වී වගාව - මයිටා හානිය
මයිටා යනු
කෘමීන් නොවන ඇකරිනා ගෝත්‍රයට අයත් සත්ව විශේෂයකි
විද්‍යාත්මකව ස්ටෙනියොටාසොනිමස් ස්පින්කි ලෙස හඳුන්වයි (Steneotarsonemus )-
මෙම හානිය නිසා සිදුවිය හැකි අස්වනු හානිය සියයට 5-95 අතර පමණ වෙි
මොවුන් ඉතාමත් කුඩා වන අතර පියවි ඇසින් දැකිය නොහැකි නමුත් 16 වතාවක් විශාලනය කිරිමෙන් පමණක් මයිටාවන් බව හැඳිනිය හැක
හානිය
පත්‍ර කොපුව තුල සිට පත්‍ර කොපු ෙසෙලවලින් යුෂ උරා බොන අතරම පිදීමට ආසන්නයේ ඇති ගොයමෙි වරAධනය වෙමින් පවතින කලලයෙන් කෙලින්ම යුෂඋරා බොන නිසා කරල් අරAධව හෝ සමzපුරAණයෙන් වඳ බවට පත්විය හැක
එමෙන්ම වෙනත් දිලීර රෝගවල වාහකයන් ලෙසද කි්‍රයා කරයි
හානියේ ලකෂණ
මුලිකවම බාහිරව දැකිය හැකි ලක්ෂණය වනුයේ පත්‍ර කොපුවෙි පිටතින් දමz පැහැයට හුරු දුඹුරු පැහැති පැල්ලමz ඇතිවීමයි මෙි නිසා මෙම හානිය දිලීර නිසා සිදු වුවක් ලෙස හඳුනා ගැනීමටද ඉඩ ඇති අතර දිලිර නාශක භාවිතයෙන් ඵලයක් නොමැත
පැතිරීම
• සුළග
• ජලය
• භාවිතා කරන උපකරණ
• ආසාදිත බීජ
පාලනය
• ඉපනැල්ල පුලුස්සා දැමිම
• ගැඹුරට පස පෙරලීම
• ආසාදිත කුඹුරු මාස 03ක් පමණ පුරන් කිරිම
• බෝග මාරුව
• බීජ ඉතා හොඳින් වියලීම