Re: [Hanthana-Community] වින්ඩොස් වල ගූගල් සිංහල එක වගේ ලිනස් වල සිංග්ලිෂ් ටයිප් කරන්න විදියක් තියෙනවද?

52 views
Skip to first unread message

Anandawardhana

unread,
Nov 16, 2012, 11:39:57 PM11/16/12
to hanthana-...@googlegroups.com
2012/11/15 chami4u <chami...@gmail.com>:
> වින්ඩොස් වල ගූගල් සිංහල එක වගේ ලිනස් වල සිංග්ලිෂ් ටයිප් කරන්න විදියක්
> තියෙනවද?
>


ඔව් ඒ වගේ ක්‍රම කීපයක්ම තියෙනවා. ඒවා සිහල සහාය සක්‍රිය කරන විට ම
ලැබෙනවා. හන්තාන මත කොහොමත් කෙලින් ම මේ පහසුකම තියෙනවා.

ඔබ යතුරු ලිවීමට භාවිත කරන ibus (හෝ scim ) සැකසුම්වලින් යතුරු ලියන
ක්‍රමය තෝරාගන්න පුළුවන්. අමුතුවෙන් ස්ථාපනය කරන්න දෙයක් නෑ.

> --
> --
> -----------------------------------------------------------------------------------------------------------------------
>
> You received this message because you are subscribed Hanthana User Group.
> To post to this group, send email to hanthana-...@googlegroups.com
> To unsubscribe from this group, send email to
> hanthana-commun...@googlegroups.com
> For more options, visit this group at
> http://groups.google.com/group/hanthana-community?hl=en
>
> ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
> මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය
> භාවිත කරන්න.
> මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත
> ලියන්න.
>
>
> ~ Feel The Freedom ~
> Web Site: http://www.hanthana.org
> Blog : http://blog.hanthana.org
> Identi.ca : http://identi.ca/hanthana
> Twitter : http://twitter.com/hanthana
>
>
>

--
Anandawardhana
http://webalochana.blogspot.com

Anushka lakmal

unread,
Nov 18, 2012, 2:16:43 AM11/18/12
to hanthana-...@googlegroups.com
මේ සමඟ ඇති ඇමුනුම බලන්න!
(එහි අයිතිය රනා සතුය)

2012/11/18 Vishwaje <jvn...@gmail.com>
ibus wala input method ekak thiyenawa sinhalease - singlish kiyala. eeka enable karama hari.


On Thursday, November 15, 2012 3:24:45 PM UTC+5:30, chami4u wrote:
වින්ඩොස් වල ගූගල් සිංහල එක වගේ ලිනස් වල සිංග්ලිෂ් ටයිප් කරන්න විදියක් තියෙනවද?

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
 
 



--



PirateBunny
Blog :  http://freeanushka.blogspot.com/ 


ස__හල ස_ථ_පනය කරන_ ආක_රය.pdf

Sudaraka Wijesinghe

unread,
Nov 18, 2012, 3:37:51 AM11/18/12
to hanthana-...@googlegroups.com
On 11/18/12 12:46, Anushka lakmal wrote:
> මේ සමඟ ඇති ඇමුනුම බලන්න!
> (එහි අයිතිය රනා සතුය)

අනුෂ්ක/රනා,

අපි මේක විකියට දාමුද?

signature.asc

Danishka Navin

unread,
Nov 18, 2012, 3:47:41 AM11/18/12
to Hanthana Community



2012/11/18 Sudaraka Wijesinghe <sudaraka....@gmail.com>

"පුද්ගලිකව අයිති" දෙවල් අවශ්‍ය නැ.

 iBus සක්‍රීයක රන විදිය ගැන FAQ එකෙ ඇති නමුත් හන්තාන එකෙදි අයින් කරලා තියෙන්නෙ wijesekara  සහ sayura input methods.



--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/




Rasika Nanayakkara

unread,
Nov 18, 2012, 2:44:44 AM11/18/12
to hanthana-...@googlegroups.com
ස්තූතියි අනුෂ්ක ඩොක් එක බෙදාගන්නවට.

ඒ අතරේම තව පොඩි දෙයක්.
මේකේ කිසිම අයිතියක් මට නැත...
මම සිදු කළේ ඇප්ලිකේෂන් එක පාවිචි කරනා හැටි කොළේකට ගැනීම පමණි.
මෙම ඩොක් එක කැමති විදියට වෙනස් කරන්න, බෙදන්න, ඔබ ඕනෑම කෙනෙක්ට අයිතියක් ඇත.
වඩා වැදගත් වන්නේ කෙරුවේ කව්ද නොව කෙරුවේ මොකක්ද ඉයන එක නේද....


මීට
හිතවත්

රනා...

Danishka Navin

unread,
Nov 19, 2012, 6:36:45 AM11/19/12
to Hanthana Community



2012/11/18 Rasika Nanayakkara <ceylo...@gmail.com>

සිංහල සබ්ටයිටල් දාන අයගෙ පුරුදු ආකාරයක් ලෙස නිසාද දන්නැ (අයිතිය ---- සතුය කියන්නෙ) ;-)

රනා,
විකියෙ ගිණුමක් නැත්නම් සුදාරකට කියන්න.
ඒකට දාන්න ගැටලුවක් නැත්නම්
 

මීට
හිතවත්

රනා...

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
 
 



--

Rasika Nanayakkara

unread,
Nov 19, 2012, 7:59:33 AM11/19/12
to hanthana-...@googlegroups.com
කිසිම ගැටළුවක් නැහැ.
මා මේකට දාන ඕනෙම දෙයක් ඕනෙම වෙලාවක විකියට දාන්න.

ජයවේවා!!!
Reply all
Reply to author
Forward
0 new messages