iBus -Sayura

5 views
Skip to first unread message

කවිරංග

unread,
May 15, 2012, 12:32:04 AM5/15/12
to group-l...@googlegroups.com
මිතුරනි,

දැන් ibus-sayura, Arch Linux AUR මගින් පිහිටුවා ගත හැකිය.
URL: https://aur.archlinux.org/packages.php?ID=59277
අනෙකුත් සිංහල පිලිබඳ  Arch Linux AUR පැකේජ වන්නේ:
ttf-lug: https://aur.archlinux.org/packages.php?ID=17817
scim-sayura: https://aur.archlinux.org/packages.php?ID=17730

Arch Linux සිංහල පිලිබඳ විකි පිටුව:
https://wiki.archlinux.org/index.php/Sinhala_Unicode_Support
හැකි අය මෙය තවත් ප්‍රවර්දනය කරන්න.

ස්තූතී.
කෙසර.
Kesara | (w) http://kesara.lk/ | (වෙබ්) http://කෙසර.ලංකා/

i—

unread,
May 22, 2012, 1:51:03 AM5/22/12
to group-l...@googlegroups.com
thanks, brother!
Reply all
Reply to author
Forward
0 new messages