Fwd: {Development of Poor Temples of Sri Lanka - DOPTOS} ගස් යට අකුරු කරන සින්නවත්ත අපේම දරුවන්......

2 views
Skip to first unread message

Maduka Jayalath

unread,
May 14, 2014, 9:53:58 PM5/14/14
to


---------- Forwarded message ----------
From: raveendra pushpakumara <raveen...@gmail.com>
Date: 2014-04-15 16:56 GMT+05:30
Subject: Fwd: {Development of Poor Temples of Sri Lanka - DOPTOS} ගස් යට අකුරු කරන සින්නවත්ත අපේම දරුවන්......
To:




---------- Forwarded message ----------
From: Development of Poor Temples of Sri Lanka <DOP...@googlegroups.com>
Date: 2014-04-15 12:35 GMT+04:00
Subject: {Development of Poor Temples of Sri Lanka - DOPTOS} ගස් යට අකුරු කරන සින්නවත්ත අපේම දරුවන්......
To: DOP...@googlegroups.com


සින්නවත්ත ගම්මානයේ කොටි විසින් විනාශකල ගම්මානයට ඇති එකම දහම් පාසල වන සින්නවත්ත ශ්‍රී පන්ථාරාමයේ දහම් පාසලයි මේ. දකින්න හිතන්න.... කිවයුතු සැමදේ මේ ඡායා රූප වල ඇත..... පින්වත් ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයිනි..... එන්න උදව්වට....


මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයෙන් නඩත්තුවන හා මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමියන්ගේ උපදේශකත්වයෙන් මෙම දහම් පාසක බොහෝ අඩුපාඩු මැද වුවත් පවත්වාගෙන යනු ලබයි. සින්නවත්ත ශ්‍රී පන්ථාරාම විහාරස්ථානයට කතා කොට අවශ්‍ය තොරතුලු ලබා ගත හැක. පන්ථාරාමාධිපති පූජ්‍ය දේවාලේගම කුසලධම්ම හිමියන්ගේ දුරකථන අංකය 0635612478 හෝ ජංගම 071 0563464..........
ළමුන් 30ක් ඉගෙනුම ලබන අතර ගුරුවරු 6 දෙනෙක් සිටිති. කරුණාකර හැකි අයුරින් උදව් කරන්න.. තෙරුවන් සරණයි.

--
You received this message because you are subscribed to the Google Groups "Development of Poor Temples of Sri Lanka" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to DOPTOS+un...@googlegroups.com.
To post to this group, send email to DOP...@googlegroups.com.
Visit this group at http://groups.google.com/group/DOPTOS.
To view this discussion on the web, visit https://groups.google.com/d/msgid/DOPTOS/15de847b-60bb-45e3-8f0a-c1f407451e88%40googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.


Reply all
Reply to author
Forward
0 new messages