--
ලක්ෂ්මන් තිලකරත්න
කළමණාකරු
ශ්‍රී ධීරානන්ද නැණසල
තැඹිලිගස්මුල්ල-මාකොල
--
-----------------------------------------------------------------------------------------------------------------------
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
කෙටියෙන්ම කිව්වොත් හන්තාන 15 හි Games යටතේ ඇති සියල්ලම පාහේ (TuxTyping හා Chess හැර) ඉවත් කර ගත යුතුයි.
ඉවත් කල යුතු වන්නේ අමුණා ඇති පින්තුරයේ ඇති ටිකයි
--
-----------------------------------------------------------------------------------------------------------------------
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
හරි ඔබගේ අවශ්‍යතාවය තමයි මම ඉෂ්ඨකළේ. ඔබට වගේම මටත් අවශ්‍යව තිබුණා සියළුම ගේම්ස් අයින් කරන්න. ටක්ස් ටයිප් හා පීවයිචෙස් හැර ඉතින් මම පස්සේ වෙන්නෙ මොකද්ද කියල කියල දෙන්නම්. බය නැතිව මම කියපු කමාන්ඩ් එක ටර්මිනල් එකේ ටයිප් කරලා ගේම්ස් ඔක්කොම අයින් වෙලා නැද්ද බලන්න. ඇත්තෙන්ම මෙහි රහසක් නැහැ. ආර්පීඑම් කියන්නේ රිපෝ පැකේජ් මැනේජර් කියන එකයි. අඩු කිරීමේ ලකුණෙන් හා ඊ වලින් කියන්නේ ඉරේස් කියන එකයි. ස්පේස් එක බැගින් තබා ඇත්තේ ඉවත් කළ යුතු සියළුම පැකේජ වල නම් තමයි. මේක මට හොයා ගන්න ගොඩක් කල් ගියා. ඒත් කියල දෙන්න විනාඩියක් යන්නේ නැහැ. කොහොම වුනත් මේක තමා පහසුම හා අඩුම මහන්සියක් ඇති ක්‍රමය මා දන්නා තරමින්. ස්තූතියි.
2012/3/30 Gayan Tharaka <kpgth...@gmail.com>
Add Remove Software එකෙහි ඉහල ඇති Search box එකේ අදාල නම ටයිප් කර බලන්න tick එකක් දමා ඇත්තේ ස්ථාපිත පැකේජයන්ට පමණයි.
නැතිනම් Filters මගින් only installed තේරීමෙනුත් ස්ථාපිත පැකේජයන් පමණක් පෙන්වනු ඇත.
ඉවත් කල යුතු වන්නේ අමුණා ඇති පින්තුරයේ ඇති ටිකයි
--
-----------------------------------------------------------------------------------------------------------------------
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-community@googlegroups.com
To unsubscribe from this group, send email to
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-community@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-community+unsub...@googlegroups.com වෙත ලියන්න.
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
--
Best Regards
K.P.Gayan Tharaka
[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net
[sinhala-blog]
www.kpgtharaka.blogspot.com
--
-----------------------------------------------------------------------------------------------------------------------
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-community@googlegroups.com
To unsubscribe from this group, send email to
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-community@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-community+unsub...@googlegroups.com වෙත ලියන්න.
මම කලේ ටර්මිනල් එකේ අර කමාන්ඩ් එක පේස්ට් කල එකයි