Fwd: ආණි සූත්‍රය

41 views
Skip to first unread message

Maduka Jayalath

unread,
May 16, 2014, 3:05:47 PM5/16/14
to


---------- Forwarded message ----------
From: Sachin Chamathka <sachin.c...@gmail.com>
Date: 2014-05-17 0:23 GMT+05:30
Subject: ආණි සූත්‍රය
To:


 If the Information in the body of the mail is not in a readable form, Pls refer the attached PDF .........

 

ආණි සූත්‍රය

 

මහණෙනි, පෙර පුවතකි. දසාරභ නම් ක්‍ෂත්‍රියයන්ට ආණක නම් මිහිඟු බෙරයක් විය. ආණක බෙරය පැළුනු පසු, දසා‍රයෝ ඊට වෙනත් ඇණයක් ගැසූහ. මහණෙනි, ආණක බෙර කඳ අතුරුදහන් වීමෙන් පසු ඇණ සැකිල්ල පමණක් ඉතිරි වූ කාලයක් විය.

 

එමෙන් මහණෙනි, ‍අනාගත‍යෙහි භික්‍ෂූහු ඇති ‍වෙති. ඔවුහු තථාගතයන් වහන්සේ විසින් වදාළ, ගැඹුරු අර්ථ ඇති, ලෝකෝත්තර ශූන්‍යතා ධර්මය සහිත සූත්‍ර දේශනා කරද්දී ඒවා ඇසීමට අකමැති වෙති. කන් යොමු නොකරති. අවබෝධ කිරීමට සිත නොයොදති. ඒ දහම් උගත යුතුයි, දැරිය යුතුයි, කියා නොසිතති.

කවීන් විසින් කළ කාව්‍යමය, විචිත්‍ර අකුරු, විචිත්‍ර ව්‍යඤ්ජන ඇති, අශාසනික ශ්‍රාවකයන් විසින් කියන ලද සූත්‍ර කියද්දී ඒවා ඇසීමට සතුටු‍ වෙති. කන් යොමු කරති. අවබෝධ කිරීමට සිත යොදති. ඒ දහම් උගත යුතුයි, දැරිය යුතුයි, කියා සිතති.

මහණෙනි, මේ අන්දමට තථාගතයන් වහන්සේ විසින් වදාළ, ගැඹුරු අර්ථ ඇති, ලෝකෝත්තර ශූන්‍යතා ධර්මය සහිත සූත්‍ර දේශනා අතුරුදහන් වේ.

එහෙයින් මහණෙනි, ඔබලා මෙහිලා, “තථාගතයන් වහන්සේ විසින් වදාළ, ගැඹුරු අර්ථ ඇති, ලෝකෝත්තර ශූන්‍යතා ධර්මය සහිත සූත්‍ර දේශනා අසනු කැමති වෙමු. කන් යොමු කරමු. අවබෝධ කරමු. ඒ දහම් උගත යුතුයි, දැරිය යුතුයි, කියා සිතමුයි. මෙසේ පුහුණුවිය යුතුය.

 

 

--
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka
 
මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
 
ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group,
send email to :
emailsrilank...@googlegroups.com
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group,
 
emailsrilan...@googlegroups.com
 
OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

---
You received this message because you are subscribed to the Google Groups "ඊමේල් ශ්‍රීලංකා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to emailsrilank...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

ආණි සූත්‍රය.pdf
Reply all
Reply to author
Forward
0 new messages