හන්තාන- ලිබ්රෙ ඔපිස් තුල සිංහල ඩික්සනරියක්

26 views
Skip to first unread message

Lakshman Thilakarathna

unread,
Oct 8, 2011, 10:52:51 PM10/8/11
to Hanthana Community
ලිබ්රේ ඔපිස් වලදී සිංහල භාවිතා කරන කොට වැරදි වචන රතු පාටින් හයිලයිට්
වෙන්නේ නෑනේ. ඒකට අළුතින් සිංහල ඩික්ෂනරියක් හදාගන්න නම් ඒකේ පුළුවන්.
හැබැයි ප්‍රශ්නේ තියන්නේ වචන එක එක දාන්න ඕනේ එක. කාටද පුළුවන් ඒක කරන්න.
හැබැයි මම දැක්කා UCSC එකේ සයිට් එකේ වචන ලිස්ට් එකක් නිකං බාගන්න දෙනවා.
සිංහල වචන 70000 කට වැඩිය තියනවා. ඕක අරගෙන වැඩේ කරගන්න බැරිද? සිංහල
භාවිතා කරන අපිට ඒ වගේ දෙයක් ලොකු හයියක් වෙනවා.

Hishan Melanga

unread,
Oct 8, 2011, 10:55:24 PM10/8/11
to hanthana-...@googlegroups.com

Thusitha Kumara

unread,
Oct 10, 2011, 9:31:21 AM10/10/11
to hanthana-...@googlegroups.com
කර ගන්න පුළුවන් නම් ඉතාම වටින වැඩක්. කාටද හවුල් වෙන්න පුළුවන්?

The_Ace

unread,
Oct 10, 2011, 9:57:02 AM10/10/11
to hanthana-...@googlegroups.com
2011/10/9 Lakshman Thilakarathna <laxdhee...@gmail.com>:


ඔය වචන තියෙන ලින්ක් එක දෙනවද ? බලමු මොකක් හරි කරන්න..

Lakshman Thilakarathna

unread,
Oct 10, 2011, 12:13:45 PM10/10/11
to hanthana-...@googlegroups.com
මෙන්න ලින්ක් එක නෙවෙයි වචන ටිකම තියෙනවා
බෑවෙ UCSC සයිට් එකෙන්


2011/10/10 The_Ace <mihira...@gmail.com>

--
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en

ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.

  ~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog       : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter    : http://twitter.com/hanthana

wdList.zip

Lakshman Thilakarathna

unread,
Oct 10, 2011, 12:16:10 PM10/10/11
to hanthana-...@googlegroups.com
මෙන්න ලින්ක් එකත් තියෙනවා

http://www.ucsc.cmb.ac.lk/ltrl/?lang=en&page=downloads&style=default

2011/10/10 Lakshman Thilakarathna <laxdhee...@gmail.com>

The_Ace

unread,
Oct 12, 2011, 10:58:24 PM10/12/11
to hanthana-...@googlegroups.com
මේ සඳහා සින්හල ශබ්ඳකෝෂයක් Buddhika Laknath ( http://mytechgossips.com
) නිර්මානය කර libreoffice තුලින්ම බෙදාහැර තිබෙනවා extension එකක් ලෙස.
මෙතනින් අරගන්න :
http://libreoffice-na.us/English/add-on-dictionaries-large-list/Sinhala-Ubiquitous-SpellChecker---si_LK_3.0.2____2010-09-10.oxt

Lakshman Thilakarathna

unread,
Oct 13, 2011, 2:36:34 AM10/13/11
to hanthana-...@googlegroups.com
ස්තුතියි මිහිර
ඒ වගේම එය සැදීමට සහය වූ සියලු දෙනාටම
වසර ගානක මගේ හීනයක් මේක.
අද ඒක පාවිච්චි කලා

2011/10/13 The_Ace <mihira...@gmail.com>

Lakshman

unread,
Aug 4, 2012, 11:56:16 AM8/4/12
to hanthana-...@googlegroups.com

මෙය ලබා ගැනීමට පහත ස්ථානයට පිවිසිය යුතුයි. මුලින් සදහන් කර ඇති තැන දැන් එය නොපවතී

http://libreoffice-na.us/English-3.5-installs/dictionary.html#english

Danishka Navin

unread,
Aug 7, 2012, 1:50:26 PM8/7/12
to hanthana-...@googlegroups.com
2010 release කල එකද හරි?

ලක්ෂ්මන් පොඩ්ඩක් බලනවද කොකද හරිම කියල?



2012/8/4 Lakshman <laxdhee...@gmail.com>

මෙය ලබා ගැනීමට පහත ස්ථානයට පිවිසිය යුතුයි. මුලින් සදහන් කර ඇති තැන දැන් එය නොපවතී

http://libreoffice-na.us/English-3.5-installs/dictionary.html#english


--
--
-----------------------------------------------------------------------------------------------------------------------

 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
 
 



--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/




Reply all
Reply to author
Forward
0 new messages