Fwd: Fw: GOT FROM ELAKIRI

3 views
Skip to first unread message

isuru sagararathna

unread,
Feb 9, 2011, 12:00:08 AM2/9/11
to bmaduwanthi, bselabs, charmiwelikala, chathurangiatugoda, Ruwanthika Chathurangi, dezoysa, dilani.dc, dsakthi123, eraga8, fmi864, gayanroba86, group-learntech, hansakasl, harsharandeera, ikl.maddu, isuru sagararathna, j_sasikanthan, kumari, lahiru12, lankaaberathna, mailtoindika, megikahashini, malkasl, Manjusri, malka madushanki, mailtokasun, malkasl, me, nayani, nilminitcp, nrpnuttertools325, pavani0099, prasaperera, pincha84, pvtspmrb, psankalana, prab92, pathirana17459, ranasinghe_dilini, ranilpsilva, rdlcisuru, samanthak, samchakr, sdabibile, sukomalanayanee, shiharahashini, surangirathnayaka, sukomalanayanee, thilini2012, udithaw
---------- Forwarded message ----------
From: Janak Prasanna <prasan...@yahoo.com>
Date: Tue, 8 Feb 2011 19:32:13 -0800 (PST)
Subject: Fw: GOT FROM ELAKIRI
To:

මචන්ලා අපේ රටෙ ලොකු කෝටිපතින්ට ලගදි ඉදලා ලොකු පිස්සුවක් ගහලා තියෙනවා
මොකද්ද ඒ.... ???
ඒ කෝටි 6 කට වඩා වටිනා LIMO පිස්සුව.... ලොවෙත් නෑ බන්...
කොහොමද පහරවල් ගින්දර වගේ....

දෑනට මේ ඔක්කොම ලිමෝ ගෙන්නලා තියෙන්නෙ එක කොටිපතියෙක්... හික් හික්..

මේ බලාපල්ලකෝ පත්තු ටික...!!!

මචන්ලා එහි වටිනාකම !!!

Prado Price : US$ 700,000.00
Crysler Price : US$ 580,000.00 with srilanka Tax.

මේ තියෙන්නෙ Crysler limosine...


මේ තියෙන්නෙ Prado limosine...

මචන්ලා මේ තියෙන්නෙ හොදම බාන්ඩේ...!!!

මේ තියෙන්නෙ Hummer Limosine..

මේ එයාගේ අනිත් වාහන ටික..
මචන්ලා කොහොමද මේ Camaron එක....
ලොවෙත් නෑ...!!!!!

මට මචන් මුකුත් ඕනේ නෑ මෙ Camaron එක දෙනවානම්.... ලොල් ලොල්..
හේ !! Transformers 3 එකෙ Camaron කුඩුපට්ටම් වෙනවා මචන් මේක ගනිවිද දන්නෑ..

Reply all
Reply to author
Forward
0 new messages