පලිබෝධනාශක නොමැතිව කුඹුරු වගා කරන පෞරාණික වට්ටෝරුව දන්නවාද?

19 views
Skip to first unread message

ගාමිණී

unread,
Mar 15, 2012, 12:38:29 AM3/15/12
to gov...@googlegroups.com

හිතවතුණි,
පලිබෝධනාශක නොමැතිව කිසිදු හානියක්ද නොමැතිව කුඹුරු වගා කරන පෞරාණික වට්ටෝරුව ඔයාලා දන්නවාද?
එසේ නම් ගුරුමුෂ්ටි තියාගන්නෙ නැතිව විස්තර ලියන්න.
බටහිර රටවල නම් පේටන්ට් අයිතිය දෙන නිසා  මුල් අයිතිකාරයට යම් මුදලක් ගෙවල හරි තාක්ෂනය ලබා ගන්න පුළුවන්.  එක නිසා එම රටවල ගුරුමුෂ්ටි තියා ගන්නවා අඩුයි. ගුරුමුෂ්ටි තියාගන්න නිසා තමයි ලංකාව තාක්ෂණික ලෙස පිරිහෙන්නේ. වට්ටෝරුව කියුවනම් අපිත් අත්හදා බලනවා. 

 ගාමිණි.

Kalinga Athulathmudali

unread,
Mar 28, 2012, 3:56:34 AM3/28/12
to gov...@googlegroups.com
2012/3/15 ගාමිණී <gami...@gmail.com>:

> අඩුයි. ගුරුමුෂ්ටි තියාගන්න නිසා තමයි ලංකාව තාක්ෂණික ලෙස පිරිහෙන්නේ. වට්ටෝරුව

කටේ මසුරං දාන්න ඕනේ ඒ කියපු ඊ වඩන ටිකට.... වසර දහස් ගනකට පෙර මහා වැවු
හදපු, සීගිරියේ ගල මුදුනට වතුර ගෙනියපු අපිට දැන් කාණුවක් කපන්නත් විදෙස්
උපදෙස් ඕනේ වෙලා තියෙන්නේ!

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Chaminda Himesh de Silva

unread,
Mar 28, 2012, 1:14:07 PM3/28/12
to gov...@googlegroups.com
Prof නලින් සිල්වා මහතා ඔය කියන විදියට කැළණිය කැම්පස් එකෙන්කුඹුරු වගා කරනව කියල මාස කීපයකට කලින් ටීවී එකේ කියනව මම දැක්ක  අර ආසනික් ප්‍රශ්නය ආපු දවස් වල

2012/3/28 Kalinga Athulathmudali <kali...@gmail.com>

--
--~--~---------~--~----~------------~-------~--~----~
මෙහි පළවන ලිපිවලින් ප්‍රකාශ වන්නේ එම ලිපියේ කර්තෘගේ මතය යි

If you have trouble viewing or typing Sinhala Unicode, please visit the
http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe


ඔබට සිංහල ලියන්න අමාරුද ?   එසේ නම් පියනගින්න
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html



--

Reply all
Reply to author
Forward
0 new messages