Description
තාක්ෂණික ගැටලු මෙන්ම තමන්ගේ පරිගණකයේ, ස්මාර්ට් ජංගම දුරකථනයේ වගේ device වලත් එහෙමත් නැතිනම් ඔයාගෙම වෙබ් අඩවියේ ඔයාට ඇති වෙන ගැටලුත්, error සම්බන්ධයෙන් ඇතිවන ගැටලුත් තියේනම් අපේ සමූහය ඔබ සදහාම විවෘතයි. අපේ බ්ලොග් අඩවිය සම්බන්ධයෙන් ගැටලු ඇතිනම් ( https://e-apilk.blogspot.com/ ) එවාත් ඉදිරිපත් කරන්න.