Fwd: සිංහලෙන් ගණන් කිරීම

17 views
Skip to first unread message

Udana Senevirathna

unread,
Oct 12, 2010, 10:45:18 PM10/12/10
to


---------- Forwarded message ----------
From: අබ්දුල් අහද් <shafie....@gmail.com>
Date: 2010/10/11
Subject: Re: සිංහලෙන් ගණන් කිරීම
To: සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group <sinhala...@googlegroups.com>


නහුතය දාලා google search එකක් කරාම ලැබෙන results කිහිපයකම සඳහන් වෙනවා
නහුතය කියන්නේ 10^27 කියලා. මේ නිසා මෙතන වැරැද්දක් තිබෙන බව මට හිතෙනවා.

On Oct 2, 8:46 pm, Ishan De Silva <ishan.desi...@gmail.com> wrote:
> “දශ දශයෙක් නම් -----> සියයෙක
> දස සියයෙක් නම් -----> දහසෙක
> සියක් දහසෙක් නම් -----> ලක්ෂයෙක
> ලක්ෂ සියයෙක් නම් -----> කෝටියක
> කෝටි සියයෙක් නම් -----> ප්‍රකෝටියක
> ප්‍රකෝටි සියයෙක් නම් -----> කෝටි ප්‍රකෝටියක
> කෝටි ප්‍රකෝටි සියයෙක් නම් -----> නහුතයක
> නහුත සියයෙක් නම් -----> නින්නහුතයෙක
> නින්නහුත සියයෙක් නම් -----> හුතනහුතයෙක
> හුතනහුත සියයෙක් නම් -----> ඛම්‍භයෙක
> ඛම්භ සියයෙක් නම් -----> විෂ්කම්භයක
> විෂ්කම්භ සියයෙක් නම් -----> අකෙෂෟභිණියෙක
> අකෙෂෟභිණි සියයෙක් නම් -----> බින්දුවෙක
> බින්දු සියයෙක් නම් -----> අද්බුදයෙක
> අද්බුද සියයෙක් නම් -----> නිරබ්බුදයෙක
> නිරබ්බුද සියයෙක් නම් -----> අබබයෙක
> අබබ සියයෙක් නම් -----> අටටයෙක
> අටට සියයෙක් නම් -----> අහහයෙක
> අහහ සියයෙක් නම් -----> කුමුදයෙක
> කුමුද සියයෙක් නම් -----> සෞගන්ධියෙක
> සෞගන්ධි සියයෙක් නම් -----> උත්පලයෙක
> උත්පල සියයෙක් නම් -----> පුණඩරීකයෙක
> පුණඩරීක සියයෙක් නම් -----> පදුමයෙක
> පදුම සියයෙක් නම් -----> කථානයෙක
> කථාන සියයෙක් නම් මහා -----> කථානයෙක
> මහා කථාන සියයෙක් නම් -----> අසංඛ්‍යයෙක
>
> සද්ධර්මාලංකාරය ඇසුරෙනි.“
>
> http://www.elakiri.com/forum/archive/index.php/t-216360-p-4.htmlහි සඳහන් වූ
> දෙයකි.
>
> - ඉෂාන්
>
> 2010/9/27 අබ්දුල් අහද් <shafie.mari...@gmail.com>
>
>
>
> > අවුරුදු ගණනාවකට උඩදී ගුවන් විදුලි වැඩසටහනක (1988/9 - නෙස්ප්‍රේ කැදැල්ල
> > කියලා ළමා වැඩසටහනක) දහයේ 55 වන බලය (1 බිංදු 55) වනතුරු සිංහල ක්‍රමයට
> > ගණන් කරන හැටි ඇහුවා මතකයි. මතක තියෙන හැටියට මේක සකස් කළා. හැබැයි
> > ප්‍රකෝටියෙන් පස්සේ කොතන හරි වැරැද්දක් වෙලා තියෙනවා. හේතුව, නහුතය
> > කියන්නේ දහයේ 27 වන බලය බව හොඳට මතකයි. දන්න කට්ටිය කරුණා කරලා වැරදි
> > නිවැරදි කරලා පුළුවන් නම් සම්පූර්ණ කරන්න.
>
> > 10^1             දහය
> > 10^2             සියය
> > 10^3             දහස
> > 10^4             දස දහස
> > 10^5             ලක්ෂය
> > 10^6             දස ලක්ෂය
> > 10^7             කෝටිය
> > 10^8             දස කෝටිය
> > 10^9             සිය කෝටිය
> > 10^10   දහස් කෝටිය
> > 10^11   දස දහස් කෝටිය
> > 10^12   ලක්ෂ කෝටිය
> > 10^13   දස ලක්ෂ කෝටිය
> > 10^14   ප්‍රකෝටිය
> > 10^15   දස ප්‍රකෝටිය
> > 10^16   සිය ප්‍රකෝටිය
> > 10^17   දහස් ප්‍රකෝටිය
> > 10^18   දස දහස් ප්‍රකෝටිය
> > 10^19   ලක්ෂ ප්‍රකෝටිය
> > 10^20   දස ලක්ෂ ප්‍රකෝටිය
> > 10^21   කෝටි ප්‍රකෝටිය
> > 10^22   දස කෝටි ප්‍රකෝටිය
> > 10^23   සිය කෝටි ප්‍රකෝටිය
> > 10^24   දහස් කෝටි ප්‍රකෝටිය
> > 10^25   දස දහස් කෝටි ප්‍රකෝටිය
> > 10^26   ලක්ෂ කෝටි ප්‍රකෝටිය
> > 10^27   දස ලක්ෂ කෝටි ප්‍රකෝටිය
> > 10^28   නහුතය
>
> > ස්තුතියි
>
> > --
> > සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> > මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> > Sinhala...@googlegroups.com
> > දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> > Sinhala-Unico...@googlegroups.com
> > වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> > If you have trouble reading Sinhala Fonts, please visit
> >http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.
>
> --
> Obey the Lanes and Travel Quickly
> - frequent lane switching obstructs efficient flow of traffic -www.mahamagatapansil.org

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

S M Abeywickrama

unread,
Nov 2, 2010, 12:44:12 AM11/2/10
to "Ranil Peiris, A K A, asankih...@gmail.com, dpm...@googlegroups.com, fnky_...@yahoo.com, gama...@gmail.com, Gayan Tharanga, jayanath hemakumara, kjnk...@gmail.com, mails...@gmail.com, P M, pod...@gmail.com, S M Abeywickrama, sahan attanayaka, smabeyw...@yahoo.com, sudeepa sanjeewanee, tHiLan, tnthe...@gmail.com, tusi...@gmail.com
Reply all
Reply to author
Forward
0 new messages