Hanthana ISO images

34 views
Skip to first unread message

Danishka Navin

unread,
Jun 19, 2023, 11:02:46 PM6/19/23
to Hanthana Community
අප විසින් නිකුත් කළ මුල්ම නිකුතුවේ සිට මෙත්ක් ඉදිරිපත් කළ සියළුම Hanthana ISO ගොනු බාගැනීමට ඉඩ සලසා තිබූ නමුත් ඉතා විශාල ගොනු ප්‍රමාණයක් මේ වන විට sourceforge ව්‍යාපෘතිය තුළ එකතු වී ඇත. ඔවුන් ලබා දුන් මිළ කළ නොහැකි වටිනා සේවය හරහා අපට ඉතා පහසුවෙන් මේ කාර්යය මෙතෙක් කළ හැකි විය. එනමුත් තවදුරටත් භාවිත නොවන ගොනු සියල්ල ඉවත් කිරීමට සිදුව ඇත.

ඒ සඳහා අපට සියලුම ගොනු එක තැනක "නොමිලේ" එක් රැස්කර තබා ගැනීමට පහසුකමක් දැනට නොමැත. 
හන්තාන මුල්ම නිකුතු හැරුණුකොට පසුකාලීනව 4GB ප්‍රමාණයේ ගොනු අවම ලෙස 3ක්වත් එක් නිකුතුවක් හරහා නිකුත් කර ඇත. මේ නිසා සියලු ගොනු තව දුරටත්තා අන්තර්ජාලය හරහා ලබා ගැනීමට පහසුකම් ලබා දීමට වැඩි ඉඩකඩක් අවශ්‍යවේ.


දැනට ලබා ගත හැකි Hanthana ISO ගොනු ඉදිරි දිනවලදි ස්වයංක්‍රීයව මැකි යනු ඇත. 
ඔබට අවශ්‍ය ගොනු ඇත්නම් හැකි ඉක්මනින්  ලබා ගන්න.



ස්තුතියි,
--
Danishka Navin





Reply all
Reply to author
Forward
0 new messages