Fw: විදෙස්ගත ශ්‍රී ලාංකික අපිට ගෙදර එන්න ඉඩ දෙන්න !!! Let Sri Lankan immigrants come home !!!

7 views
Skip to first unread message

Renuke Gunarathne

unread,
Mar 13, 2021, 12:16:43 AM3/13/21
to ajith kuruppu, Ajantha Peiris, Ajith Kaggodaarachchi, anil perera, Manjriker Gunaratne, Sunil perera, dallas paiva, dilip fonseka, Tuan Kamoor Halaldeen, Sumeda De silva, sudath darmasena, Sureshnie Gunaratne, Navin, Lal Kulatunga, lal san diego, rivindu nanayakkara, sepala de zoysa, Thilak Pathirana, damith amarasena, daya buddhadasa, Felix Fernando, ranjan fernando, Ravi Nanayakkara, Roshan dain, Udena Shilpathilaka, Migara Silva, Upul Arunajith, Kanishka Jayathunga, krishan waidyarathna, Nalin Kahatapitigama, Parakrama Seneviratne, Prageeth, Roshan Perera, wansad...@gmail.com, hijaaz latheef, Karu Hangawatte, Sumith Peiris, kwai...@hotmail.com, Walter SIlva, Funspire, Facebook, Chandima De Alwis, Chanaka, Lakshman Wickremasekera, sumithra silva, priyanjan de mel, miga...@hotmail.com, Vipula Liyanapatabendy, S. K . Premarathne(Tourism), prassanna wijekularatne, Nimal Abeysekara


----- Forwarded message -----
From: AMERILANKA TRAVEL AND TOURS <ameri...@gmail.com>
Sent: Friday, 12 March 2021, 13:47:42 GMT-8
Subject: විදෙස්ගත ශ්‍රී ලාංකික අපිට ගෙදර එන්න ඉඩ දෙන්න !!! Let Sri Lankan immigrants come home !!!

AmeriLanka Travels & Tours Inc.
විදෙස්ගත ශ්‍රී ලාංකික අපිට ගෙදර එන්න ඉඩ දෙන්න !!!
Let Sri Lankan immigrants come home !!!



ආදරණීය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි,

ඔබ හොඳින් දන්නා පරිදි ලොව පුරා විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනක් සිටිති. ඔවුන් සෑම වස්රකම මහන්සියෙන් උපයාගත් මුදල් මිලියන ගණනක් ශ්‍රී ලංකාවට යවන ලදී. අසාධාරණ ලෙස ඉහළ මිලක් ඇති ගුවන් ටිකට්පත් තෝරාගත් සුපෝගබෝගී හෝටල් pcr පරීක්ෂණ තුනක් රක්ෂක්ෂණ ආවරණයක් සහ ප්‍රවාහන වියදම් ගෙවීමට සිදුවීම නිසා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වෙහෙස මහන්සියෙන්

උපයාගත් මුදල් නාස්ති කිරීම ඇත්තෙන්ම අවාසනාවකි
මෙම නිෂ්ඵල වියදම් වෙනුවට ඔවුන්ට දින දාහතරක් නිවසේ රැඳී සිට නිරෝධායන කිරීමට ඉඩ දෙන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු . සමහර ධනවතුන් ධනවත් කිරීම් සඳහා එම මුදල් ගෙවීම් වෙනුවට ඔවුන් මහන්සියෙන් උපයාගත් මුදල් ඔවුන්ටම ඉතිරි කර ගැනීම්ට මෙය උපකාරී වේ. මේ වන විට මෙම අසාධාරණ නීති රීති විදේශගත ශ්‍රී ලාංකිකයින්ට අනුගමනය කිරීමට තම ඉතුරුම් හිස් කිරීම්ට තම පුරවැසියන්ට හිරිහැර කළ වෙරසය ව්‍යාපාරයක් කරගත් එකම රට ශ්‍රී ලංකාවයි .
ලෝකයේ සෑම රටක් ම එක්සත් ජනපදය ඇතුළුව මිනිස්ුන්ට නිවසේ නිරෝධායනය කිරීමට ඉඩ දෙයි. covid 19 හේතුවෙන් සමහර විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට රැකියා අහිමිවී තිබේ ඔවුන්ට තමන්ගේ ශ්‍රී ලංකාවේ නිවසට යාමට හැර වෙන කළ හැකි දෙයක් තවත් ඉතිරි වී නැත.

විදේශිකයන්ට මෙරට ජෛව බුබුල තුළ සංචාරක ස්ථාන වටා සැරි සැරීමට නිදහස ඇත නමුත් ශ්‍රී ලාංකිකයන්ට පමණක් තමුන්ගේ රටට පැමිණ තම පවුලේ අය හා ආදරණීයන් සමග කාලය ගත කිරීම වෙනුවට සිරකරුවන් ලෙස හෝටල් කාමරයක් තුළ තනිවම අසරණව සිටීමට සිදුවී ඇත

ඔබ වරක් ඔබේ ජිවිතයේ එක් අවස්ථාවක විදෙස් ගත ශ්‍රී ලංක්කිකයකු ලෙස සිටියදී ඔබ මෙම තත්වයට මුහුණ දුන්නා නම් මෙම තත්ත්වය සැබැවින්ම මොනතරම් වේදනාකාරී ද යන්න ඔබට වැටහෙනු නොඅනුමානයි ජනාධිපතිතුමනි.
ස්තුතියි

Dear Mr. President His Excellency Gotabaya Rajapaksha,

As you are well aware, there are millions of Sri Lankan Immigrants around the world. They sent billions of their hard-earned money to Sri Lanka every year. It's unfortunate that they have to waste their hard-earned money to come home by paying for unreasonably high Air Fairs, selective luxury hotels, three different PCR tests, insurance & transportation costs.

Instead of all these useless expenses, we would like to kindly request you to allow them to Stay at Home and quarantine for 14 days. This will help them to save their hard-earned money instead of paying it away to make some rich people richer. At the moment, Sri Lanka is the only country in the world that harassed its own citizens to be emptied of their savings by following these unfair rules. Every country in the world allows people to be home quarantined, including the United States.

Due to Covid-19, some immigrants have lost their jobs. They have nowhere to go but their homes in Sri Lanka.

They would love to come home and spend time with their families and loved ones instead of being locked up alone in a hotel room like a prisoner in their own country, while the foreigners are free to roam around tourist sites within the bio bubble.

As you were once an immigrant at one point in your life, If you were to face this situation, you would understand how painful this situation really is.
Thank you kindly

Taking Insulin for Diabetes?
Lantus, Humalog, Humulin, Lyumjev, Toujeo
Insulin Zero Co-Pay Yes, No Co-Pay All Year
Medicare Advantage No Premium to Pay
Please Call 714 623 4502 to find out Zero Co-Pay Insulin
 
Reaching the Age 65 or Over 65 years
When You have Medicare Part A & B What Can You Do ?
Medicare Supplement or Medicare Advantage
 
Yes I handle Medicare Supplement & Medicare Advantage both for those who are reaching the Age 65 and over 65 years. What is the difference between Medicare Supplement and Medicare Advantage? Please ask me any questions. Yes, I am Always Available Anytime.
J. Rex Perera   714 623 4502
 
 
Medicare Supplement
  1. Monthly Premium to Pay. Yes, Premium to Pay
  2. Covers what is NOT Covered by Part A & B
  3. Part A & B is the Primary & Supplement is Secondary
  4. Need to Buy Part D Separately with another Premium
  5. Can go to any Medicare Covered Doctor without Referral
  6. Freedom of Choice, which comes with a Monthly Cost
 
Medicare Advantage
  1. No Premium to Pay, Yes, No Premium
  2. Zero Co-Pay Benefits for most benefits
  3. You can Select your own Doctor PCP
  4. Emergency Anywhere in the World
  5. Gym at No Cost to Stay Healthy
  6. Free Transportation for Medical Visits
  7. Inpatient Hospital Zero Co Pay
  8. Referral for a Specialist with Zero Co-Pay from PCP
9. Part D Prescriptions included with No Premium
10. No Deductible, Zero Co-Pay for Many Benefits
 
Anyone looking for the Medicare Supplement, please contact me as I have several companies with Medicare Supplement with a Monthly Premium to Pay or Medicare Advantage with No Premium to Pay. If you have a Question, Please call me. Yes, I am Always Available Anytime.
 
Under 65 Years Health Plan
Covered California with Federal Subsidy
 
Please Listen to this Video
 


J. Rex Perera 714 623 4502
CA 0737064
Real Estate for Life & Wealth
 
HealthCare Reform Explained
AMERILANKA TRAVEL AND TOURS | 1890 KELLERTON DRIVE , HACIENDA HEIGHTS, CA 91745
Unsubscribe renu...@yahoo.co.uk
Update Profile | Customer Contact Data Notice
Sent by ameri...@gmail.com powered by
Trusted Email from Constant Contact - Try it FREE today.
Reply all
Reply to author
Forward
0 new messages