කරුණාකරලා මට උදව් කරනවාද,

22 views
Skip to first unread message

manjula lakmal

unread,
Nov 16, 2012, 2:21:18 PM11/16/12
to hanthana-...@googlegroups.com
මම පවිච්චි කරන්නෙ ubuntu මම කෑමතී හන්තාන ලිනක්ස් පවිච්චි කරන්න. ඒත්
ගෑටලුව iso එක Download කරගන්න විදිය. පුලුවන්නම් DVD එක මට එවන්න Post
කරලා මම යන වියදම ගෙවන්නම්. මේ Contacts වලින් මට Reply එකක් දෙනවද.


A.D තනුත් ජයන්ත මාරපන
පොල්ගස්වත්ත බෙකරිය
දොලොස්වල දකුණ
නිවිතිගල
රත්නපුර

Telephone

0777830859
0755287093
.............................................

Danushka Bandarigoda කියලා බද්දේගම ,ගාල්ලේ කෙනෙකුත් මේල් කරලා තිබුනා

හන්තන ගන්න පුලුවන්ද? කරදරයක් නෑත්නම්, මේ පෑත්තෙ හන්තාන බාවිතා කරන
කෙනෙක්ගෙ නම්බර් එකක් දන්නවද? නිතර ඉන්ටනෙට් යන්නෙ නෑ. සමාවන්න. . ඒ
ගෑනත් හිතේ තියෙන ඔක්කොම කියන්න අමරු සින්හල ටයිප් කරන්න අමාරු නිසයි.

Danushka Bandarigoda

බද්දේගම
ගාල්ල

Mobile 0728002802

dbanda...@gmail.com

මේ දෙන්නම මට මේල් කරලා තිබුනා

මගේ රයිටරය කැඩිලා නිසා මේ දෙන්නට හන්තාන තැපැල් කිරිමට අතපසු උනා,

කරුණා කරලා කවුරුහරි මහත්තයෙක් මේ දෙන්නට හන්තාන තැපැල් කරනවද

ඒ දෙන්නට ලග කවුරුහරි ඉන්නවානං එයාලා ඇවිත් උනත් අරගනී

B.U.RATHNAYAKA

unread,
Nov 17, 2012, 1:57:03 AM11/17/12
to hanthana-...@googlegroups.com
mama oyage 4n ekat mseg kala.enawanam dennam.

Gayan Kalhara

unread,
Nov 17, 2012, 8:24:11 PM11/17/12
to hanthana-community, dbanda...@gmail.com
මම ඉන්නෙ බද්දෙගමට කිට්ටුව (පෝද්දල) . වැඩි විස්තර සැපයිය හැකි නම් මට ලබාදෙන්න හැකියි.


2012/11/16 B.U.RATHNAYAKA <burath...@gmail.com>
mama oyage 4n ekat mseg kala.enawanam dennam.

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
 
 



--
Make war, not Love. At least you can legally kill the one you hate :)

G K Gayan Kalhara
http://g4y4n.com
http://facebook.com/gayankalhara
http://twitter.com/gayankalhara



B.U.RATHNAYAKA

unread,
Nov 20, 2012, 10:03:18 AM11/20/12
to hanthana-...@googlegroups.com
තනුත් ජයන්ත මහතා,
අපේ ඔෆිස් එකට එන්න.රත්නපුර,වැල්මළුව,පතුල්පානෙ.මම 17 ඩී.වී.ඩී එකක් දෙන්නම්.සෙනසුරාද එනව නම් කෝල් කරල එන්න.හැමදාම නෑ.ඒනිසා.

Reply all
Reply to author
Forward
0 new messages