Groups
Groups
Sign in
Groups
Groups
CRC KEBITHIGOLLEWA
Conversations
About
Send feedback
Help
සමාජානුයෝජනය තුළින් ගොඩනැගෙන සමාජ භූමිකාව
223 views
Skip to first unread message
dilip kumar
unread,
Oct 11, 2016, 2:31:30 PM
10/11/16
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to mcnenasala, nenasalakbg, crckebit...@googlegroups.com
සමාජානුයෝජනය තුළින් ගොඩනැගෙන සමාජ භූමිකාව
එදිනෙදා සමාජයේ ජීවත් වනවිට සමාජානුයෝජනය ක්‍රියාවලිය තුළින් අපි ජීවත් වන්නෙමු. එනම් සමාජානුයෝජනය යනු සමාජයට අනුගත වන අයුරින් හැසිරීමයි. එය ක්‍රම 3ක් ඔස්සේ සිදුවේ...
පළමුවැනි ක්‍රමය වන්නේ අනුකරණයයි.. එනම් කිසියම් පුද්ගලයෙකුගේ පරමාදර්ශී ගති ලක්ෂණ තමන්ට ආරෝපණය කර ගැනීමයි..
image source :
alygeorges.wordpress.com
දෙවැනි ක්‍රමය ලෙස තදාද්මීකරණය හඳුන්වයි... එහිදී ඉතා සමීපව ඇසුරු කරන පුද්ගලයෙකුගේ සියලු ගතිලක්ෂණ තමන්ට ආරෝපණය කර ගනියි..
භූමිකා නිරූපණය තුන්වැනි කරුණ වන අතර එමඟින් තමා සමීපව ඇසුරු කරන පුද්ගලයෙකුගේ භූමිකාව රඟපෑමට උත්සහ දරන බව පෙන්නුම් කෙරේ..
image source :
news.islandcrisis.net
මේ සියලු කරුණු මඟින් සිදුවන්නේ පුද්ගල අවශ්‍යතා ඉටු කරගැනීම හා සමාජය පිළිගත් හැසිරීම් රටාවන්ට අනුගත වීමයි....
--
Dilip Kumar S.P.M
visit
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter
Reply all
Reply to author
Forward
0 new messages