Mosquito trap මදුරු උගුල

24 views
Skip to first unread message

ගොවියා Goviya

unread,
Jun 14, 2009, 6:49:13 AM6/14/09
to gov...@googlegroups.com
මදුරු උගුල


මේ දින වල ඩෙංගු නිසා බොහො දෙනෙකු මිය ගිහින්.
අන්තර් ජාලයෙන් ලැබුනු මේලිපිය ඔබටත් වැදගත් නිසා සිංහලෙන් එවන්වා
තව අයට යැවීම ඔබෙ යුතුකමක්
මේ නිසා එක ජීවිතයක් රුකුනොත් එය අපට ඇති.

ඔබත් දන්න තව ක්‍රම අපටත් කියන්න

පියවර 1
මි.ලි.1500 හිස් ප්ලාස්ටික් බෝතලයක් ගන්න.

පියවර 2
ඒ බෝතලය මැදින් දෙකට කපන්න

පියවර 3
බෝතලයෙ යට කොටස වටේට කලු කඩදාසියක් අලවන්න.

පියවර 4
දුබුරු සිනි 50ග්‍ම් උණුවතුර 250ම්ලි දියකර උෂ්ණත්වය 40 c තෙක් අඩුවනතුරු සිට යීස්ට් ස්වල්පයක් එකතුකරන්න.

පියවර 5
දැන් බෝතලයේ උඩුකොටස ගෙන මූඩිය පැත්ත යටට හරවා බෝතලයේ යටකොටස උඩින් තබන්න

පියවර 6
සාදාගත් මදුරු උගුල කාමරයෙ කොන්ක තබන්න.
සතිදෙකකට වරක් මිශ්‍රනය අලුත් කරන්න.

ඔබ ලබා ගත් අත්දැකිම් අන් අය සමග බෙදා ගැනිමෙන් ඩෙංගු මර්දනයට සහය දෙන්න.
 
 

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Jun 14, 2009, 7:28:51 AM6/14/09
to gov...@googlegroups.com
මේක සාර්ථක ක්‍රමයක්. මාත් කරල තියනව
Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

(+94)71 916 9 516

www.malindaprasad.com
blog.malindaprasad.com


2009/6/14 ගොවියා Goviya <gov...@gmail.com>

Pemindu

unread,
Jun 14, 2009, 7:09:02 AM6/14/09
to gov...@googlegroups.com
meakata maduruwo marenawada ehema naththan naawith innawada? mokakda meken wenne?

Pemindu~~~


--- On Sun, 14/6/09, ගොවියා Goviya <gov...@gmail.com> wrote:
Reply all
Reply to author
Forward
0 new messages