Fwd: Samatha Vidarshana Bhavana Margaya - Most Ven Sri Gnanarama Maha Thero

7 views
Skip to first unread message

Maduka Jayalath

unread,
Jan 25, 2014, 9:17:53 PM1/25/14
to


---------- Forwarded message ----------
From: Lucky Abey <wl....@gmail.com>
Date: 2014-01-23
Subject: Samatha Vidarshana Bhavana Margaya - Most Ven Sri Gnanarama Maha Thero
To:


Downloaded through www.ariyamagga.org.
 
 
ශ්‍රද්ධාති තථාගතස්ස බෝධිං  ------  සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අවබෝධය අදහාගැනීම ශ්‍රද්ධාව යි.

ආනන්දය! යම් භික්ෂු නමක් හෝ භික්ෂුණී  නමක් හෝ උපාසක පින්වතෙක් හෝ උපාසිකා පින්වතියක් හෝ සතර ඵල නිවන නම් වූ නවලොව්තුරු දහමට අනුව පවත්නා වූ සීල සමාධි ප්‍රඥා නමැති ධර්මානුධර්ම ප්‍රතිපත්තිමය පිළිපන්නේ වේද, සාමීචි මාර්ගයට පිළිපන්නේ වේද, අනුධර්මචාරී වේද, හෙතෙම තථාගතයන් වහන්සේට පරම සත්කාරයෙන් සත්කාර කරන්නේ වෙයි, පරම ගරුකාරයෙන් ගෞරව කරන්නේ වෙයි, පරම බහුමානයෙන් බුහුමන් කරන්නේ වෙයි, පරම ප්‍රතිපත්තියෙන් පූජා කරන්නේ වෙයි.

චිරං තිට්ඨතු සම්මාසම්බුද්ධසාසනං 


Samatha Vidarshana Bhavana Margaya - Most Ven Sri Gannarama Maha Thero .pdf
Reply all
Reply to author
Forward
0 new messages