අද දිනයේ ඡාතික යුතුකම හා වගකීම ඉටු කරමු

1 view
Skip to first unread message

Sean's bet

unread,
Jun 30, 2009, 2:02:16 AM6/30/09
to CRC KEBITHIGOLLEWA
මෙම දින වල රට පුරා පැතිර යන ඩෙංගු උවදුර විසදීමට රඡයට නොහැක එහෙයින් එය
කල හැක්කේ අපටම පමණි කරුණාකර අපේ ගෙවත්ත හා අවට පරිසරය පිරිසිදු කිරිමට
සතියට පැය 01 වත් අඩුම තරමින් වෙන්කර අපට එකතු කල හැකි අපේම ප්‍රඡාවක්
සමග පිරිසිදු කිරීම පටන් ගනිමු මෙය අප ආරම්භ කලේ නැත්නම් එය ව්‍යවසනයක්ව
රට පුරා පැතිර අපේ රටේ දියුණුව අඩාල කරන්න පුලුවණි අද අපට පැවරී ඇති
වගකීම නොපිරිහෙලා ඉටු කරමු මෙය ආයාත්මක ආරාධනාවකි

මංඡුල දිලිප් කුමාර
කැබිතිගොල්ලෑව
077 3961166

Reply all
Reply to author
Forward
0 new messages