යුනිකෝඩ් පිළිබදව

2 views
Skip to first unread message

shanika sandamali

unread,
May 11, 2009, 2:51:47 AM5/11/09
to CRC KEBITHIGOLLEWA
සිංහල යුනිකෝඩ් නිසා ග්‍රාමීය සිසුන්ට ඇති ප්‍රයෝඡනය හා ශ්‍රීලංකාවෙි
පොදු ඡනතාවට ලැබෙන ප්‍රයෝඡනය පිළිබදව කෙටියෙන් ලියන්න

මංඡුල සර්

dilip kumar

unread,
May 11, 2009, 2:55:36 AM5/11/09
to crckebit...@googlegroups.com
හා කියාපං බලන්න යුනිකෝඩ් වලින් වෙන සේවය

Anura .

unread,
May 11, 2009, 3:07:35 AM5/11/09
to crckebit...@googlegroups.com
mona magulak da me

anuruddha dayarathna

unread,
May 11, 2009, 3:10:59 AM5/11/09
to crckebit...@googlegroups.com


2009/5/11 dilip kumar <dili...@gmail.com>
සිංහල යුනිකෝඩ් වැඩසටහන නිසා පෞද්ගලිකවම මා දැන ගත් දෙය නම් ඉංගිරීසි භාශාව හරි හැටි තේරැම් ගැනීමට නොහැකි ගරාමීය ලමුනු සදහා බො හෝ වැදගත්වේ ඒ මන්ද අප මෙතෙක් ඉන්ටර් නෙට් මගින් පින්තර බැලුව අයට දැන් බොහෝ දේ සිංහලයෙන්ම කියව ගත හැකි මට්ටමට සකසා තිබීම කොතෙක් වැදගත්ද යන්න අප හැමෝටම තේරැම් යනවා ඇත


Anura .

unread,
May 11, 2009, 3:13:29 AM5/11/09
to crckebit...@googlegroups.com
meka maha wadayak una wage neda
Reply all
Reply to author
Forward
0 new messages