Electrical Engineering Society
Undergraduate | Department of Electrical Engineering
University of Moratuwa
Sri Lanka
http://about.me/callkalpa

bandula pushpakumara

unread,
May 10, 2013, 4:16:40 PM5/10/13
to hanthana-...@googlegroups.com
සාම්පල් දැම්මා නම් හොඳයිනේ. 2013 software freedom day ඉවෙන්ට් එකකදී දෙන්න පුලුවන්.
  
2013/5/10 Kalpa Welivitigoda <call...@gmail.com>

Rasika Nanayakkara

unread,
May 11, 2013, 4:59:49 AM5/11/13
to hanthana-...@googlegroups.com
හන්තාන ලිනක්ස් ටිශර්ට්~

මීට අමතරව පසුගිය වසරෙ ඉදිරියට නිම කළ නොහැකි වූ හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය වෙනුවෙන් ටි ශර්ට් එකක් සකස් කිරීම මේවන විට යළි ආරම්ඹ කර තිබෙනව.
එය රසික නානයක්කාර ගෙ මුලීකත්වයෙන් සිදු වෙනව. මේ සඳහා සහාය වීමට කැමති අය රසික සමඟ එක්වන්න.

අනේ, මගේ කිසිම මූලිකත්වයක් නැහැ...
වැඩේ අදිනවා...
එච්චරයි :D...

දැනට සාම්පල් ටී ෂර්ට් ඩිසයින් 3ක් තියෙනවා...
හොඳම එක තෝරගමු.
මේ ෆයිනල් ඩිසයින් එක නෙමේ...
ඔබේ අදහස් අනුව මේ ඩිසයින් වෙනස් කරන්න පුළුවං... කිසිම අවුලක් නැහැ.
අපි ජූනි අග වෙද්දි ටී ෂර්ට් ටික ප්‍රින්ට් කරලා ඉවර වෙන්න ඕනෙ.
ඒක නිසා ටිකක් වේගෙන් මේ වැඩේ කරමු...

Inline image 1

Inline image 2

Inline image 3

මීට
හිතවත්

රනා...
sample01.png
sample02.png
sample03.png
sample01.png
sample02.png
sample03.png

Milinda Arambawela

unread,
May 12, 2013, 1:20:39 AM5/12/13
to Hanthana Community
sample 01 & sample 03 nam hodayi.
anith ayath kamatida danne naha.

2013/5/11 Rasika Nanayakkara <ceylo...@gmail.com>

--
sample01.png
sample03.png
sample02.png

Danishka Navin

unread,
May 12, 2013, 2:05:15 AM5/12/13
to Hanthana Community
Tshirt design සියල්ල සහ අදාල ලිපිය වෙනම දැන්ම නම් තමයි හොද?

2013/5/11 Rasika Nanayakkara <ceylo...@gmail.com>

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
--
sample02.png
sample01.png
sample03.png

manjula lakmal

unread,
May 12, 2013, 1:52:42 AM5/12/13
to hanthana-...@googlegroups.com
මං මේ නිකමට වාගේ කියන්නේ ඉස්සරහා පැත්තට සාක්කුවක් ඇවිත් ඒකේ හන්තාන ලෝගෝ එක වැටුනනං ලස්සනයි කියලා හිතෙනවා, එතකොට ඉතින් වටිනා කමත් වැඩිවෙනවා නේ, අනික ප්‍රයෝජනයකුත් තියනවා.

2013/5/11 Milinda Arambawela <milinda...@gmail.com>
sample02.png
sample03.png
sample01.png

samant...@gmail.com

unread,
May 12, 2013, 3:13:12 AM5/12/13
to hanthana-...@googlegroups.com
No 2 eke dip dye ekakda thiyenne ?
Sent via BlackBerry® from Dialog

From: Rasika Nanayakkara <ceylo...@gmail.com>
Date: Sat, 11 May 2013 14:29:49 +0530
Subject: Re: [Hanthana-Community] Re: හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය 2013....

Milinda Arambawela

unread,
May 12, 2013, 7:01:52 AM5/12/13
to Hanthana Community
#මං මේ නිකමට වාගේ කියන්නේ ඉස්සරහා පැත්තට සාක්කුවක් ඇවිත් ඒකේ හන්තාන ලෝගෝ එක වැටුනනං ලස්සනයි කියලා හිතෙනවා, එතකොට #ඉතින් වටිනා කමත් වැඩිවෙනවා නේ, අනික ප්‍රයෝජනයකුත් තියනවා.

ethakota t-shirt eke kisi gatiyak nativenavane.

Tamara Udayanga

unread,
Jun 30, 2013, 3:52:44 AM6/30/13
to hanthana-...@googlegroups.com
t shirt ekak ganne kohomada

2013/5/12 <samant...@gmail.com>

For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-community+unsub...@googlegroups.com වෙත ලියන්න.

~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-community+unsub...@googlegroups.com.

For more options, visit https://groups.google.com/groups/opt_out.
 
--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to

For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-community+unsub...@googlegroups.com වෙත ලියන්න.

~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-community+unsub...@googlegroups.com.
Reply all
Reply to author
Forward
Message has been deleted
Message has been deleted
0 new messages