Description
ලෝකයේ අති දැවැන්තම පාපන්දු සැණකෙලිය වන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මෙවරත් උත්කර්ෂවත් ලෙස දකුනු අප්‍රිකාවේදී පැවැත්වේ.
ප්‍රේක්ෂකයින් ලෙස ඔබගේ අදහස් වලට නිතර ගරුකරන අප, මෙම පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිලිබදවත්, ඒ වාගේම අප රටේ පාපන්දු ක්‍රීඩාව ගැනත් ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමට මෙසේ ඉඩකඩ වෙන් කරන්නෙමූ