On Tuesday, May 15, 2012 12:19:57 PM UTC+5:30, eranga hasanka wrote:Dialog 2 GB ලාභදow machan.. Awulak nehe.. 490i ne.. 2GB walin passe 128Kbps slow wenawa...Javascript off karahama surf karanna awulak nehe..
මටත් එපා වෙලා තියෙන්නේ බං මේ ජරාව
On May 15, 11:47 am, eranga hasanka <starera...@gmail.com> wrote:
> 25BG පැන්නම වෙනම චාජ් වෙනවා ගානක්
mamanam dialog 2GB machan...
25BG පැන්නම වෙනම චාජ් වෙනවා ගානක්
512ක්බ් වෙගයකින් අසිමිත් දත්ත ප්‍රමාණයක් භාවිතා කලහැකි නිසා මාත් ගත්ත
ඔය මගුල,
මෙ ලගකදි ඉදන් 1ම්බ් ෆ්යිල් එකක් ඩවුන්ලොඩ් වෙන්නත් පැය බාගයක් විතර
යනවා, සමහර වෙලාවට බයිට් වලින් තමයි ස්පිඩ්1 පෙන්නනේ,
මේ ගැන කියුවාම කියන්නේ ටිර්සි එකෙන් දාපු රුල්1 නිසා අඩු කරනවලු, මුන්ගේ
අම්මට....
දැන් කියලා කියලා එපා වෙලා තියෙන්නේ