අන්නාසි වගා කිරීමේ ක්‍රම වේදයන් සොයා ගැනීම සඳහා

43 views
Skip to first unread message

Lishan Kasun Sri

unread,
Sep 24, 2012, 12:36:22 AM9/24/12
to gov...@googlegroups.com
හිතවතුනී,
මා විසින් මිලදී ගන්නා ලද නව ඉඩමක් සඳහා අන්නාසි වගා කිරීමේ ව්‍යාපෘතියක් මිතුරෙකු විසින් මාහට යොජනා කර ඇත.., ඒ අනුව එවැනි දෙයකට පෙර සූදානම
ක් අවැසි නිසා මේ සමූහයේ අන්නාසි වගාවන් ගැන දන්නා යමෙකු වේ නම් හෝ තොරතුරු ලබා ගතහැකි ක්‍රමවේදයක් සොයා දෙන්නට හැකිනම් ස්තූතිවන්ත වෙමි..!
ස්තූතියි..
මෙයට
හිතවත්,

  
Lishan Puwakowita

| Blogger | Photographer | Design enthusiast |

Upali Jayasundara

unread,
Sep 24, 2012, 2:44:17 AM9/24/12
to gov...@googlegroups.com
Please call 1920. can buy booklets from nearest District Agriculture Extension office.
Jayasundara

2012/9/24 Lishan Kasun Sri <lishw...@gmail.com>


--
--~--~---------~--~----~------------~-------~--~----~
මෙහි පළවන ලිපිවලින් ප්‍රකාශ වන්නේ එම ලිපියේ කර්තෘගේ මතය යි
 
If you have trouble viewing or typing Sinhala Unicode, please visit the
http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
 
 
ඔබට සිංහල ලියන්න අමාරුද ? එසේ නම් පියනගින්න
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Hector Senerath

unread,
Sep 24, 2012, 6:25:54 AM9/24/12
to gov...@googlegroups.com
Please go to official website of Dept: of Agriculture. (http://www.agridept.gov.lk)

2012/9/24 Lishan Kasun Sri <lishw...@gmail.com>
හිතවතුනී,

මා විසින් මිලදී ගන්නා ලද නව ඉඩමක් සඳහා අන්නාසි වගා කිරීමේ ව්‍යාපෘතියක් මිතුරෙකු විසින් මාහට යොජනා කර ඇත.., ඒ අනුව එවැනි දෙයකට පෙර සූදානම
ක් අවැසි නිසා මේ සමූහයේ අන්නාසි වගාවන් ගැන දන්නා යමෙකු වේ නම් හෝ තොරතුරු ලබා ගතහැකි ක්‍රමවේදයක් සොයා දෙන්නට හැකිනම් ස්තූතිවන්ත වෙමි..!
ස්තූතියි..
මෙයට
හිතවත්,u;tut

  
Lishan Puwakowita

| Blogger | Photographer | Design enthusiast |

--
--~--~---------~--~----~------------~-------~--~----~
මෙහි පළවන ලිපිවලින් ප්‍රකාශ වන්නේ එම ලිපියේ කර්තෘගේ මතය යි
 
If you have trouble viewing or typing Sinhala Unicode, please visit the
http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
 
 
ඔබට සිංහල ලියන්න අමාරුද ? එසේ නම් පියනගින්න
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html



--
Hector Senerath
51/2, Thotagamuwa
Palapathwela 21070
Matale. Sri Lanka
Home: +94-66-2225925
Mobile: +94-71-8290981
Email: hecs...@gmail.com

අංජන දොඩම්ගොඩ

unread,
Sep 24, 2012, 11:29:50 AM9/24/12
to gov...@googlegroups.com
හිතවත් ලිෂාන් මම ද අන්නාසි වැවීම ගැන අත්දැකීම් ලැබුවෙක්මි. [http://www.agridept.gov.lk/index.php/si/crop-recommendations/1100]මෙම වෙබ් අඩවිය ඔබට අවැසි බොහෝ තොරතුරු ලබාදෙනු ඇත. තවද කෘෂිකරමාන්ත දෙපාර්තමේන්තුව එවන් වගා ගැන CD / DVD  නිර්මාණය කර ඇති අතර ඔබට ආසන්න ඔව්නගේ කාර්යාල වලින් ඒවා ලබා ගත හැකිය.
හිතවත් ලිෂාන්,  ඉස්සර      අපි අහපු දේ තමයි "දැන වෙලදාම නොදැන ගොවිතැන" කියන කාරණය එත් අද කාලේ එය "දැන වෙළදාම හා දැන ගොවිතැන" ලෙස වෙනස් වියයුතු වන්නේ ගොවිතැනට අද තාක්ෂනය නැතුවම බැරි නිසාය.    
මෙයට
ඔබ මිතුරු
අංජන

http://www.agridept.gov.lk/index.php/si/crop-recommendations/1100



2012/9/24 Upali Jayasundara <mupjaya...@gmail.com>



--
Anjana Dodamgoda
Tel : 0714851084

Lishan Kasun Sri

unread,
Sep 25, 2012, 1:23:13 AM9/25/12
to gov...@googlegroups.com
2012/9/24 අංජන දොඩම්ගොඩ <anjana.d...@gmail.com>

හිතවත් ලිෂාන් මම ද අන්නාසි වැවීම ගැන අත්දැකීම් ලැබුවෙක්මි. [http://www.agridept.gov.lk/index.php/si/crop-recommendations/1100]මෙම වෙබ් අඩවිය ඔබට අවැසි බොහෝ තොරතුරු ලබාදෙනු ඇත. තවද කෘෂිකරමාන්ත දෙපාර්තමේන්තුව එවන් වගා ගැන CD / DVD  නිර්මාණය කර ඇති අතර ඔබට ආසන්න ඔව්නගේ කාර්යාල වලින් ඒවා ලබා ගත හැකිය.
හිතවත් ලිෂාන්,  ඉස්සර      අපි අහපු දේ තමයි "දැන වෙලදාම නොදැන ගොවිතැන" කියන කාරණය එත් අද කාලේ එය "දැන වෙළදාම හා දැන ගොවිතැන" ලෙස වෙනස් වියයුතු වන්නේ ගොවිතැනට අද තාක්ෂනය නැතුවම බැරි නිසාය.    
මෙයට
ඔබ මිතුරු
අංජන

http://www.agridept.gov.lk/index.php/si/crop-recommendations/1100

බොහෝම ස්තූතියි මිතුරු අංජන, හෙක්ට‍ර් සහ උපාලි,
හෙට දිනය එනම් බදාදා දිනයේදී මම ලඟම ඇති ගොවිජන සේවා කාර්යාලයට යාමට තීරණය කරගෙන සිටිමි.! ඉන් ලැබෙනා විස්තරද ඔබ සියල්ලන් හා බෙදා ගැනීමට සිතාගෙන සිටිමි..! 
ස්තූතියි නැවතත්..!

ගොවියා Goviya

unread,
Sep 25, 2012, 11:16:31 PM9/25/12
to gov...@googlegroups.com
හිතවත් ලිෂාන්
ඔබ ලඟම ඇති ගොවිජන සේවා කාර්යාලයට ගොස් වැඩි විස්තර ලබා ගැනීම වැදගත්.

එහෙම යන්න අපහසු අය වෙනුවෙන් ජයසුන්දර මහතා(සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක ) කියා ඇති 1920 කතා කරල ඩෙනගන්න පුලුවන්. 

හෙක්ටර් සෙනෙරත් මහතා (හිටපු FAO  විශේෂඥ්ඥ  ) හා අංජන කියපු වෙබ් එකෙ සම්පුර්න විස්තර තියනවා.

එසේම ඔය ඉන්න දිස්ත්‍රිකය කියුවොත් තව විස්තර ලබා ලබාදෙන්න පුලුවන් වේවි.

2012/9/25 Lishan Kasun Sri <lishw...@gmail.com>

Lishan Kasun Sri

unread,
Sep 25, 2012, 11:27:56 PM9/25/12
to gov...@googlegroups.com
2012/9/26 ගොවියා Goviya <gov...@gmail.com>


එසේම ඔය ඉන්න දිස්ත්‍රිකය කියුවොත් තව විස්තර ලබා ලබාදෙන්න පුලුවන් වේවි.

 මම ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියහොඩ ප්‍රාදේශිකයේයි..!
ස්තූතියි සියලු දෙනාගේ තොරතුරු වලට..!
--
Reply all
Reply to author
Forward
0 new messages