ස්කූල් නෙට් එකේ web folder සෙටප් කරන්න නම්

4 views
Skip to first unread message

Roshanta

unread,
Mar 25, 2010, 2:40:47 AM3/25/10
to evillage.lk
ස්කූල් නෙට් එකේ සයිට් හදපු අයගේ සයිට් ආපහු සෙටප් කරන්න වෙනවා නම්
මෙහෙම කරන්න.

On your computer................

01. ftp.schoolnet.lk (on internet)

02.pub හරහා ftp client - ( pub තිබුනෙ නැත්නම් කෙලින්ම ftp client )

03.filezilla 3.3.2 ( ඩවුන්ලෝඩ් කරගන්න)

04.install කරගන්න

05.filezilla open කරගන්න

06. පහත පරිදි පුරවන්න.
Host : www4.schoolnet.lk
User name : .................(.ඔබේ යූසර් නේම්)
password : ....................(ඔබේ පාස්වර්ඩ්)
port : 21

07.දැන් quickconnect ක්ලික් කරන්න.

08.දැන් වම් පැත්තෙ තියෙන ඔයාලගෙ වෙබ් සයිට් ෆයිල් සිලෙක්ට් කරලා රයිට්
ක්ලික් කරල අප්ලෝඅඩ් ක්ලික් කරන්න. එක දකුනු පැත්තට කොපි වෙනව. ටිකක්
වෙලා යයි. ඒක කනෙක්ෂන් එක අනුව තීරනය වෙන්නේ.
දිගටම "ෆයිල් සිලා" වලින් තමයි අප්ලෝඅඩ් කරන්නේ.

Reply all
Reply to author
Forward
0 new messages