unlock software..

6 views
Skip to first unread message

Hasaranga

unread,
Sep 18, 2010, 12:31:32 PM9/18/10
to L E A R N Tech
ෆෝන් අන්ලොක් කරන්න ..
මේක නම් වෙනස්ම විදියෙ අත්දෑකීමක් වෙයි.... ගොඩක් ෆෝන් වර්ග වලට සහය
දක්වනවා....
මම නම් තාම අත්හදාබලල නෑ..

මෙතනින් බාගන්න...
http://rapidshare.com/files/212086562/-www.dl4all.com-Unlock_All_Mobile_Phones.rar.html

Hasaranga

unread,
Nov 1, 2010, 11:00:24 PM11/1/10
to L E A R N Tech

************ Huawei Unlocker ************
ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන්න....
100% working...

Download Now :
http://www.mediafire.com/?myfd1zd1cnt

(වෙන network එකක සිම් එකක් දාලා මොඩම් එක ගෑහුවහම "unlock code" එක
නිකම්ම ඉල්ලනවා.... එතනට තමා enter කරන්නෙ code එක...)

OCee...෴ Chemil Oshan

unread,
Nov 2, 2010, 9:22:04 AM11/2/10
to group-l...@googlegroups.com

2010/11/2 Hasaranga <hasaran...@gmail.com>
කව්ද කියන්නේ එහෙම............? එහෙම වෙන්නේ නෑ 

OCee...෴

Hasaranga Prasad

unread,
Nov 2, 2010, 10:18:13 AM11/2/10
to group-l...@googlegroups.com
but i did it bro....
My dongle is mobitel. it can be used mobitel sims only before unlock...
 but i dnt no about another networks. i certify that mobitel dongles can successfully unlock in this way.... because i did it.. 
look this 4tos..

1.jpg
2.jpg
3.jpg

OCee...෴ Chemil Oshan

unread,
Nov 2, 2010, 10:54:20 AM11/2/10
to group-l...@googlegroups.com

උඹ  කඩ්ඩ වනන්නෙ සුද්දෙක් වෙලා ද........... ඔය dongle 1 එක නැතුව වෙන එකකට ට්‍රයි කරලා
බලපන්.........

 i have many experience Bro..........

OCee...෴

330.gif

i—

unread,
Nov 2, 2010, 1:43:24 PM11/2/10
to group-l...@googlegroups.com
On Tue, Nov 2, 2010 at 8:54 PM, OCee...෴ Chemil Oshan <chemi...@gmail.com>
wrote:
උඹ  කඩ්ඩ වනන්නෙ සුද්දෙක් වෙලා ද

කඩ්ඩ වනන්න සුද්දෙක් වෙන්න ඕනමද?

දෙන්නගෙන් කාට හරි පුලුවන් නම් modem unlocking ගැන ටිකක් විස්තරාත්මකව ලියන්න. ඒක ගොඩක් ප්‍රයෝජනවත් වේවි නේද?

Hasaranga Prasad

unread,
Nov 2, 2010, 2:35:04 PM11/2/10
to group-l...@googlegroups.com

අඪි වේගී අන්තර්ජාල පහසුකම් ලබාදෙන අපේ රටේ ඈතෑම් ජන්ගම දුරකතන සමාගම් තම සේවාදායකයා වෙනත් සමාගම් වෙත ඈදගෑනීම වෑලෑක්වීමට තමන් ලබාදෙන HSDPA මොඩම් එක වෙනත් network එකකට වෑඩ නොකරන විදියට තමයි lock කරල දෙන්නෙ..

එම
මොඩම් වල වෙනත් නෙට්වර්ක් එකක සිම් එකක් දෑම්මහම unlock code එකක් ඉල්ලනවා. ඉහත software එකෙන් ගත්ත unlock code එක එතනට දුන්නහම එවෙලේ ඉදන් ඕනම සිම් එකක් දාලා internet යන්න පුලුවන්.(කරන්න තියෙන්නෙ ඒ network එකට අදාල APN එකයි access no එකයි දලා අලුත් profile එකක settings හදන එක විතරයි) මේ විදියට ඕනම mobitel dongle එකක lock එක කඩන්න පුලුවන්...100% sure

නමුත් වෙනත් network වල මොඩම් මේ විදියට lock එක කඩන්න බෑරි වෙන්න පුලුවන්. මොකද මන් අත්හදාබලල තියෙන්නෙ mobitel HSDPA මොඩම් වලට විතරයි..

Bhathiya Nakandala

unread,
Oct 27, 2011, 12:54:42 PM10/27/11
to group-l...@googlegroups.com

2010/11/3 Hasaranga Prasad <hasaran...@gmail.com>

අඪි වේගී අන්තර්ජාල පහසුකම් ලබාදෙන අපේ රටේ ඈතෑම් ජන්ගම දුරකතන සමාගම් තම සේවාදායකයා වෙනත් සමාගම් වෙත ඈදගෑනීම වෑලෑක්වීමට තමන් ලබාදෙන HSDPA මොඩම් එක වෙනත් network එකකට වෑඩ නොකරන විදියට තමයි lock කරල දෙන්නෙ..

එම
මොඩම් වල වෙනත් නෙට්වර්ක් එකක සිම් එකක් දෑම්මහම unlock code එකක් ඉල්ලනවා. ඉහත software එකෙන් ගත්ත unlock code එක එතනට දුන්නහම එවෙලේ ඉදන් ඕනම සිම් එකක් දාලා internet යන්න පුලුවන්.(කරන්න තියෙන්නෙ ඒ network එකට අදාල APN එකයි access no එකයි දලා අලුත් profile එකක settings හදන එක විතරයි) මේ විදියට ඕනම mobitel dongle එකක lock එක කඩන්න පුලුවන්...100% sure

නමුත් වෙනත් network වල මොඩම් මේ විදියට lock එක කඩන්න බෑරි වෙන්න පුලුවන්. මොකද මන් අත්හදාබලල තියෙන්නෙ mobitel HSDPA මොඩම් වලට විතරයි..

--
You received this message because you are subscribed to the Google Groups "L E A R N Tech" group.
To post to this group, send email to group-l...@googlegroups.com.
To unsubscribe from this group, send email to group-learnte...@googlegroups.com.
For more options, visit this group at http://groups.google.com/group/group-learntech?hl=en.

--
Bhathiya.
Reply all
Reply to author
Forward
0 new messages