e - අපි සමූහය

Contact owners and managers
1–1 of 1

ශ්‍රී ලාංකික තරුණ ඔබවත් e - අපි සමූහය වෙත සාදරයෙන් ආදරයෙන් පිලිගනු ලබනවා.
  1. අසභ්‍ය වචන, පිංතූර, URL සහ වීඩියෝ භාවිතා කිරීම සපුරා තහනම් වේ. මෙසේ කරන්නන් හෝ කිරීමට පෙළඹවෙන්නන් කිසිදු සමාවකින් තොරව සමූහය තුලින් ඉවත් කිරීමට සිදු වනු ඇත.
  2. සමූහයේ යම් යම් සාමජිකයින්ගේ අනවශ්‍ය හැසිරීම් පිළිබඳව udananimsara@gmail.com ඊමේල් ලිපිනය යටතේ මා වෙත යොමු කළ හැකියි.
  3. සමූහයේ ඉදිරි වැඩපිළිවෙල් උදෙසා ඔබේ අදහස් නිතරම අප බලාපොරොත්තු වන්නෙමු.
  4. සිංහලෙන්ම තාක්ෂණික පුවත් ඔබ වෙතට ගෙන එන අපගේ වෙබ් අඩවිය ( https://e-apilk.blogspot.com ) සමග යාවත්කාලීන වන ලෙස ඉල්ලා සිටිනවා.
  5. සමූහයේ පලවෙන වැදගත් ලිපි වෙබ් අඩවිය තුල අදාල පුද්ගලයාගේ නමින් පල කිරීමට අප සූදානම් බවත් මතක් කළ යුතුයි.
  6. අපගේ වෙබ් අඩවියේ සාඩම්බර Author කෙනෙකුන් ලෙස වැඩකිරීමට ඔබත් කැමතිනම් දැන්ම මා වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරන්න . (
    udananimsara@gmail.com )
මෙහි යන එන ඔබට සුබ දවසක් !