ICT උදව්වක්... 100% හන්තාන සම්බන්ධ දෙයක් නොවේ...

15 views
Skip to first unread message

Rasika Nanayakkara

unread,
Oct 4, 2012, 2:23:50 PM10/4/12
to hanthana-...@googlegroups.com
හිතවතුනි,

නුවර ප්‍රදේශය අවටින් දවස් දෙකකට (එකකට එකක් වෙනස් දවස්) Wi Fi රවුටරයක් ලබාදීමට හැකි කෙනෙක් සිටීද?
කටුගස්තොට ප්‍රදේශයේ ජාතික පාසලක විද්‍යා දිනයක් සැමරීමේ යම්කිසි ක්‍රියාකාරකමක් සඳහා එය අවශ්‍යව තිබේ.
දවස් දෙකක් යනු, විද්‍යා දිනේට කළිං දවසක ඔවුන්ගේ අදහස හරි යනවාද කියා ටෙස් කරන්නට හා විද්‍යා දිනයේදී ඒ අදහස ක්‍රියාත්මක කිරීමටය.
සොයා දෙන්න පුළුවන්නං ගොඩක් පිං...


මීට
හිතවත්

රනා...

Rasika Nanayakkara

unread,
Oct 4, 2012, 2:25:33 PM10/4/12
to hanthana-...@googlegroups.com
ඉහත මේල මෙම කණ්ඩායමට යොමුකිරීම අයෝග්‍ය නම්, ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කර සිටිමි.
Reply all
Reply to author
Forward
0 new messages