කෘෂිකර්මය හා බැදි ඔබේ දැනුම බෙදාගන්නට

25 views
Skip to first unread message

ගොවියා Goviya

unread,
Jun 30, 2016, 9:36:54 AM6/30/16
to gov...@googlegroups.com
කෘෂිකර්මය හා සබැදි හිතවතුනි,

කෘෂිකර්මය හා බැදි ඔබේ දැනුම බෙදාගන්නට ගොවියා කෘෂි හවුල සමග එක්වන මෙන් කාරුනිකව ආරාධනා කරමු.
ඔබ දත් දේ අන් අයට පවසන්නටත් , අන් අය යොමු කරන ගැටළු  ඔබගේ අත්දැකීම් අනුව උපදෙස් ලබා දෙන්නටත් කෘෂි හවුල සමග එක්වන මෙන් නැවතත් කාරුනිකව ආරාධනා කරමු.

2006 සිට ඔබත් එකතුව සිටි  gov...@googlegroups.com (කෘෂිහවුල).
දැන් මුහුනු පොතේ ( Facebook )  Goviya  (කෘෂි හවුල)  ලෙසට අළුත් වෙලා. 
අපිත් එක්ක පහත ලින්ක් එකෙන් එකතු වන්න

Reply all
Reply to author
Forward
0 new messages