Groups
Groups
Sign in
Groups
Groups
e - අපි සමූහය
Conversations
Labels
About
Send feedback
Help
ඇයි මේ ගොඩක් ලොකු ආයතන එයාලගේ service අවසන් ගමන් යවන්නේ ?
6 views
Big_Company
Stopping_service
Skip to first unread message
Mr Centimetre
unread,
Feb 26, 2019, 11:51:13 AM
2/26/19
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to e - අපි සමූහය
මේ අවුරුද්ද ඇතුලෙම Google ආයතනය G+ , Razer සමාගම එයාලගේ game store එකත් , microsoft සමාගම windows 7 වගේ ගොඩක් දේවල් නවත්තනවා.මෙහෙම වෙන්නේ ඇයි ?
mails2...@gmail.com
unread,
Feb 26, 2019, 12:02:29 PM
2/26/19
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to e - අපි සමූහය
මොකද ඒ සමාගම් ලාභ ලබන ආයතන නිසා. එයාලගේ ව්‍යාපෘති වලදි එයාලා බලාපොරොත්තු වෙන ලාභයක් තිබෙනවා. එම ඉලක්කගත ලාභය ලබාගැනීමට නොහැකි අවස්තා වලදි තව දුරටත් වියදම් කරමින් එම සේවාව පවත්වාගෙන යෑම එම සමාගමට අමතර වියදමක් පමනක් නිසා. උදා- G+ සේවාව සිතූ තරම් ජනප්‍රිය වුයේ නැති අතර එම නිසා G+ තුල දැන්වීම් හෝ වෙනත් ප්‍රචාරන කටයුතු මගින් මුදල් ඉපයීම් පාඩු සහගත වුනා . Windows 7 නිකුත් කල කාලයෙ පිටපත් අලෙවිය මගිජ් විශාල ආදායම්ක් ලබාගත්තත් තව දුරටත් කිසිවෙක් එය මිල දී ගන්නෙ නැහැ. එවිට software engineers සහ තවත් සේවකයන් යොදාගෙන servers නඩත්තු කරමින් windows 7 සදහා software support පවත්වාගෙන යාම ඔවුනට පාඩු සහගතයි. ඒ තමයි සරලම හේතුව
Mr Centimetre
unread,
Feb 27, 2019, 5:38:47 AM
2/27/19
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to e - අපි සමූහය
ඔව් ලාභ ලැබීම නිසා තමා මේ ආයතනවල මේ වගේ සර්විස් නතර කරන්නේ. ඒත් මේ Google + ගැන කතා කරද්දි එයාලට ටිකක් ලොකු හැකර් ප්‍රහාරයක් වැදුනු නිසා මේ සේවාව නවත්වන්න තීරනය කරා කියලත් කියනවා නේද ?
Reply all
Reply to author
Forward
0 new messages