ASUS K55VJ Laptop එකක් තියෙනවා. ඒකට වින්ඩෝස් 8 න් පල්ලෙහා OS දාන්න බෑ. Drivers තියෙන්නෙත් වින්ඩෝස් 8ට විතරයි.
ඒක ගන්නකොටම වින්ඩෝස් 8-64bit දාලා දුන්න.
ඒකට මම Fedora 18-64bit දාන්න හැදුව. Harddisk එක partition මැනුවල් හදනකොට Error එකක් ආවා. Fedora 18 දාගන්න බැරිවුනා.
ආපහු මම Fedora 18 වලින් boot කරල Harddisk partition, Fedora 18ට auto හදාගන්න දුන්න.
BIOS Boot - 2MB
/home - 52GB
/boot - 300MB
/ - 41GB
swap - 5GB විතර ආවා. මම /home - 79GB කරල / - 21GB කලා.
තව 2GB විතර unallocated.
Fedora 18 install කරල ඉවරවුනහම computer එක BOOT වෙන්නෙ නැහැ.
BOOT Error එකක් එනව.
වැදගත් :-මේක අලුත්ම වර්ගයේ laptop එකක් මේකෙ UEFI option එකක් තියෙනවා.
නෙට් එකේ හොයපුවම වින්ඩෝස් 8ටේ UEFI disable කරන හැටි තිබුන.
ඒකට BIOS එකට ගිහින් security boot disable කරන්න ඕන.
නමුත් මේ laptop එකේ disable කරන option එක නැහැ. ඒත් UEFI තියෙනවා.
http://www.youtube.com/watch?v=ElzvaL96cw0 -- මේකයි disable කරන විදිහ. laptop එකේ ඔය option එක නැහැ.