Digital Poster අභියෝගය
Photography Level 1 කළු සුදු අභියෝගය සාර්ථකව නිම කල ඔබටයි.
ඔබ දකින අවැඩක් වන සමාජ ක්‍රියාකාරකම් ගැන යෞවන සමාජය දැනුවත් කිරීමට
සාමුහික Digital Poster නිර්මාණයක් ඉදිරිපත් කරන්න. ගැෆික්ස්, චායාරූප,
අතින් අඳින චිත්‍ර,කොලාජ්, කාටුන්, වර්ණ හා වචන භාවිතයෙන් සාමුහිකව
සන්නිවේදනය සඳහා නිර්මාණකරණය මේ පැවරුමේ අදහසයි. නිර්මාණ Wall Paper ලෙස
(1024 x 800) ආසන්නයට නිර්මාණය කරන්න.
අදහස් ජනණය සඳහා පුරවැසි අධ්‍යයනය හා සහශ්‍ර ඉලක්ක e පොත බලන්න.
අද හෙටම ක්‍රියාත්මක වන්න අතපසු නොකරන්න.

--