පොඩි ආතල් එකක්

1 view
Skip to first unread message

sameera De silva

unread,
Oct 28, 2010, 6:07:36 AM10/28/10
to LEARNTech, Babaland | බබාලන්තය
පොඩි ආතල් එකක් සෙට් උනා...මේ ලින්ක් එකට ගිහින් බලන්නකෝ..........
මේකත් ඒ වගේ එකක් තමා. .
ආතල් නේ.....?

මේ java script දෙකක්

මෙන්න පලවෙනි Code එක.

javascript:function Shw(n) {if (self.moveBy) {for (i = 35; i > 0; i--) {for (j = n; j > 0; j--) {self.moveBy(1,i);self.moveBy(
i,0);self.moveBy(0,-i);self.moveBy(-i,0); } } }} Shw(6)

මෙන්න දෙවෙනි Code එක.

javascript:a=0;x=0;y=0;
setInterval("a+=.01;x=Math.cos(a*3)*200;y=Math.sin(a*2)*2;moveBy(x,y)",2);void(0)

මේකේ ක්‍රියාකාරීත්වය Web Browser එක අනුව වෙනස් වෙනවා.
Firefox වල හොදට වැඩ...වෙරියබල් වල අගයන් වෙනස් කරලා හෙලවෙන හැටි වෙනස් කරන්නත් පුළුවන්.


Reply all
Reply to author
Forward
0 new messages